දිගුකල් ජීවත් වෙන්න කැමති නම් ‘වැඩි වැඩියෙන්’ දරුවන් හදන්න !
දරුවන් නැති පුද්ගලයන්ට වඩා අවම වශයෙන් එක් දරුවෙකු හෝ සිටින පුද්ගලයන්ගේ ජීවිත අවදානම අඩු බවයි පර්යේෂකයන් පවසන්නේ. දරුවන් ඇති ස්ත්‍රීන් සහ පුරුෂයන් වැඩි කාලයක් ජීවත්වන බව පුද්ගලයන් පහළොස් ලක්ෂයක නියැදියක් පදනම් කොටගෙන ස්වීඩනයේ කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. 1911 සිට 1925 දක්වා කාලය තුළ ඉපැදුණු කාන්තාවන් සහ පිරිමින්ගේ ආයු කාලය පිළිබඳව සමීක්ෂණයක යෙදුණු විද්‍යාඥයන් පවසන ආකාරයට දරුවන් නැති පුද්ගලයන්ට වඩා …
Continue Reading
කොරෝනා වසංගතය මැද්දේ ‘ලෝකයේ ලොකුම එළවළු’ එළියට
කොවිඩ් වසංගතය සමග ලෝකය පුරා අගළු දැමීම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම බොහෝ රටවල මේ කාලයේ ‘ගෙවතු වගාව‘ අතිෂය ජනප්‍රිය කටයුත්තක් වී තිබෙනවා. ලංකාවේ තත්ත්වයත් එසේමයි. පසුගිය කොවිඩ් අගුළු දැමූ සමයේ ලංකාවේ ගෙවතු වගාව අතිෂය ජනප්‍රිය වුණා. දැන් යළිත් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මත එය යළිත් ක්‍රියාත්මක වෙනවා. අපි මේ ලිපිය පළ කරන්නේ ලංකාවේ ගෙවතු වගාකරුවන් අතර උත්තේජනයක් ඇති කරන්න. මොකද ලෝකය …
Continue Reading
ඩිස්නිලන්තයේ සුරංගනා චරිත ‘සැබෑ ලෝකයේදී’ හමුවීමට අවස්ථාවක්
-
RSL
-
October 17, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ඩිස්නි චරිත කෙතරම් යථාර්ථවාදීද යන්න පිළිබඳ පැමිණිලි අප සැවොම අසා ඇත්තෙමු. ඔවුන්ගේ මුහුණේ ලක්ෂණ සහ ශරීර අනුපාතය සියල්ලම වැරදිය. එය සුන්දරත්වයේ යථාර්ථවාදී නොවන ප්‍රමිතීන්ට අනුකූල බව අපි දනිමු. නමුත් අපි තවමත් ඩිස්නි කුමාරවරුන්ට හා කුමරියන්ට ආදරය කරන්නේ අප ඔවුන් සමඟ හැදී වැඩුණු බැවිනි. නමුත් ඔවුන් සැබෑ මිනිසුන් නම් ඔවුන් කෙබඳු වනු ඇත්ද? ඩිස්නි එම ප්‍රශ්නයට පිළිතුරු දීමට උත්සාහ කරන බවක් පෙනේ. මෑතකදී එළිදැක්වෙන …
Continue Reading
ඔබ මවිත කරන ‘ෆින්ලන්තයේ අධ්‍යාපනයේ’ සුවිශේෂතා දැන ගනිමු !
-
RSL
-
October 17, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ඇමෙරිකාවේ නිව් බ්‍රිට්න්හි සෙන්ට්‍රල් කනෙක්ටිකට් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී ජෝන් මිලර් විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව ලොව සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින රට ෆින්ලන්තයයි. අධ්‍යාපනය, පුස්තකාල පහසුකම් මෙන්ම රටේ පුවත්පත්වල ගුණාත්මකභාවය මේ සමීක්ෂණය සඳහා යොදාගෙන තිබෙන ප්‍රධාන නිර්ණායක. අධ්‍යාපනය ක්‍රමයේ පවතින අපූරු විශේෂතා හේතුවෙන් ෆින්ලන්තය ලොව සාක්ෂරතාවය අතින් ඉදිරියටම පැමිණ සිටින බවයි, කලක් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ, දැනට හෙල්සින්කි අගනුවර …
Continue Reading
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කිසිදු වෙනසක් සිදු නොවේ
-
RSL
-
October 16, 2020
-
පුවත් සහ වාර්තා
-
Featured
-
0 Comments
රට තුළ දැනට පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කරමින් ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ කළ අ.පො.ස (උසස් පෙළ) විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යා හැකි වූ බවත්, මින් ඉදිරියටත් එනම් නොවැම්බර් 06 වනදා තෙක් අ.පො.ස (උසස් පෙළ) විභාගය ඒ අයුරින් ම පවත්වන බවත් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අද දින (16) පැවසීය. එමෙන් ම කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇඳිරිනීතිය …
Continue Reading
කොවිඩ් දෙවන රැල්ල ගැන Brandix ආයතනයට බරපතළ චෝදනා – ජනපතිටත් ලියයි
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආරම්භ වූ කොවිඩ් -19 දෙවන රැල්ල පිළිබදව සමාජයේ සංවාදයට ලක්ව තිබෙන කරුණු 08ක් පිළිබද ජනපතිවරයාගේ අවධානය යොමු කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා විසින් ලිපියක් යවා ඇත. අමරසේකර මහතා විසින් ජනපතිවරයාට යොමුකරන ලද ලිපියේ සදහන් වන්නේ සමාජයේ සංවාදයට ලක්වෙමින් ඇති පහත සඳහන් කරුණු ආශ‍්‍රිතව විධිමත් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් සිදුකොට යම් පාර් ශව සිතාමතා කඩාකප්පල්කාරී …
Continue Reading
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබෙන වෘත්තීය දායකත්වය විශිෂ්ඨයි
-
RSL
-
October 16, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඕස්ට්‍රේලියාවේ විවිධ අංශවල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන් සුවිශාල වෘත්තීය දායකත්වයක් ලැබෙන බව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි ආණ්ඩුකාර මාග්‍රට් බීස්ලි මැතිණිය සඳහන් කර ඇත. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ඉකුත් 13 දා ආණ්ඩුකාරවරිය බැහැ දුටු අවස්ථාවේ ඇය මේ බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සබඳතා තව දුරටත් වැඩි දියුණු කළ හැකි බව ද ඇය එහිදී සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ කාර්මික හා …
Continue Reading
පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල ඊ-වාණිජ්‍යය හා ඊ-පාලනය වැඩි දියුණු කරන්න – විදේශ ඇමැති
කොවිඩ්-19 වසංගතය හමුවේ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල ඊ-වාණිජ්‍යය හා ඊ-පාලනය වැඩි දියුණු කරන මෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියි. 75 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව ඊයේ සවස් යාමයේ (2020 ඔක්තෝබර් 14) පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 20 වැනි අතථ්‍ය රැස්වීමට (CFAMN) සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරමින් විදේශ අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මැතිතුමා කොවිඩ්-19 වසංගතය ඇතිවීමත් සමඟම සෑම ක්ෂේත්‍රයකම පාහේ පැන …
Continue Reading
20 ගැන විවාදයට දින නියම වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කරන ලදී. මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝබර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇත. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඔක්තෝබර් …
Continue Reading
විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය දෙන්න මැතිවරණ නීති සංශෝධනයට යයි
විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලැබෙන මැතිවරණ නීති සංශෝධනයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරීම් කාරක සභාවක් යෝජනා කරයි විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින පැවැසීය. මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ …
Continue Reading