මිනුවන්ගොඩ පොකුරෙන් නව ආසාදිතයින් 121ක්

අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් එකසීය විසි හතර දෙනෙකු (124) හඳුනාගෙන ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එම නිවේදනයේ මෙසේද සදහන් වෙයි. එම පුද්ගලයින් එකසීය විසි හතර දෙනා (124)  අතරින් තිදෙනෙකු (03) විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, ඔවුන් අතරින් එක් පුද්ගලයෙකු (01) …

Continue Reading

කොරෝනා කාලය තුළ රජයේ රෝහල්වල සායනික රෝගීන් සඳහා ඖෂධ නිවසටම

රජයේ රෝහල් සායන වලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත්  ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් සකස් කර ඇත. පළමු පියවර ලෙස හෙට සිට (2020.10.13) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුල ඇති රෝහල වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබා දීම ආරම්භ කෙරේ. මෙම ඖෂධරෝගියා වෙත ගෙනැවිත් ලබා දීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ …

Continue Reading

ශ්‍රීලන්කන් Covid-19 ආසාදිතයා සමග රාජකාරී කළ 50ක් PCR පරීක්ෂණවලට

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකු හට අද පෙරවරුවේ COVID-19 පරීක්‍ෂණයක් සිදු කර ඇති බවත් එහි ප්‍රතිඵලය ධනාත්මක වූ බවට පළවන මාධ්‍ය වාර්තා සනාථ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වේ. එම කාර්ය මණ්ඩල සාමාජිකයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට රෝහල් ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුට බාහිර අයෙකුගෙන්  මෙම වෛරසය …

Continue Reading

අද උදෑසන වන විට Covid-19 ආසාදිතයින් 105ක්

අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් එකසීය පස් දෙනෙකු (105) හඳුනාගෙන ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද (11) දින පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක සදහන් වේ. එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය. එම පුද්ගලයින් එකසීය පස් දෙනා (105)  අතරින් දෙදෙනෙකු (02) විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, ඔවුන් හබරාදුව පොලිස් ගොඩනැගිලි නිරෝධායන …

Continue Reading

සෞඛ්‍ය අමාත්‍යවරිය ජයවර්ධනපුර රෝහලේ හදිසි නිරීක්ෂණයක

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (10) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ජයවර්ධනපුර රෝහලෙන් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් තවදුරටත් වැඩිදියුණූ කරමින්, උසස් මට්ටමකට ගෙනඒමට කටයුතු කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ ප්‍රධාන අරමුණ විය. මෙහිදී අමාත්‍යවරිය රෝහලේ වාට්ටුවෙන් වාට්ටුවට යමින් එහි තත්ත්වයන් නිරීක්ෂණය කරන ලදි. මෙම නිරීක්ෂණ චාරිකාවේ දී රෝහලේ සභාපතිවරයා, අධ්‍යක්ෂවරයා ඇතුලු පරිපාලන නිලධාරින් සමග රෝහල් පරිපාලනය …

Continue Reading

Covid-19: දිවුලපිටිය පොකුර 1186 දක්වා ඉහළට

ඔක්තෝබර් මස 10 වැනි දින (රාත්‍රී 11.00 වන විට) දිවුලපිටිය පොකුර ආශ්‍රිත ආසාදිතයින් 103 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී 11.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එහි සදහන් වන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 02ක් සහ ආශ්‍රිතයින් 101ක් ඊයේ ආසාදිතයින් ලෙස හදුනා ගත් බවයි. මේ අනුව දිවුලපිටිය පොකුර ආශ්‍රිත සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1186ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් …

Continue Reading

Covid-19: ‘සභාපති කුසලාන’ තරගාවලියත් කල් යයි

ක්‍රීඩකයින්ගේ දක්ෂතා එක ලෙසින් පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ඔක්තෝම්බර් මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය වර්තමාන කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ.  කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියේ සෑම කණ්ඩායමක් සඳහාම ජාතික …

Continue Reading

LPL තරගාවලියට ක්‍රීඩකයින් තේරීම දින 10 කින් කල් යයි

රට තුළ නැවතත් කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යෑම හේතුවෙන්  ඔක්තෝම්බර් මස 09 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) දින 10 කින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.  ඒ අනුව ලබන 19 වැනිදා එම ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන නමුත්, ඒ …

Continue Reading

ශිෂ්‍යත්ව විභාගය: සෞඛ්‍ය ආරක්ෂාව – ප්‍රවාහන සේවා ඇතුළු පහසුකම් සූදානම්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ගේ ආරක්ෂාව සදහා සියලු පහසුකම් සපයා ඇති බවත් අදාළ විභාගය දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල නියමිත පරිදි පැවැත්වීමට රජය විධි විධාන යොදා ඇති බවත් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා. අද පෙරවරුවේ (10) මාළඹේ ශ්‍රී රාහුල බාලිකා මහ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ. සෞඛ්‍ය ආරක්ෂිත …

Continue Reading

ශිෂ්‍යත්ව විභාගය: දෙමාපියන්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්

හෙට (11) දින පැවැත්වෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් නිකුත් කර තිබෙනවා. මෙම විශේෂ නිවේදනය මගින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. ‘තම දරුවන්ගේ විභාග මධ්‍යස්ථානය නිසි ලෙස හදුනාගෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් අදාළ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නිරෝධායන ඇදිරිනීතිය …

Continue Reading