2020: සංචාරය කිරීමට හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට

2020 වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් අතුරින් දෙවැනි ස්ථානට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් Advance Publication නම් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන “Conde Nast Traveler” නම් සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ තොරතුරු ගෙන එන සඟරාවේ පාඨකයන් විසිනුයි මේ නම් කිරීම කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, තේ වතු සහ ප්‍රියකරු මුහුදු වෙරළ “Conde Nast Traveler” සඟරාව විශේෂයෙන් ඉස්මතු කර තිබෙනවා. …

Continue Reading

Covid-19: ලංකාවේ ආසාදිතයින් ගණන 5000 ඉක්මවා යයි

ශ්‍රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව අද (13) දිනය අවසන් වන විට 5,038ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට 1,697 දෙනකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,328  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අතර අද (13) සවස 20.50ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ අද දිනය තුළ …

Continue Reading

නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්ඡාවක්

දැනට පවතින කොවිඩ්- 19 රෝගී තත්ත්වය හේතුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම හා කටුනායක වෙළෙද කළාප සහ දිවයින පුරා තිබෙන නිමි ඇඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේ දී උද්ගත වී ඇති ගැටළු වලට විසදුම් ලබාදීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව නිමි ඇදුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට හා ඔවුන්ගේ ගැටළු වලට පිළියම් යෙදීමට විශේෂ සාකච්ඡාවක් අද …

Continue Reading

අත්‍යාවශ්‍ය භාණ්ඩ 4ක ආනයනික බදු ඉවතට

වත්මන් ජීවන වියදම සහ කොවිඩ් -19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබේ. බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රී සිට ටින් මාළු (ලොකු) රුපියල් 200කට, බී ලූණු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇත. මේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි …

Continue Reading

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිගෙන් පොලිසියට නියෝග

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීම් කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ප්‍රතික්ෂේප කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ  වරෙන්තු නිකුත් කිරිමකින් තොරව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි බවත් පොලිස් බලතල අනුව ක්‍රියා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහ වාණිජ …

Continue Reading

ස්ත්‍රී දූෂකයින් එල්ලන්න බංග්ලාදේශය නීති සම්මත කරයි

පසුගිය සතියේ කුරිරු සමූහ දූෂණයක් සති අන්තයේ බංග්ලාදේශයේ විරෝධතාවන්ට හේතු වුණා. ස්ත්‍රී දූෂණ සම්බන්ධ මරණීය දණ්ඩනය හඳුන්වා දීමට බංග්ලාදේශය තීරණය කර තිබෙන අතර එරට ජනාධිපතිවරයා හෙට (අඟහරුවාදා) එය නීතියක් බවට පත් කරමින් ආඥා පනතක් නිකුත් කරන බව නීති අමාත්‍ය අනිසුල් හක් බීබීසීයට පැවසුවා. 37 හැවිරිදි කාන්තාවක කල්ලියක් විසින් අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල වෛරස් වීමත් සමඟ …

Continue Reading

‘සකස් කළ ආහාර’ ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා ඇතිවේයැයි අධ්‍යයනයක් හෙළිකරයි

බේකන් සහ සොසේජස් වැනි සකස් කළ මාංශ වර්ග (processed meats) නිරන්තරයෙන් ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා හට ගැනීමේ අවදානම ඉහළ යා හැකි බව නවතම පර්යේෂණයක් මගින් අනාවරණය කර තිබේ. සකස් කළ මාංශ අඩුවෙන් ආහාරයට ගන්නා කාන්තාවන් සමග සැසඳීමේදී වැඩිපුර එවැනි ආහාර අනුභව කරන කාන්තාවන්ට පියයුරු පිළිකා හට ගැනීමේ අවදානම 9% කින් වැඩි බව එම අධ්‍යයනයෙන් පැහැදිලි වී ඇත. සකස් කළ මාංශ …

Continue Reading

සුපිරි ආහාරයක් බවට පත් වූ ගමේ කෑම ‘වැල් අල’ ගැන දැනගත යුතුම කතා

පසුගිය ලිපියකදී මඤ්ඤොක්කා අල ගැන කරන ලද විස්තරයකදී අප සඳහන් කරනු ලැබුවේ ගලවා ගන්නා ලද අල, දින දෙක තුනක් ඇතුලත ‘හුළං වැදීම’ හේතුවෙන් අනුභවයට නුසුදුසු වන ආකාරයත්, එයට ඉඩ නොදී ඒවා කල් තබාගත හැකි ආකාරයත් පිලිබඳවය. ලංකාවේ වගාකෙරෙන අලබෝග අතරින් අඩුම කාලයකින් කෑමට නුසුදුසු තත්වයට පත්වෙන අල වර්ගය ලෙස මඤ්ඤොක්කා හැඳින්වීම වුවද මේ නිසා අසාධාරණ නැත. දැන් අප පිවිසෙන්නේ එහි …

Continue Reading

ශ්‍රී ලංකාවේ ගව ඝාතන තහනම සහ ගව මස් කෑමේ ඇතුල් පැත්ත

1961 සහ 2018 සසඳන විට ඉන්දියාව ඇතුළු කලාපයේ බොහෝ රටවල ගව මස් නිෂ්පාදනය ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ ගව මස් නිෂ්පාදනය 13% කින් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල මස් පරිභෝජනය ඉහළ ගොස් ඇතත් ගව මස් පරිභෝජනය විශාල වශයෙන් පහළ ගොස් තිබේ. එමෙන්ම ඉන්දියාව ඇතුළු කලාපයේ බොහෝ රටවල ගව මස් නිෂ්පාදනය ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ ගව මස් නිෂ්පාදනය පහළ …

Continue Reading

කොරෝනා වෛරසයේ ආයු කාලය ගැන නවතම අනාවරණයක්

සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ කොරෝනා වෛරසයට දින 28ක පමණ ආයු කාලයක් පවත්නා බව ඕස්ට්‍රේලියා ජාතික විද්‍යා ආයතනය සිදුකළ නවතම පර්යේෂණයක් මගින් සොයා ගෙන තිබෙනවා. පෙර නිගමනය කළ ආයු කාලයන්ට වඩා බොහෝ වැඩි ආයුකාලයක් මේ අනුව වෛරසයට නොනැසී පැවතිය හැකි බව සදහන් කරන පර්යේෂකයින් වැඩි දුරටත් සදහන් කරන්නේ මෙම තත්ත්වය හිරු රශ්මියත් සමඟ වෙනස් වන බවයි. මුදල් නෝට්ටු , ජංගම දුරකතන …

Continue Reading