ලංකාවෙන් දරිද්‍රතාව තුරන් කරන බව අගමැති කියයි
-
RSL
-
October 16, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
හෙට (17) දිනට යෙදෙන ‘දරිද්‍රතාව තුරන් කිරීම පිළිබද ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයත් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මගින් අගමැතිවරයා අවධාරණය කරන්නේ අනාගත සෞභාග්‍යය උදාකර ගැනීමට නම් ආදායම් හිඟයට විසදුම් ලබා දිය හැකි වඩාත් තරගකාරී හා සියලු දෙනා ඇතුළත් ආර්ථිකයක් සකස්කර ගැනීම අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා රජයක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ගයන් වත්මන් රජය යටතේ ගන්නා බවයි. එම …
Continue Reading
මදුරන්කුලිය ජනතාව ජනපතිගෙන් කළඉල්ලීම් ඵල දරයි
මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටිය, ජීවනගම – කජුවත්ත මාර්ගය සහ කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය – මහකුඹුක්කඩවල හරහා ආඬිගම දක්වා කොටසේ සංවර්ධන වැඩ අවසන් අදියරට පැමිණෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් 19 වැනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ කළ චාරිකාවේදී ජනතාව කළ ඉල්ලීම් ඉටු කරනු වස් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවිණ. ජනාධිපතිවරයා මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයට ගිය අවස්ථාවේදී සිසුන් කළ ඉල්ලීම යුද හමුදා …
Continue Reading
පරිසර හිතකාමි ගොවි සංස්කෘතියක් උදෙසා…
-
RSL
-
October 16, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
2020 ලෝක ආහාර දිනය අද ට යෙදී ඇත. වෙළෙදපොළ මත යැපෙමින් පවතින ලෝකයක ආහාර දිනය සැමරීමට තරම් නොවන බව පෙනේ. සෑම රටක ම කෘෂිකර්මාන්තයට අදාළ ගැටලූ උග‍්‍ර වෙමින් පවතී. ඒ අතර තුළ 2020 නොබෙල් සාම ත්‍යාගය ලෝක ආහාර වැඩසටහන වෙත පිරිනමා ඇත. ඒ ඔවුන් විසින් සාගින්න මැඩපැවැත්වීමට ගන්නා උත්සාහය නිසා බව සඳහන් වේ. එය එසේ වුව ද සංඛ්‍යා දත්ත අනුව …
Continue Reading
ලෝක ආහාර දිනය අද – දේශීයත්වය අගයන ආහාර රටාවකට ජනතාව හුරුවිය යුතුයි – අගමැති
අද (16) දිනට යෙදී තිබෙන ‘ලෝක ආහාර දිනය‘ වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සිය පණිවිඩය මගින් අගමැතිවරයා අවධාරණය කරන්නේ මෙරට නිෂ්පාදනය කළ හැකි ආහාර බෝග විදෙස් රටවලින් ආනයනය කිරීම හමුවේ මෙරටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාම රටට අහිතකර මෙන්ම රටේ ආර්ථිකයට ප්‍රභල අභියෝගයක් බවයි. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා ලෝක ආහාර දිනය (World Food …
Continue Reading
මාධ්‍යවේදියෙකුටත් කොරෝනා ? සෞඛ්‍ය අංශවලින් විශේෂ ඉල්ලීමක්
Continue Reading
ශ්‍රීලංකන් කේටරින් ශ්‍රී ලාංකික ආහාර සමගින් කල් තබා ගත හැකි ශීත කළ ආහාර හඳුන්වාදෙයි
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර ආහාර රටාවන් සමගින් කල් තබා ගත හැකි ශීත කළ ආහාර හඳුන්වාදීමට කටයුතු යෙදා තිබේ. ආරම්භයේ දී එම ආහාර ශ්‍රී ලංකාවේ දී ත් පසුව ජාත්‍යන්තර වශයෙන් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ඉදිරියේ දී මෙම ආහාර ශ්‍රීලංකන් කේටරින් වෙළඳ නාමය යටතේ ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින් වෙත ගෙන යනු ඇත. …
Continue Reading
වැසි සමත් සමග ප්‍රදේශ රැසක ‘ඩෙංගු මාරයා’ හිස ඔසවයි
Continue Reading
20 -24 කෝප් කමිටුවට කැදවන ආයතන නම් කරයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදු කර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ලබන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව( කෝප් ) වෙත කැදවා තිබේ. මේ අතර ලබන 20 වැනිදා සිට සිට 24 වැනිදා දක්වා අඛණ්ඩව දින 04 ක් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ …
Continue Reading
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම ව්‍යාපෘති කඩිනම් කෙරේ
ශ්‍රී ලංකා, නේපාලයල, සහ මාලදිවයින ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ්-සර්වෝස්ගේ නායකත්වයෙන් ලෝක බැංකුවේ ඉහළ පෙළේ දූත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහීන්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ හමුවීමක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේදී සිදුවිය. මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ ලෝක බැංකු වත්මන් ව්‍යාපෘති පිළිබඳව සහ එහි මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කල අතර එම වැඩ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කිරීමටත් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වැඩ කටයුතු …
Continue Reading
සිනමා ශාලා වසා දැමීමට පියවර
-
RSL
-
October 15, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති උපදෙස් පරිදි ඔක්තෝබර් මස 31 වැනි දින දක්වා දිවයින පුරා පිහිටි සියලුම සිනමා ශාලා වසා තැබෙන බව ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව නිවේදනය කරයි.
Continue Reading