A/L සහ ශිෂ්‍යත්වය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් – අධ්‍යාපන අමාත්‍යාංශය
-
RSL
-
October 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රට තුළ දැනට පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සැලකිලිමත් වෙමින්, අවදානම හැකි උපරිමයෙන් අවම වන අයුරින් විභාගය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සියලු සෞඛ්‍ය බලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රවාහන බලධාරීන් ඇතුළු සියලු සමාජ කණ්ඩායම් ලබාදෙන සහයෝගය ද අධ්‍යාපන ලේකම්වරයා මෙහි දී අගය කළේය. අ.පො.ස. …
Continue Reading
20 ගැන ‘ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය’ 20 වැනිදා මැති සබයට – කතානායක
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය අද (10) දින තම කාර්යාලයට ලැබුණ බව කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කරමින් කතානායකවරයා පැවසුවේ ලබන සඳුදා තමා කර්යාලයට ගිය පසු එය විවෘත කර බලා ඔක්තෝබර් 20වනදා නැවත පාර්ලිමේන්තුව රැස් වු පසු එම නිගමනය …
Continue Reading
මානසික පීඩාවෙන් මිදී සිටීමට නවතම විද්‍යාත්මක ක්‍රම ඉගෙන ගනිමුද ?
-
RSL
-
October 10, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
කායික සහ මානසික විඩාවෙන්” ගැලවී සිටීම සඳහා ඔබට, ඔබගේ ජීවිතයේ සුළු වෙනස්කම් කළ හැකිය ඔබ කැළඹිල්ලෙන් ද? විඩාවෙන් ද? ආතතියෙන් ද? නැතිනම් කඩා වැටීමක ද? අතීතයේ කිසිදාක අපහසුවක් නොමැතිව කළ යම් කාර්යයක්, රාජකාරියක් දැන් දරා ගැනීමට අපහසු කටයුත්තක් සේ දැනෙයිද? ගෙදරදොරේ “වැඩ කන්දක්”, “කොච්චර කළත් කෙළවරක් නැහැ” වැනි හැඟීම් හමුවේ එදිනෙදා වැඩවල නිමක් නොපෙනේ ද? එසේ නම් “කායික සහ මානසික …
Continue Reading
නළු-නිළියන්ට අමිහිරි වූ ‘රිදීතිරයේ මිහිරිම’ හාදු 09 ගැන හෙළිවෙයි !
චිත්‍රපටයක්‘ කියන්නේ යථාර්ථයෙන් ඔබ්බට ගිය දෙයක්. ඒවා යථාර්ථයක් නම් කවුරුත් සිනමා ශාලාවට යන්නේ නැහැ. මේ යථාර්ථයෙන් ඔබ්බට ගිය ගමන නිසා තමයි සිනමාව අදත් ලෝකයේ සුපිරිම විනෝදාස්වාද මධ්‍ය බවට පත්ව තිබෙන්නේ. ඒනිසා සිනමාව තුළ සිදුවන දේවල් ඒ ආකාරයෙන් භූමිය මත සිදුවිය යුතු නැහැ. ඊට හොදම උදාහරණයක් තමයි චිත්‍රපටවල සිටින පෙම්වතුන් සහ දුෂ්ඨයින්. ඔවුන් සැබෑ ලෝකයේ එසේ නැහැ. ඒ වගේම තමයි බොහෝ …
Continue Reading
උපරිම ලිංගික සතුටක්: ‘ස්වයං ලිහිසි කිරීමේ කොන්ඩම්’ දැන් සූදානම් !
-
RSL
-
October 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ු‘ස්වයං-ලිහිසි කරන රබර් කිරි කොන්ඩම් – Self-lubricating condom සෑදීම සඳහා ක්‍රමයක් සොයාගෙන ඇති බව පර්යේෂණ කණ්ඩායමක් පවසයි. ‘සංසර්ග ක්‍රියාවලිය පුරාම පැවතිය යුතු විශේෂ කල් පවතින ආලේපනයකට ස්තූතිවන්ත වන බව. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සහාය ඇතිව පර්යේෂණවල නිරත වූ මෙම පර්යේෂකයින් කණ්ඩායම පවසයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ තම සොයා ගැනීම මගින් කොන්ඩම් භාවිතය වඩාත් ආකර්ෂණීය කරවන අතර එමඟින් ලිංගිකව සම්ප්‍රේෂණය වන …
Continue Reading
ලෝකයේ ප්‍රථම ජීවමාන ‘ගොඩ්සිලා’ ජපානය කළඹයි !
ජපන් තේමා උද්‍යානයක් (theme park) විසින් ලොව ප්‍රථම ස්ථිර “ජීවමාණ ප්‍රමාණයේ” ගොඩ්සිලා ප්‍රතිමාවක් ස්ථාපනය කර තිබෙනවා. කෝබේ නගරයට ඔබ්බෙන් වූ අවාජි දූපතේ ස්ථාපනය කර ඇති මීටර් 23 (අඩි 75) ක් උසැති මෙම ගොඩ්සිලාගේ කටට ඇතුළු වීමට අමුත්තන්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්. මෙම ප්‍රතිමාව ස්ථාපිත කිරීම සමග නරඹන්නන් විශාල වශයෙන් පැමිණෙන බවයි එහි ප්‍රකාශකයෙක් මාධ්‍ය සමග කියා සිටියේ. ආරම්භක ගොඩ්සිලා චිත්‍රපටයේ නිරූපිත …
Continue Reading
අලුත්වූ ‘ගොක් මැස්සා’ ආවොත් ලබන කන්නේ වී ගොවියට දෙවියන්ගේ පිහිටත් නෑ
-
RSL
-
October 10, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
එංගලන්තයේ සිට පැමිණි සත්ත්ව විද්‍යාඥයෙක් වූ ජේම්ස් වුඩ් මේසන් කල්කටාවේ පිහිටි ඉන්දීය කෞතුගාරයේ අධ්‍යක්‍ෂවරයාව සිටියදී, සත්ත්ව සාම්පල එකතු කිරීමේ සහ හඳුනා ගැනීමේ ආශාව හා බැඳුනු තම පුරුද්දට අනුව, බිහාර් ප්‍රාන්තයේ කෙත්යායක් හරහා එක්තරා හිමිදිරියක සක්මන් කරමින් සිටියේය. නිශාචර බව උපතින්ම උරුමව තිබුණත්, හිතුවක්කාරකමට හෝ ආපසු නිවසට යාමට ප්‍රමාද වීම නිසා හෝ, ගොයම් කොළ මත ගාටමින් සිටි කලින් දැක පුරුදු නැති, …
Continue Reading
සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්
Covid -19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස විදේශ මත්පැන් තැබෑරුම්, කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, බියර් සහ වයින් ස්ථානීය පාරිභෝජනය සඳහා අලෙවිකෙරෙන ස්ථාන ඔක්තෝබර් 31 වැනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා නිවේදනය කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවියෙහි දැක්වෙන “මහජන ක්‍රියාකාරකම් …
Continue Reading
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ දැනුම්දීමක්
අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි දරුවෙකුට සහ තවත් නේවාසික දරුවෙකුගේ පියෙකුට වෛරසය වැළදී ඇති බව එම රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කරයි. මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණි දරුවෙකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබේ. එසේම තම දරුවා රිජ්වේ ආර්යා …
Continue Reading
රිෂාඩ්ගේ සොහොයුරා යළි අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවේ 100ක් ඉල්ලයි
පාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේදී අද දින (09) බාර දෙන ලදී. 2019 අප්‍රේල් මස 21 වන දින සිදුවූ …
Continue Reading