Covid-19: මරණ සංඛ්‍යාව මිලියන දක්වා ගමන් කළේ මෙහෙමයි !

අද (29) දිනය ආරම්භ වන විට ගෝලීය වශයෙන් කොවිඩ් -19 මරණ සංඛ්‍යාව මිලියනය (10,000,00) ඉක්මවා ගිය බව ජොන්ස් හොප්ස්කින් විශ්වවිද්‍යාලය වාර්තා කළා. එම මරණවලින් වැඩි සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව විසින් වාර්තා කරන බවයි එම වාර්තාවල වැඩි දුරටත් සදහන් වන්නේ. මාස 09කට ආසන්න කාලයක් තුළ ලොව පුරා ආදායිතයින් මිලියන 20කට අධික පිරිසක් වාර්තා කරමින් තව දුරටත් අඛණ්ඩව ව්‍යාප්ත …

Continue Reading

ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය අභ්‍යාස ආයතනයක්

අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළගාවිය හැකියැයි ද ජනපතිවරයා කියා සිටී. තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද …

Continue Reading

ජාත්‍යන්තර කඩොලාන ඡායාරූප සම්මාන උළෙලේ ජයග්‍රාහී ඡායාරූප

කඩොලාන‘ ගැන ඔබේ මතකය කොහොමද ? මීට කලකට පෙර කඩොලාන පද්ධතියක් විනාශ කළ දේශපාලනඥයෙක් කී කතාව ඔබට මතක ඇති. ඒ නීරස මතකය. සුන්දර මතකය කෙසේද ? මාදු ගගේ කඩොලාන අතර සංචාරය… ඊටත් ඔබ්බට ගියොත් මඩොල් දූව වාගේ බොහෝ සුන්දර මතකයන් රැසක් ඔබට ඇති. අපේ මේ උත්සාහය ඔබේ ඒ සුන්දර මතකය අලුත් කරමින් කඩොලාන ගැන ජාත්‍යන්තර ඡායාරූප රැසක් ඔබට දැක ගැනීමට …

Continue Reading

වතු ජනතාවගේ නිවාස ගැටලුවට ජනපති සහ අගමැතිගෙන් නව විසදුමක්

වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙති. ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේදී ආරම්භ කර තිබේ. දැනට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව 669කි. යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටළු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බව නිලධාරීහූ සඳහන් කරති. වතු ජනතාව …

Continue Reading

20න් කිසිම ගැටලුවක් ඇති වෙන්න නෑ – අගමැතිගෙන් මාධ්‍ය ප‍්‍රධානීන්ට සහතිකයක්

විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) දින අරලියගහ මන්දිරයේදී පැවසීය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය. මාධ්‍යවේදියා – විසිවැනි …

Continue Reading

‘මාස්ක්නේ’ මුහුණු ආවරණ අපේ පෙනුම වෙනස් කරාවි ද?

කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට අප බොහෝ දෙනෙකුට, මුහුණු ආවරණ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. නමුත් නිතිපතා මුහුණු ආවරණ පැළඳීමෙන් කුරුලෑ වැනි අතුරු ආබාධ ඇති විය හැකිය. ‘මාස්ක්නේ’ යන නමින් මෙම කුරුලෑ හඳුන්වයි. යේල් වෛද්‍ය විද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ මහාචාර්ය වෛද්‍ය මෝනා ගොහාරා බීබීසී වෙත පැවසුවේ “තර්කයක් නැහැ. මාස්ක්නේ ඇත්තටම තියෙනවා,” යනුවෙනි. “මම මුහුණු ආවරණ දෙකක් වගේම සමහරවිට …

Continue Reading

කොරෝනා නිසා බි‍්‍රතාන්‍ය රජ පවුලේ ආදායම අඩු වෙද්දී වියදම්ත් වැඩිවෙලා

කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් රාජකීය ගිණුම්වල පවුම් මිලියන 35 ක හිඟයක් ඇතිවිය හැකිය. බකිංහැම් මාලිගය සහ වින්ඩ්සර් කාසල් වැනි ස්ථානවලට සංචාරකයන් පැමිණීමට සීමා පැනවීමත් සමග ඉදිරි වසර තුන තුළ ඩොලර් මිලියන 15 ක ආදායමක් අහිමි වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව රාජකීය ගිණුම් භාරකරු පැවසීය. වසර දහයකින් බකිංහැම් මාලිගය අලුත්වැඩියා කිරීම සඳහා පවුම් මිලියන 369ක අයවැයට තවත් ඩොලර් මිලියන 20ක හිඟයක් …

Continue Reading

ලෝක හදවත් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩසටහන් රැසක්

හදවතින්ම හදවත රකිමු “Use heart to beat Cardiovascular diseases”  යන්න තේමා කරගත් ලෝක හදවත් දිනය අද දිනට (29) යෙදී ඇත. ලෝක හදවත් දින අරමුණ වන්නේ හදවත් රෝග වැළැක්වීම හා පාලනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ලෝකවාසී ජනතාවට දැනුම ලබා දීමයි. බෝනොවන රෝග අංශය මගින් අද දින (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවකයින් සදහා බෝනොවන රෝග පරීක්ෂණ ඒකකයක්  (NCD Corner)  ස්ථාපිත කිරිමට පියවර ගත් අතර, හදවත් රෝග විනිශ්චයන් සිදු කිරීමට …

Continue Reading

එළවලු – පලතුරු හා වී වගාවට සැඟවී ප්‍රහාරයක්

මීට දශක හතරකට පමණ පෙර, එනම් අසූව දශකයේ මුල් භාගයේදී අර්තාපල් වගාකරන ප්‍රදේශ වල පසෙහි ජීවත්වෙන ‘රන්වන් කෝෂ්ඨ වටපණුවා’ නමින් වූ පණු විශේෂයක් හඳුනා ගන්නා ලදී. වටපණුවන් යනු සිහින් රවුම් දේහ දරන නෙමටෝඩා නමැති සත්ව වංශයට අයත් සාමාජිකයින් වේ. අප බොහෝ කලක පටන් වටපනුවන් ගැන කතා කරන්නේ මිනිසාගේ දේහය තුල ජීවත්වන ආන්ත්‍රික වටපනුවන්, කොකුපනුවන්, බරවා පනුවන් ආදිය සම්බන්ධයෙන්ය. එහෙත් බෝග …

Continue Reading

මඤ්ඤොක්කා ගැන විස්මිත කරුණු රැසක් හෙළි වෙයි !

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ තිරුවනන්තපුරම් දිස්ත්‍රික්කයේ පදිංචි වයස 50 ක පමණවූ රාජ්‍ය සේවකයෙක් තම ළමා කාලය මතකයට නංවයි. “ඒවා එකල අපේ ආහාරයේ අනිවාර්ය කොටස්. ආහාර රටාව වෙනස්වීමත් එක්ක අපි මේ වගා වලින් ඈත් වුණා. ලොක්ඩවුන් එකත් එක්ක ආයිත් ආහාරයෙන් ස්වයංපෝෂිත බව අතේ දුරින්ම තිබීමේ වැදගත්කම අපිටම තේරුනා. මම නැවතත් බතල, කිරිඅල, රාජඅල ආදිය වගාකළා. සාන්තිග්‍රාම් කියන ස්වේච්ඡා සංවිධානයෙන් තමයි අපිට රෝපණ …

Continue Reading