ප්‍රමුඛ කෘෂිකර්මික ගැටලුවලට තිරසර විසදුමක් දුන් තරුණ නිර්මාණ ශිල්පියා

මෙරට කෘෂිකර්මාන්තය මුහුණ පාන ප‍්‍රමුඛ ගැටලුවක් වන්නේ වනසතුන්ගෙන් සහ විවිධ පළිබෝධකයින්ගෙන් සිදුවන හානියයි. ඇතැම් පර්යේෂකයින් කියන ආකාරයට වනසතුන්ගෙන් කෘෂිකාර්මික බෝගවලට සිදුවන හානිය සියයට 30-40 අතර පවතින අතර පලතුරු වගාවට ද වනසතුන්ගෙන් විශාල හානියක් සිදුවේ. මෙකී විනාශය වළක්වා ගැනීම සඳහා දශක කිහිපයක් තිස්සේ විවිධාකාර පර්යේෂණ හා නිෂ්පාදන සිදු වුව ද අදත් වනසත්ත්ව හානි ප‍්‍රධාන ගැටලූවකි. මේ තත්ත්වය තුළ නව නිර්මාණ ශිල්පියෙකු …

Continue Reading

පරිපූර්ණ දරුවෙකු අවශ්‍ය නම් ‘පැන්සලත් පින්සලත්’ ඔහු අතට දෙන්න

ඕනෑම දෙමාපියෙකුගේ ලොකුම ආසාව තමන්ගේ දරුවා ඉහළට ඉගෙන ගෙන වෛද්‍යවරයෙක් ඉන්ජිනේරුවෙක් වෙනවා දකින්න. ඉහළ ආදායම, ඉහළ සමාජ පිළිගැනීම වාගේ කාරණා ඒ සඳහා බලපානවා වෙන්න ඇති. ඒත් වර්තමාන ලෝකයේ ‘රැකියාව’ කියන සාම්ප‍්‍රදායික සංකල්පය විශ්වාස කළ නොහැකි තරමට අභියෝගයට ලක්වෙලා. අද වැඩියෙන්ම උපයන්නේ, වැඩිම පිළිගැනීමක් ඇත්තේ වගේම වැඩියෙන්ම සතුටින් සිටින්නේ සාම්ප‍්‍රදායික රැකියා ක්ෂේත‍්‍රය අතික‍්‍රමණය කළ පුද්ගලයින්. මේ අතර පැන්සල, පින්සල අතට ගත් …

Continue Reading

වැළඳ ගැනීමෙන් හිමිවන ‘මානසික හා සෞඛ්‍යමය ප්‍රතිලාභ’ 08ක්

‘වැළඳගැනීම – Hug‘ අතිෂය ආදරණීය සහ උණුසුම් අත්දැකීමක් බව අපි කවුරුත් දන්නවා. මේ වසංගත සමයේ සෞඛ්‍යාරක්ෂාව වඩාත්ම වැදගත් හා ප්‍රමුඛතම කරුණ වන නිසා ඊටත් අගුළු වැටී තිබෙනවා. ඒ ගැන අපි කිසිවෙකුට ගැටලුවක් නැහැ. මොකද වඩාත් ම වැදගත් කොවිඩ්-19 වසංගය පිටුදැකීමයි. ‘වැළඳගැනීම‘ සහ එයින් ඇතිවන සෞඛ්‍ය හා සමාජයීය ප්‍රතිලාභ ගැන ලෝකය පුරා නිරන්තරයෙන් අධ්‍යයන සිදුවෙනවා. මේ පිළිබද අධ්‍යයනය කළ විශේෂඥයින්ට අනුව …

Continue Reading

එංගලන්තයට පහසු ජයක්

රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් අද (18) එංගලන්ත කණ්ඩායම කඩුළු 07ක ජයග‍්‍රහණයක් වාර්තා කළා. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර පිතිකරුවන් දැක්වූ දැඩි අසාර්ථකත්වය හේතුවෙන් පළමු ඉනිම ලකුණු 135කට සීමා වුණා. පිළිතුරු …

Continue Reading

Covid-19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 264ක් -නව ආසාදිතයින් 749ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්-19 ආසාදිත මරණ 08ක් අද දින(18) තහවුරු කරන ලද බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. මෙම මරණ 08ත් සමග මෙරට කොවිඞ්-19 ආසාදිතව මියගිය සමස්ත ගණන 264ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ. මේ අතර අද (18) දින ප.ව 20.30ට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක සඳහන් …

Continue Reading

අලි සබ්රිට එරෙව සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව ජනපතිට ලියයි

අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලකිරීම සඳහා සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව විසින් පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයක් අද දින (17) මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පවත්වනු ලැබිය. නිරෝධායන නීති වලට ගරුකරමින් සීමිත පිරිසක් සහබාගි කරගෙන පැවැත්වූ මෙම උද්ඝෝෂණය සඳහා වර්තමාන රජය බලයට පත්කිරීම සඳහා කැපවූ 69 ලක්ෂයක් ජනතාව නියෝජනය කරමින් සිංහලේ ජාතික ඒකාබද්ද එකමුතුවේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. …

Continue Reading

සිරුරේ ස්වභාවය අපහාසයට ලක් කිරීම, ආකල්ප සහ සමාජ මාධ්‍ය ජාල

වයස 31ක් වුණත් මම අවිවාහකව ඉන්නේ මේ හේතුව නිසයි. මට බයයි මම මහත, කැත නිසා මාව කෙනෙක් දාලා යයි කියලා. කොහොමත් මගෙන් කිසි කෙනෙක් යාළු වෙන්නවත් අහලා නැහැ. මගේ ෆේස්බුක් එකේ පින්තූර දාන්නේ ෆිල්ටර් එකක් එක්ක. හැබැයි ඇත්තට මාව කෙනෙක් දැක්කොත් බය වෙයි කියලා මට හිතෙනවා ‘මගේ සිරුරේ ස්වභාවය අපහාසයට ලක් කිරීමට’ අනෙකාට අයිතියක් තිබේද ? ශරීර ස්වභාවය අපහාසයට ලක් …

Continue Reading

වත්මන් මොහොත ගැන: ‘ඥානමය සිතියමක’ අවශ්‍යතාව

මෙරට නව යුගයක් ගැන අපේක්ෂා දල්වමින් තාප්පවල චිත්‍ර අඳිමින් සිටි ආණ්ඩු පාක්ෂික ජනයාට දැන් සිදුව තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ අසුබවාදී සිතුවිලිවල ගිලෙමින් සිටින්නට ය. ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද එහි නොමැත. මේ ඔබ …

Continue Reading

ගම සමඟ පිළිසඳර – 6: ජනපති දුන් නියෝග

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට  පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය. පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි  වනජීවි, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල …

Continue Reading

නව කොන්දේසි සමග එකඟ නොවන වට්සැප් ගිණුම් ගැන අවසන් තීන්දුව

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට සැලසුම්කොට තිබණත් මේ වනවිට එය මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇතැයි වට්සැප් සමාගම නිවේදනය කොට ඇත. මේ සමගම වට්සැප් සමාගම තම පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම හා එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීම …

Continue Reading