ජනවාරි මාසයේදී ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වැළකින්න

පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රීපාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් එළඹෙන ජනවාරී මාසයේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Continue Reading

රටට අනාගතයක් හිමිවෙන්න නම් සෑම අංශකින්ම රට ස්වයං පෝෂිත කළ යුතුයි – අගමැති

අපේ රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් හැම අංශකින්ම රට ස්වයං පෝෂිත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු යැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පැවසීය. රත්මලානේ පිහිටි රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය. ‘අලුත් රටට අලුත් බෙහෙත්‘ සංකල්පය යටතේ රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාව විසින් …

Continue Reading

බස්නාහිර පළාතෙන් පිටව යන අය සඳහා Rapid antigen test ස්ථාන 11කදී

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ  Rapid antigen test සිදුකරනු ලබන ස්ථාන ගණන හෙට සිට 11ක් දක්වා වැඩිකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මූලස්ථානයේ අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළේය. නව තීරණය ගැන වැඩිදුරටත් සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අධිවේගී මාර්ගවලදීද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරන බවත් සදහන් …

Continue Reading

‘එළවළු මාෆියාවට එරෙහිව’ රජයේ වැඩපිළිවෙළ ඇර‍ඹෙයි !

එළවළු මාෆියාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ගොවිබිම්වල ගොවි ජනතාවගෙන් සෘජුවම මිලට ගත් එළවළු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන විත් අලෙවි කිරීමේ වැඩපිළිවෙල අද (22) උදෑසන ආරම්භ විය. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ඊට අදාළ රාජ්‍ය නිලධාරින් ද අද උදෑසන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෞද්ගලිකව එම වැඩපිළිවෙළ නිරීක්ෂණය කළහ. දිවයිනේ සියලු ප්‍රදේශවලට අයත් විවිධ වර්ගයේ එළවළු නව …

Continue Reading

විදේශයන්හි සිට මගීන් ගෙන්වා ගැනීම පිළිබඳ කොන්දේසි යළි හඳුන්වා දීමට යයි

කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හමුවේ, විදේශයන්හි සිට මෙරටට මගීන් ගෙන්වා ගැනීම පිළිබඳ කොන්දේසි රජය විසින් නැවත හඳුන්වා දීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය අද (22) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ මෙසේද සදහන් වේ. ඇතැම් රටවල වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වයිරස ප්‍රභේදයක් සොයා ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා රජය විසින් මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා දැනට පවත්නා ක්‍රියා පටිපාටිය අඛණ්ව ඉදිරියට ගෙන යාමට තීරණය කර …

Continue Reading

එංගලන්තයේ සිට මගීන් ගෙන්වීම තාවකාලිකව නවතී

මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට තාවකාලිකව නතර කිරීමට ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමග අද (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී කොවිඩ් නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීමෙන් පසු මේ තීරණයට එළැඹිණ. එංගලන්තයේ සිට අද දිවයිනට ළගාවීමට  නියමිත මගීන් …

Continue Reading

ඉදිරියේ දී කොළඹ ජාතික රෝහල තුලිනුත් PCR පරීක්ෂණ

ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමාස් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 05 ක් පමණ වටිනා PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදුවිය. කොළඹ ජාතික රෝහල තුල මෙතෙක් පී.සී.ආර් පරීක්ෂණ සිදු නොකළ අතර, මෙම පී.සී.ආර් යන්ත්‍රය ලැබීමත් සමග ඉදිරියේ දී කොළඹ ජාතික රෝහල තුල ද පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමි වේ. ඒ …

Continue Reading

සේනා දළඹුවා වසන්න මාරක වෛරසයක් ඇවිත් !

මේ වන විට රටපුරා බඩඉරිගු වගාවට සේනා දළඹුවාගෙන් හානිවීමට පටන් අරන්. ඒ හානියට තිරසර විසදුමක් දෙන ආකාරය අපි පසුගිය කාලය පුරාම අඛණ්ඩව ඔබ වෙත සන්නිවේදනය කළා. නව දැනුම හා ප්‍රවණතා ගැනත් දැනුවත් කළා. මේ එහි තවත් දිගුවක්.

Continue Reading

ශ්‍රී ලංකාවට කොවිඩ්-19 එන්නත සැපයීම සහ පරිපාලනයට එක්සත් ජාතීන්ගේ සහය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද (22) දින අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ හමුවකදී කොවිඩ්-19 එන්නත සැපයීම සහ පරිපාලනයට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට සහතිකයක් ලබා දුන්නේය. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිගර්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහත්මීන් සහ යුනිසෙෆ් නියෝජිත ටිම් සුටන් මහතා මෙම හමුවට එක්ව සිටියහ. රටවල් කිහිපයක් කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ …

Continue Reading

2019දී සිදුවූ වරද නිවැරදි කර ගැනීමට අපි මේ පාර සූදානම් – කුණු අප්‍රිකානු නායක කොක්

පෙර වසරේ පැවැති තරගාවලියට වඩා මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් දස්කම් දැක්වීම කෙරෙහි තම කණ්ඩායමේ ක්‍රීඩකයින් මහත් ඕනෑ කමකින් පසුවන බව පවසන දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක්, එදා සිදුවූ වරද නිවැරදි කර ගැනීමට තරග 2 කින් සමන්විත මෙම  තරගාවලිය හොඳ අවස්ථාවක් බව සඳහන් කර සිටියි. දකුණු අප්‍රිකානු පිල අවසන් වරට 2019 වසරේදී ෆෆ් ඩුප්ලෙසිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැසුණු අතර එම තරගාවලිය 2-0 …

Continue Reading