මිනුවන්ගොඩ ‘බ්‍රැන්ඩික් කොරෝනා පොකුරෙන්’ ආසාදිතයින් 101ක්
මිනුවන්ගොඩ බ්‍රැක්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරින් අද (05) දින පස්වරු 21.40 වන විට ආසාදිතයින් 101 දෙනකු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ සදහන් වෙනවා. එම නිවේදනය මෙසේයි.
Continue Reading
ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ගැන තීරණය අද හෝ හෙට – අධ්‍යාපන ඇමති
-
RSL
-
October 5, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් සහ තවත් ආසාදිතයින් 80 දෙනකු හමුවීම සමග රට තුළ පවතින වාතාවරණය මත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අද (05) හෝ හෙට (06) තුළ අවසන් තීන්දුවකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (05) දින පැවැති මාධ්‍ය හමුකදී සදහන් කළා “5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා පැවැතවීමටත්, උසස් පෙළ …
Continue Reading
ගතට සුවදෙන රසවතා – බතල
-
RSL
-
October 5, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
වෙනත් කෘෂිකාර්මික බෝග වලට සාපේක්ෂව බතල වගාව සඳහා යන වියදම අඩු බවද කිව යුතුවේ. බතල වැල් වේගයෙන් වැඩෙමින් පොලොව වසා ගන්නා බැවින් වල් මර්දනය ගොවියාට එතරම් හිසරදයක් වන්නේ නැත. බතල ගුල්ලා වැනි පළිබෝධකයෙකු හැරුණු විට වැඩිපුර රෝගකාරකයින්ගේ සම්බන්ධයක්ද බතල වගාව සමග නැත. දකුණු කැරොලිනාවේ ප්‍රාථමික විද්‍යාලයක සිසුන් පිරිසක් විසින් පිහිටුවාගත් ‘හරිත කණ්ඩායම’ නමැති එකමුතුවක් මගින් පාසැල් වත්තේ ගෙවතු වගාවක් ආරම්භ …
Continue Reading
කොවිඩ්-19 ඔබ ඇතුළු පවුලේ සාමාජිකයන් ආරක්ෂා වන්නේ කෙසේද? ඒ සඳහා ගත යුතු පියවර සහ උපදෙස්
කොරෝනාවෛරසය නැවත රට තුළ ව්‍යාප්ත වීමේ අවධානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත. මේ තත්ත්වය තුළ කොවිඩ්-19 වළක්වා ගැනීම සදහා ගත යුතු පියවර පිළිබදව නැවත සමාජය දැනුවත් කිරීමේ ප්‍රබල අවශ්‍යතාවක් වර්ධනය වී ඇත. වඩාත් විශේෂඥ සහ නිවැරදි උපදෙස් අඩංගු මෙම ලිපිය ඔබ වෙනුවෙනි. ඔබට උදව්වක් විය හැකි උපදෙස් කිහිපයක් පහතින් දැක්වේ. මා ආරක්ෂා විය යුත්තේ කෙසේද? ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) …
Continue Reading
‘LANKAQR’ අද සිට රට පුරාම
ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍ර ලාභී මුල්‍ය ආයතන සහ ලංකා ක්ලියර් පුද්ගලික ආයතනය සමග එක්ව සමාජයේ මුදල් භාවිතය අවම කිරීම සහ මුල්‍ය අන්තර්ගත භාවය අවම කිරීම අරමුණු කොටගෙන LANKAQR හඳුන්වාදීමට කටයුතු කරන ලදි. පාරිභෝගිකයින්ට LANKAQR කේතය උපයෝගී කොටගෙන, එම පහසුකම ඇති බැංකු සහ මුල්‍ය ආයතන වල ඇති තම ගිණුම හරහා, ගනුදෙනු කිරීම සඳහා ලබා දී ඇති මොබයිල් යෙදුම් භාවිතා කර …
Continue Reading
හෙට ඇදිරිය නීතිය පැනවීමේ සූදානමක් නෑ – PMD
-
RSL
-
October 5, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන සාවද්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න ලෙස ජනාධිපති මධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටී. අද (05) දින පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සදහන් වේ. ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමුකරන විශේෂ නිවේදන විද්‍යුත් හා සහ මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බව දන්වා සිටී. හෙට …
Continue Reading
කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට සහ PCR පරීක්ෂණ වැඩිකිරීමට ජනපතිගෙන් උපදෙස්
හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි. අසාදිතයන් ළඟින් ඇසුරු කළ පිරිස දැන් හඳුනාගෙන තිබේ. ඔවුන් නිවෙස්වල සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. එම පිරිස ආසන්නතම ප්‍රදේශවල හෝටල්වල නිරෝධායනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නියම කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් දින දෙකක් ඇතුළත කොවිඩි ආසාදිතයන් හඳුනාගැනීමත් …
Continue Reading
දිවුලපිටියෙන් තවත් කොවිඞ්-19 ආසාදිතයින් 69ක්
දිවුලපිටිය කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව ද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය. මේ වන විටත් අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති …
Continue Reading
Urvashi Rautelaගේ උණුසුම් විලාසිතා එකතුව
Urvashi Rautela බොලිවුඩයේ ජනප්‍රිය යොවුන් නිළියක් වගේම මෝස්තර නිරූපිකාවක්. 1994 දී උපත ලද අ ඇය 2015 දී මිස් දීවා යුනිවර්ස් කිරුළ දිනාගත් අතර මිස් යුනිවර්ස් 2015 තරඟාවලිය සඳහා ඉන්දියාව නියෝජනය කළාය. මේ උර්වෂීගේ උණුසුම් විලාසිතා රැසක්. බලන්න නව යොවුන් සුන්දරියගේ විලාසිතා ඔබටත් අනුකරණය කරන්න පුළුවන් ද කියලා. ෆෙමිනා ඇසුරින් සකස් කළේ – තුෂාධවි
Continue Reading
ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ
පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම් ලබන ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. මෙම රැස්විමට ගරු සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, චමල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග, යන අමාත්‍යවරුද, මහින්ද සමරසිංහ, ලක්ෂමන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, අනුර …
Continue Reading