සංගක්කාර සහ මාලිංග දශකයේ කණ්ඩායම් වලට
-
RSL
-
December 30, 2020
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නිවේදනය කරන ලද දශකයේ කණ්ඩායම් අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙපළක් වන හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර සහ විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තෝරාගෙන තිබේ. කුමාර් සංගක්කාර දශකයේ ටෙස්ට් කණ්ඩායමටත් ලසිත් මාලිංග දශකයේ එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වලටත් ඇතුළත්ව සිටිති. ගෙවී ගිය 2010 වසරේ සිට 2020 දක්වා වූ කාල සීමාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූවන් අදාළ කණ්ඩායම් සඳහා යොදා …
Continue Reading
ශ්‍රී ලංකාවේ සියවස් දෙකක ප්‍රතිශක්තිකරණ උරුමය 2021දී උරගා බැලෙනු ඇති !
-
RSL
-
December 29, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
දශක ගණනාවක් තිස්සේ දැඩි ශික්ෂණයෙන් හා කැපවීමකින් ගොඩ නගා ගත් ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව සතුයි. වෛද්‍යවරුන්ගේ මගපෙන්වීම යටතේ මෙහි වැඩි වැඩ කොටසක් සිදු කරන්නේ ක්ෂේත්‍ර මට්ටමේ ප්‍රජා සෞඛ්‍ය සේවකයන් විසින්. නාලක ගුණවර්ධන 2020 වසරේ අපේ ලෝකය උඩුකුරු යටිකුරු කළ COVID-19 රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට හොඳම ආරක්ෂිත පියවර ලෙස එන්නත් සැලකිය හැකියි. ඇමරිකාව, යුරෝපා හවුල, රුසියාව සහ චීනය වැනි රටවල නිපදවූ එන්නත් නිසි සායනික …
Continue Reading
Zhang Zhan: වූහාන් කොරෝනා ආරම්භය ලොවට කීමේ ‘වරදට’ සිර දඬුවමක්
-
RSL
-
December 28, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
37 හැවිරිදි මාධ්‍යවේදිනිය පසුගිය මැයි මාසයේ දී රඳවා තබන ලද අතර ඇය මාස කීපයක් ආහාර වර්ජනය කිරීමක ද නිරතව සිටියාය වූහාන් නගරයෙන් කොරෝනාවෛරසය ආරම්භවීම සම්බන්ධයෙන් වාර්තාකළ චීන මාධ්‍යවේදිනිය වසර හතරක කාලයකට බන්ධනාගාර ගතකරනු ලැබුණි. ෂාන්ග් ෂාන් (Zhang Zhan) නම් එම මාධ්‍යවේදිනිය වැරදිකාරිය බවට පත්කරනු ලැබ තිබෙන්නේ “කුපිතකාරී තත්වයක් ඇතිකරනු ලැබීම සහ ආරාවුල් අඬදබර ඇතිකරනු ලැබීම” සම්බන්ධයෙනි. එය චීන ආණ්ඩුවට එරෙහි …
Continue Reading
7% පොලියට දෙන නිවාස ණය: ගැටලු 16කට මහ බැංකුව දුන් නිල පිළිතුරු
දැනට පවතින නිවාස ණය පොලී අනුපාතවල වෙනසක් නෑ 2021 අයවැය මගින් ජනතාවට ලබාදුන් සුවිශේෂ සහනයක් වන 7%ක වාර්ෂික පොලි අනුපාතයකට ලබා දෙන උකස්කර මත ලබා දෙන නිවාස ණය සම්බන්ධයෙන් මේ වන විට ජනතාව අතර දැඩි උනන්දුවක් තිබෙනවා. ඒත් ඔවුන්ට ඒ ගැන නිවැරදි සහ නිරවුල් – පරිපූර්ණ අවබෝධයක් නැහැ. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය …
Continue Reading
ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය පහළට
-
RSL
-
December 28, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2018 වසරේ වාර්තා කළ 0.811 ක අගයට සාපේක්ෂව 2019 වසරේ දී 0.802 දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ සඳහා ‘ආර්ථික සහ ව්‍යාපාර පරිසරය’ සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකයන්හි පහළ යෑම හේතු වී ඇති අතර ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකය මෙම වසර තුළ දී වැඩිදියුණු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව …
Continue Reading
කොවිඩ්-19 එක්ක එන මානසික ගැටලු – ඔබ මේ කරුණු දැන සිටියා ද ?
-
RSL
-
December 28, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
චතුරි සුරවීර විශේෂඥ මනෝ වෛද්‍ය ජාතික රෝහල කොළඹ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ වෛද්‍ය පීඨය) කොවිඩ් -19 වසංගතය මහජනතාවට, සෞඛ්‍ය අංශවලට සේම ඒ සම්බන්ධ පර්යේෂණ සිදුකරන්නන්ට ද අලුත් රෝග තත්ත්වයකි. මේ වන විටත් අපි ඒ රෝගයේ ස්වභාවය පිළිබද ඉගෙන ගනිමින් සිටිමු. මින් පෙරත් ලෝකයේ මෙවැනි වසංගත තත්ත්වයන් ව්‍යාප්ත වූ නමුත් ඒවායෙන් ශ්‍රී ලංකාවට ඒ හැටි බලපෑමක් එල්ල නොවිණි. මෙහිදී අප සියලු දෙනා වටා ඇත්තේ දැඩි …
Continue Reading
ආර්ථික සංවර්ධනයේදී අපට වැරදුණේ කොහොමද ? කොතැන ද ?
-
RSL
-
December 28, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
මේ වන විට පනවා ඇති ආනයන සීමා තුළ ජනතාව යම් තරමකින් අපහසුතාවට පත්කරමින්, බොහෝ දේ කෙටි කාලයකට හිඟ වීමේ ඉඩකඩ පවතින බව සැබෑවකි. එහෙත් ඒ අත්දකින්නාවූ හිඟය තුළම දේශීය නිෂ්පාදකයින්ට අවස්ථාවක්, පෙළඹවීමක් ඇති වේ. ආචාර්ය අජිත් දිසානායක – ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය – කැළණිය විශ්වවිද්‍යාලය ඕනෑම රටක් සිය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවිය යුත්තේ ආර්ථික සමතුලිත භාවය, ආර්ථික ස්ථායිතාවය, ආර්ථික වර්ධනය හා සංවර්ධනය, සමානාත්මතාවය, පූර්ණ සේවා නියුක්තිය වැනි මූලික අරමුණු …
Continue Reading
කහ – බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ අක්‍රමිකතා නතර කරන්න
ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කරයි. දේශීය ගොවීන් කහ සහ බඩඉරිඟු වගාව ඉතා සාර්ථකව පුළුල් කර ඇත. ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙළීම ආසන්නව පවතී. ගොවීන්ට සාධාරණ මිලක් හිමිවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. වෙළෙඳුන් තොග රැස් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට …
Continue Reading
සේනාදළඹු උවදුර විමර්ශනයට ජනපති වගා බිමට යයි
අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට අද (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය. සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ගොවීහූ ජනාධිපති සමඟ …
Continue Reading
හෂාන් තිලකරත්න – ‘සෙන්චූරියන්හි සෙන්චරියක්’ ලද එකම ශ්‍රී ලාංකිකයා
-
RSL
-
December 26, 2020
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සෙන්චූරියන් යන නම ඇසූ සැණින් එය ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ හදවතට කිට්ටු වන්නේ දකුණු අප්‍රිකාවේ ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩාංගණයක් නිසාම නොවේ. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පල්ලකැලේ ඉදිකෙරුණු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය බොහෝ සෙයින් සෙන්චූරි යන්හි ඉදිකර ඇති සුපර් ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩාංගණයේ සැලසුමට සමානව ඉදි කර තිබීම, සෙන්චූරියන් යන නම බොහෝ දෙනාගේ හදවත් වල රැඳී තිබීමට හේතු වී තිබේ. ලෝක ටෙස්ට් ක්‍රිකට් …
Continue Reading