පියයුරු පිළිකාව ‘කලින් හදුනා ගනිමු – ජීවිත සුරකිමු !
‘ජාත්‍යන්තර පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීමේ මාසය‘ ලෙස ඔක්තෝබර් මාසය නම්කර ඇත. මෙවර එහි තේමාව වන්නේ ‘කලින් හදුනා ගනිමු – ජීවිත සුරකිමු !‘ යන්නයි. ලෝකයේ කාන්තාවන් අතර බහුලම පිළිකාව පියයුරු පිළිකාව වන අතර ශ්‍රී ලංකාවේ ද බහුලම පිළිකා විශේෂය වනුයේ පියයුරු පිළිකාවයි. පියයුරු පිළිකා වැළදෙන කාන්තාවන්ගෙන් බහුතර වසය අවුරුදු 50 හෝ ඊට ආසන්න වයසේ පසුවන කාන්තාවෝ වෙති. ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව …
Continue Reading
සුව කළ නොහැකියි: වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර අවශ්‍ය ‘සුලභ කාන්තා රෝගය’ PCOS යනු කුමක්ද?
“මගේ කොණ්ඩය අසාමාන්‍ය විදිහට වැටෙන්න ගත්තා. ඒ වගේම ඇඟේ බර හොඳටම වැඩි වුණා. උසට හරියන බරට වඩා කිලෝ දහයක් වැඩි වුණා. මම මහා ගොඩක් කෑම කන කෙනෙක් නෙමෙයි. පීරියඩ්ස් හැදෙන එකත් මාස හතරකට නතර වුණා,” වෙනූ ලෙස හඳුන්වන මෙන් ඉල්ලීමක් කළ කාන්තාවක බීබීසී සිංහල සේවය සමග සිය අදහස් බෙදා ගත්තාය. “අදාළ ටෙස්ට් කළ පසු මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් කියන රෝග …
Continue Reading
ගව ඝාතනය තහනම් කිරීම ආර්ථිකයට කෙසේ බලපායි ද?
නව රෙගුලාසි යටතේ ගව මස් පරිභෝජනය කරන ජනතාවට අවශ්‍ය මස් ආනයනය කිරීමට තීරණය කර ඇති අතර කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී ලෙස භාවිතා කළ නොහැකි වයස්ගත ගවයින් සඳහා වෙනමම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද කැබිනට් පත්‍රිකාවේ දැක්වේ. සාම්ප්‍රදායික ගොවිතැන ආරක්ෂා කිරීම, දේශීය කිරි කර්මාන්තය නංවාලීම, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සහ ආනයනික කිරිපිටි වලින් විදේශ විනිමය අඩුවීම අවම කිරීම සඳහා ගව ඝාතනය තහනම් …
Continue Reading
ගර්භනී සමයේ ලිංගික ක්‍රියාකාරකම් ගැන විශේෂ හෙළිදරව්වක්
-
RSL
-
October 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ගැබිනි මව්වරුන් සහ දරුවන්ගේ සුවසෙත වෙනුවෙන් ලියැවුණු පොත් පිංචක්, දේශීය සහ වෛකල්පිත වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රජය පිහිටුවා ඇති ‘ආයුෂ් අමාත්‍යංශය’ විසින් පසුගිය සතියේ දී නිකුත් කරන ලදී. ගැබිණි කාන්තාවන් බිත්තර සහ මාංශ අනුභවයෙන් වැළකී, ශාරීරික ව්‍යායාමවල යෙදෙමින් ආශාවන්ගෙන් සහ රාගයෙන් තොරව කල්ගත කළ යුතු බවත් තම නිදන කාමරය තුළ අලංකාර පින්තූර එල්ලා තැබිය යුතු බවත් සඳහන්වන උපදෙස් මාලාවක් …
Continue Reading
බොලිවුඩයේ සළු ගළවමින් කන්ගනා රනාවුත් අල්ලන අඩව්ව කුමක්ද ?
ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව මේ මොහොතේ කුණාටුවකට මුහුණ දී සිටී. හින්දි සිනමාව මුහුණ පා ඇති මේ ගැටලුකාරී තත්ත්වය මැද සිටින්නේ කන්ගනා රනාවුත්ය. තිස්තුන් හැවිරිදි සිනමා තාරකාව ඇයගේ සහෝදර නළු නිළියන් සමග යුද වැදී ඇති බව පෙනෙන්නට තිබේ. පසුගිය සති කිහිපය තුළ, කර්මාන්තයේ ඉහළින් වැජඹෙන පතාක යෝධයින් හට, ඥාති සංග්‍රහය (Nepotism) සහ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ඇය චෝදනා එල්ල කළාය. එහිදී නළු නිළියන් …
Continue Reading
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හා ආර්යාවට කොරෝනා
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට කොරෝනාවෛරසය වැළඳී ඇති බව ඒ පිළිබඳ කළ පරීක්ෂණවලින් හෙළිවී තිබේ. මේ බව සඳහන් කරමින් ජනපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන් කියැවුණේ ඔවුන් දෙපළ නිරෝධායනයට යොමු වී සිටින බවකි. ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳට කොරෝනාවෛරසය වැළඳී ඇති බව දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ සමීප සහායකයකුට ද කොරෝනාවෛරසය වැළදී ඇති බව තහවුරුව්මෙන් අනතුරුවය. එසේ වෛරසයට …
Continue Reading
ජනපති ගම සමග පිළිසදර -2ට මාතලේ හිඹිලියාකඩ ගමට යයි
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. සියලු නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටළුවලට ද කඩිනම් විසඳුම් දෙන්නැයි ජනාධිපතිතුමා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට නියම කළේය. මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිඹිලියාකඩ ග්‍රාමනිලධාරී වසමේ නාගවනාරාම විහාරස්ථාන භූමියේ අද (02) පෙරවරුවේ පැවති “ගම සමඟ …
Continue Reading
ඔක්තෝබර් 05 වැනිදා සමරණ ‘ලෝක ජනාවාස දිනය’ ගැන දැන ගනිමු
2020 ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යා ඉන්දික අනුරුද්ද මහතාගේ ආරාධනයෙන් ඔක්තෝම්බර් 05 දින ප.ව. 02.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 1985 වසරේ වාර්ෂික සැසිවාරයේදී ඉදිරිපත් කෙරුණු යෝජනාවකට අනුව 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් …
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍ය බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින අපේ ගම පරිශ්‍රයේ පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් පැවසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා “අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නෙමෙයි …
Continue Reading
කොළඹ ගස් කඩා වැටීමට හේතු සොයන්න සමීක්ෂණයක්
-
RSL
-
October 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොළඹ නගරයේ විටින් විට විශේෂයෙන් වැසි සමයේ දී සිදුවන ගස් කඩා වැටීමට හේතු සොයා පිළියම් හඳුනා ගැනීමේ අධ්‍යයන සමීක්ෂණයක් ජනාධිපති කාර්යාල පරිසර ඒකකයේ මෙහෙයවීමෙන් පසුගියදා සිදු කෙරිණ. ඒ සඳහා ආනන්ද කුමාරස්වාමි මාවත, ග්‍රෙගරි පාර සහ තුන්මුල්ල වැනි ගස් කඩා වැටීම් බහුලව සිදු වන ප්‍රදේශ පාදක කර ගන්නා ලදී. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර …
Continue Reading