Bright Prints විලාසිතාවලට කැමති ඔබට මඟපෙන්වීමක්’
ඇඳුමක වටිනාකම සහ සුන්දරත්වය කෙරෙහි බලපාන කරුණු රැසක් තිබෙනවා. ඒ අතර ‘වර්ණයට’ හිමිවන්නේ ප්රමුඛ තැනක්. එය බාල – තරුණ, කාන්තා – පිරිමි, ධනවත් – නිර්ධන කියලා වෙනසක් නැහැ. ඒ වගේම අවස්ථාව අනුවත් එය ඉතාම වැදගත්. පොදුවේ විලාසිතා ලෝකයේ පිළිගන්න කරුණක් වන්නේ ‘දීප්තිමත් වර්ණ’ වඩාත් ආකර්ෂණීය බවයි. එමගින් සිරුරට වගේම මනසටත්, හැඟීම්වලටත් උත්තේජනයක් ලබා දෙන බවයි. එපමණක් නොවෙයි දීප්තිමත් වර්ණ ඇඳුමක් …
Continue Reading
අඩු නඩත්තු සුන්දර පැළ සමඟ ‘ඔබේ නිවස’ අලංකාර කර ගන්න
‘මගේ දිව්‍ය ලෝකය තමයි නිවස’ බොහෝ දෙනෙක් කියනවා. ඒක ඇත්ත තමන්ගේ නිවස තරම් සුවපහසු, නිදහස් සහ ආදරණීය තැනක් ලෝකයේ කොතැනකවත් නැහැ. ඒක පුංචි පැල්පතක් වෙන්න පුළුවන්, මහා මන්දිරයක් වෙන්න පුළුවන්. ඒත් වෙනසක් නැහැ. ඉතිං, ඔබගේ සුරලෝකය, නිවස වඩාත් සුන්දර හා ප්‍රසන්න තැනක් කරගන්න ඔබ නොගන්න වෙහෙසක් නැහැ. ඒත් ඔබ තෘප්තිමත් ද ? නැහැනේද ? ඒක මිනිස් ස්වභාවය. ඒත් පුංචි පුංචි …
Continue Reading
ලිංගික ජීවිතය නීරස වෙලා පිස්සු වැටිලාද ? මෙන්න ඔබ කළ යුතු දේ
-
RSL
-
January 27, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
‘ලිංගිකත්වය’ ගැන ලංකාවේ ප්‍රමාණවත් තරම් නොවෙයි කිසිම සංවාදයක් නැහැ. ඒ නිසා අපේ බහුතරයකගේ පවුල් ජීවිත ‘විඳිනවා’ නොව ‘විඳවන’ ඒවා බවට පත්වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් ගොඩඑන්න උත්සාහා කරනවා. ඒත් ඒක පහසු නෑ. මොකද ‘ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම තමයි ගොඩට ආ යුත්තේ. අනික් අතට විද්‍යාත්මක උපදේශනයක් හෝ උපදෙසක් ගන්න පුළුවන් ආයතන හෝ සායනික ව්‍යුහයකුත් ලංකාවේ නැහැ. සමීපතමයින් එක්ක මෙවැනි …
Continue Reading
දරුවන් තුළ ‘ගැටළු විසඳීමේ කුසලතා’ වර්ධනය කරන්නේ කෙසේද?
අපගේ ජීවිතයේ සෑම අදියරකදීම අපට ගැටළු සහ අභියෝග වලට මුහුණ දීමට සිදුවේ. දෙමව්පියන් වශයෙන්, අපගේ කාර්යභාරය වන්නේ විශ්වාසයෙන් හා ස්වාධීනව අනාගතයට මුහුණ දීමට අපේ දරුවන් සූදානම් කිරීමයි. මෙයින් අදහස් කරන්නේ ගැටලු විසඳීමට සහ අභියෝගයන් සැරිසැරීමට අවශ්‍ය කුසලතා ඔවුන් සන්නද්ධ කිරීමයි. ”ගැටළු විසඳීමේ කුසලතා” යන්නෙන් අප අදහස් කරන්නේ කුමක්ද? එය ගැටළුව තේරුම් ගැනීමට, පරමාර්ථය හඳුනා ගැනීමට, විකල්ප විශ්ලේෂණය කිරීමට, විසඳුමක් තීරණය කිරීමට …
Continue Reading
දේශපාලන පළිගැනීම්වලට මුවාවෙලා ජනාධිපති මිනී මරුවෝ නිදහස් කරනවා
-
RSL
-
January 26, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
දේශපාලන පලිගැනීම් වචනෙට මුවාවෙලා ජනාධිපතිවරයා හොරු, තක්කඩි වංචාකාරයෝ සහ මිනී මරුවෝ නිදහස් කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත මහතා ආණ්ඩුවට චෝදනා කරයි. ජවිපෙ ප්රචාරක ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ අද (26) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. මෙම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් සහ ජාතික …
Continue Reading
Covid-19 ආසාදිතයින් 748ක්
-
RSL
-
January 26, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 ආසාදනය වූ නව ආසාදිතයන් 748 දෙනෙකු අද (26) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 20.50 ට නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක සදහන් වේ. මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි එම නිවේදනයේ සදහන් වන්නේ. එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 56,036 ක් වාර්තා වී ඇති බව ද අදාළ ප්රවෘත්ති නිවේදනයේ සදහන්. මේ අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද …
Continue Reading
මානව හිමිකම් ගැටලු පිළිබඳව සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා එකඟ වෙයි
-
RSL
-
January 26, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මානව හිමිකම් හා ප්රතිසංධාන ගැටලු පිළිබඳව සමීපව කටයුතු කිරිමට යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද (26) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. යුරෝපා සංගමය (EU) සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය සිය 23 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම ඉකුත් 25 වැනි දින වීඩියෝ සම්මන්ත්‍රණයක් ලෙස පැවැත්වූ අතර එහිදී මෙම එකඟතාවට පැමිණි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. අදාළ …
Continue Reading
ඉන්දියාවේ ගොවීන් දිල්ලියේදී පොලීසිය සමඟ යුද්ධ කළ හැටි !
අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජය විසින් ඉදිරිපත් කර තිබෙන කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට විරෝධය පා දහස් සංඛ්‍යාත ඉන්දීය ගොවීන් අද ට්‍රැක්ටර් වලින් ඉන්දියාවේ දිල්ලි අගනුවර ඇතුළු වූ එහි දී පොලිසිය සමග දරුණු ගැටුම් ඇතිකර ගත්තා. මහා ට්‍රැක්ටර් රැලිය අද දිනට (26) යෙදී තිබූ ඉන්දියාවේ ජනරජ දිනයට සමගාමීව දියත් වූ අතර යම් යම් සීමා කිරීම් මැද එයට දිල්ලි අගනුවරට ඇතුළු වීමට බලධාරීන් …
Continue Reading
ටෝකියෝ ඔලිම්පික් උළෙල ගැන අවසන් තීන්දුව හෙට ?
ටෝකියෝ 2020 සංවිධායකයින් මෙම ගිම්හානයේදී ක්‍රීඩා උළෙල ඉදිරියට ගෙන යනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරති” කොවිඩ්-19 වසංගත අවදානම හෙතුවෙන් කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය ඉගි පළ කරයි. පසුගිය 2020 වසරේ ගෝලීය වශයෙන් පැතිර ගිය කොවිඩ්-19 වසංගත අවදානම හමුවේ 2021 ගිම්හානයේදී ඔලිම්පික් උළෙල පැවැත්වීමට පසුගිය 2020 වසරේදී තීරණය ගත්තේය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලයේ සාමාජිකයින් …
Continue Reading
පැමිණීමට අපේක්ෂිත විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට අගමැතිගෙන් උපදෙස්
-
RSL
-
January 26, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) දින උපදෙස් ලබා දුන්නේය. විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා …
Continue Reading