Brandix කොරෝනා රැල්ල: ආණ්ඩුවේ ‘හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්’

ටිරන් කුමාර බංගගමආරච්චි පළමුවර කොරෝනා මෙරටට ආවේ නොදැනුවත්කම හෝ අතපසුව හෝ කුමන හේතු මත හෝ විදේශිකයන් හරහාය. එහෙත් එය ලොකුවට වර්ධනය වන්නට ඉඩ නොදී මර්දනය කර ගන්නට ආණ්ඩුව සමත් විය. එය අගය කළ යුතුය.ඒ කෙටි කාලය තුළත් ආණ්ඩුව කොරෝනා බෝ කළැයි එළිපිටම ඉතාලියෙන් ආ මෙරට අයට බැන්නේය. ඉතාලියෙන් ආ අය කොරෝනා බෝ කරමින් පාටි දමනවා යැයි ආණ්ඩුව කියද්දී රටේ ඉතිරි …

Continue Reading

ඇඟලුම් සේවිකාවන් ත්‍රස්තවාදීන් කළ මහ රෑ හමුදා මෙහෙයුම

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි චීනයේ සිට මෙරටට පැමිණි කාන්තාවකට කොවිඞ් 19 ආසාදිතව රෝහල්ගතව සිටීමත් සුවය ලැබූ ඇගේ පිටත්ව යෑමත් උත්කර්ෂවත් ලෙස හා හැඟීම්බරව සැමරූ මෙරට පාලකයන් දැන් මෙරට ඇඟලුම් සේවක සේවිකාවන්ට සලකන්නේ ඊට හාත්පසින්ම වෙනස් අයුරිනි. චීන ජාතික කාන්තාවට මල් මිටක් දී මුහුණ සිඹ ඉතා ආදර ගෞරව දැක්වූ රටක් අද ලංකාවේ ම ඇඟලුම් සේවක සේවිකාවන් රැගෙන යන්නේ ආයුධ සන්නද්ධව විත් ත්‍රස්තවාදීන් …

Continue Reading

යුද්ධ හමුදාධිපති ලීග් T20:Army Southern Warriors ජයගනී

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කරනවාසේම ජන ජිවිතයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යමින් (Live with COVID-19), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව පැවැති ‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සෙනසුරාදා (17) දින සන්ධ්‍යාවේ දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඔක්තෝබර් …

Continue Reading

BOI ආයතන තුළ පමණක් PCR පරීක්ෂණ 15,000ක්

කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලා වල පමණක් පසුගිය දින කිහිපය තුළදී PCR පරීක්ෂණ 15000කට වැඩි ප්‍රමාණයක් සිදු කර අවසන් බව ගුවන්තොටුපළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි. මෙහිදී ආයෝජන කලාප තුල දසදහස ඉක්මවමින්ද ඉන්පිටත පන්දහස ඉක්මවමින්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව සෑම කම්හලක්ම ආවරණය වන පරිදි සේවකයන්ගේ PCR …

Continue Reading

PCR ගැන AHP බරපතළ හෙළිදරව්වක – වගකිව යුතු අංශවල දැඩි අවධානය ඕනෑ

රවී කුමුදේශ් – සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 පරීක්ෂණ සඳහා පවතින PCR ධාරිතාව අනවශ්‍යය කළමනාකරණ ගැටළු කිහිපයක් හේතුවෙන් අර්බුධයට ලක් වෙමින් තිබේ. එසේම එම අර්බුධයන්ට වගකියයුතු පාර්ශවයන් විසින්ම අදාල අවුල් සහගත වාතාවරණය දඩමීමා කර ගනිමින් පෞද්ගලික අංශයටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිභාහිර අධ්‍යයන හා පර්යේෂණ රසායනාගාර වෙතටත් නිදර්ශක යොමු කරමින් කොවිඩ් වසංගතය පෞද්ගලික ව්‍යාපාරයක් බවට …

Continue Reading

ශ්‍රීලංකන් ගුවන් මගීන් වෙත කෙරෙන විශේෂ නිවේදනය

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් අද (17) දින කොළඹ සිට පිටත්ව යන සියලුම ශ්‍රීලංකන් ගුවන් මගීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයක් නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා. ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA) විසින් අද නිකුත් කළ නියෝගයට අනුව, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන සියලුම මගීන් COVID-19 PCR පරීක්ෂණ වාර්තාවක් සිදු කර තිබීම අනිවාර්ය කර තිබේ. …

Continue Reading

කොවිඩ්වලට නව ප්‍රතිකාරයක් ගැන සමාජමාධ්‍ය කියන අලුත්ම කතාව බොරුවක් !

COVID-19 වයිරසය ආසාදනය වීමෙන් වැලකි සිටීම සදහා උණුසුම් ජලය, ලුණු වතුර සහ විනාකිරි පානය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇතැයි යනුවෙන් හුවා දැක්වෙන  දැක්වෙන පොස්ටු කිහිපයක් ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සහ වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම් හරහා හුවමාරු වන අකාරයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවිය. විශේෂයෙන්ම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය යෙදුම් වල සිටින ප්‍රසිද්ධ …

Continue Reading

පුවක් වගාවට හරියට අත හැහුවොත් රටයි – ගමයි – ඔබයි ‘ගොඩේ ගොඩ’

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ‘ගිලීමලේ‘ යනු අතීතයේදී නොදියුණු පිටිසර පළාතකි. බුලත් හැපීම මෙවැනි පළාත්වල ජනතාවගේ ඉතා සුලභ පුරුද්දක් වූ නිසා ඔවුනගේ දෙතොල නිතරම රත්පැහැ ගැන්වී, දත්වල කහට බැඳී තිබුණේය.. එවැනි පලාත්වල වුවත් කිරිසුදු දත් දෙපලක් ඇති අය සිටිනා බව දන්වමින් ‘ගිලීමලෙත් ඇත දත සුද්දෝ’ යන ප්‍රස්තා පිරුල බිහිවුයේ සම්ප්‍රදායික සිරිතට පිටින් යන උදවිය ඕනෑම සමාජයක සිටිය හැකි බව හඟවන්නටය.  මේ වනවිට …

Continue Reading

Wildlife photo award 2020: ජයග්‍රාහී ඡායාරූප

‘වනජීවී ඡායාරූපකරණය‘ කියන්නේ අති විශිෂ්ඨ දක්ෂතාවය සහ වාසනාව යන දෙකම එකම මොහොතේ ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒ දෙකෙන් එකක් හෝ ඒ දුර්ලභ, අතිෂය අසීරු අවස්ථාවේ ඔබ වෙත නොපැමිණියේ නම් ඔබට ‘කිසිවක්‘ හිමිවන්නේ නැහැ. ලෝකයේ අතිෂය දුර්ලභ සහ බිහිසුණු සතෙක් ඔබේ කැමරාවට හසුකර ගැනීම ගැන හිතන්න. දැන් ඔබ සතුව අති දක්ෂතාවක් සේම විස්මිත වාසනාවක් ද තිබිය යුතුයි නේද ? අපි මේ …

Continue Reading

ලෙනාඩෝ ඩිකැප්‍රියෝ එක්ක නිදි යහන බෙදාගත් සුපිරි තරු 25ක් හෙළිවෙයි

මුහුදේ මාළු ඕනෑ තරම් ඉන්නවා” යන ප්‍රකාශය අදහස් කරන්නේ අපගේ සබඳතා සාර්ථක නොවන විට දිරිගැන්වීම සහ නිසි ඉදිරිදර්ශනය සැපයීමයි.  ‘අල්ලා දන්න අනේ, ඔයාට කැමති පිරිමි ළමයින් ඕනෑ තරම් ඉන්නවා‘ යැයි ඔබ මිතුරියට කියන විට ‘අතඇරිලා දාන්න, ඔය ඕනෑ තරම් කෙල්ලෝ ඉන්නේ‘ යැයි ඔබ මිතුරාට පවසනවා. ඔබ නිවැරදි නම් දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ උසස් තත්ත්වයේ ධීවර දැලක් හෝ යමක් මිලදී ගැනීමයි.  …

Continue Reading