නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි
නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් අද දින (15) අත්සන් තබන ලදි. මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග …
Continue Reading
නව රාත්‍රි පූජා උත්සවයට සමගාමීව හින්දු කෝවිල් 40කට මූල්‍යාධාර ප්‍රදානය කරයි
-
RSL
-
October 15, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නව රාත්‍රි පූජා උත්සවයට සමගාමීව තෝරාගත් හින්දු කෝවිල් හතළිහක් සඳහා රුපියල් 50000 බැඟින් මුදල් ආධාර ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (15) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මුළු ලෝකයම විශාල තර්ජන හා අර්බුධවලට මුහුණ පා ඇති අවස්ථාවක වුවත්, රජයක් ලෙස හින්දු ආගමික සාරධර්ම ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක් බව අග්‍රමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය. මුදල් ආධාර ප්‍රදානය සංකේතවත් …
Continue Reading
ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අපනයනකරුවන්ට විශේෂ දැනුම්දීමක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශයන්ට යටත්ව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අපනයන කර්මාන්තවලට බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පහසුකම් සපයයි. ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටා ඇති අපනයන සමාගම්වලට අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිර්දේශ ලබා දෙන …
Continue Reading
Covid-19 Global Hpot: ඉන්දියාවේ රැල්ල නවතී
COVID-19 ආසාදිතයෙකුදැයි ඛේට සාම්පලයකින් සොයා ගැනීමේ ක්‍රමවේදයක් යම් පුද්ගලයෙක් කොරෝනා වයිරස ආසාදිතයෙකුදැයි ඛේට සාම්පලයක් මගින් සොයා ගැනීමේ ක්‍රමවේදයක් ප්‍රංශ පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා. ප්‍රංශ පර්යේෂණ කණ්ඩායම් විසින් සොයා ගත් ඊසී කොව් නම් වූ මෙම නව ක්‍රමවේදය මගින් ඛේට සාම්පලයක් ලබාගෙන විනාඩි හතලිහක් වැනි කාලයක් තුලදී අදාළ පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු දැයි සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ. ඕනෑම ස්ථානයකදී …
Continue Reading
නීරෝධායන නීති දැඩි කිරීමට නීති ගෙන ඒම ‘අතීසාරයට අමුඩ ගැසීමක්’
-
RSL
-
October 14, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයෝ බොහෝ විට හැසිරෙන්නේ කොරෝනා වසංගතය පිළිබද කිසිම වගකීමක් ඇතිව නොවන බව ප‍්‍රවෘත්ති වැඩ සටහන් නරඹන විට මට පෙනේ. මොවුන් රට පුරා විවිධ සංචාරවල යෙදෙන්නේ මුව ආවරණ නොමැතිවය. නීරෝධායන නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමට ළගදීම පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඊට අදාළ ගැසට් පත‍්‍රය ද ළගදීම එළිදැක්වීමට නියමිතය. ඒ …
Continue Reading
කොළඹ ජාතික රෝහලේ විශේෂ නිවේදනයයි
දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත. එ් අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සදහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ ඉල්ලා සිටියි. සායනය දුරකථන අංකය CARDIOLOGY CLINICහෘද රෝග සායනය 01136187270113618728011361873601136187300113618735 NEURO SURGICAL CLINICස්නායු ශල්‍ය සායනය 0113618754 PAIN CLINICවේදනා …
Continue Reading
ශ්‍රී ලංකාවේ සෑම දිනකම අලුතින් පිළිකා රෝගීන් 64ක් හමුවන බව හෙළි වෙයි
ශ්‍රී ලංකාවේ දිනකට පිළිකා රෝගීන් 38 දෙනෙකු මියයන අතර සෑම දිනකම අලුතෙන් 64 දෙනෙකුට එම රෝගය වැළදෙන බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය පිළිකා වැලැක්වීමේ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසයි. පිළිකා රෝගය පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුම්වත් කිරීම සදහා ජාතික පිළිකා වැලැක්වීමේ වැඩසටහන මගින් ආරම්භ කරන ලද ‘ආයු ප්ලස්’ නැමැති සමාජ ජාලා වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවයේ …
Continue Reading
Full Story: අද රැස් වූ ජීවන වියදම් කමිටුව ගත් තීන්දු මොනවාද ?
ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවි කිරිමේ පහසුව ගොවීන්ටම ඝෘජුව හිමිවන පසුබිම සැකසීමෙන් එය ආරම්භ කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ජීවන වියදම් කමිටුව සමග අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය. අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ …
Continue Reading
Mother Sri Lanka ආයතනයේ නියෝජිත පිරිසක් අගමැති හමුවෙති
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ Mother Sri Lanka ආයතනයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (13 දින) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. Mother Sri Lanka ආයතනයේ වර්තමාන ප්‍රගතිය හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කිරීම මෙහි මූලික අරමුණ විය. 2008 වර්ෂයේ ස්ථාපනය කර ඇති Mother Sri Lanka ආයතනය, වගකිව යුතු පුරවැසියෙකුවීම සඳහා පෙර පාසල්, පාසල් දරුවන් හා ශ්‍රී ලංකා තරුණ ප්‍රජාවේ චර්යාවන් සංවර්ධනය කිරීමට …
Continue Reading
හමුදාව අස්වැද්දූ පුරන් කුඹුරුවල ‘සුවඳැල්’ – ‘කළුහීනටි’ හමුදාවටම බෙදයි
-
RSL
-
October 14, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු – නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා දිවයින සහල්වලින් ස්වයංපෝෂිත කිරීමේ කාර්යභාර්ය යථාර්තයක් බවට පත් කරමින් යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා ගොවිපලවල පුරන් වූ කුඹුරු යළි අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට අවශ්‍ය කටයුතු සූදානම් …
Continue Reading