දරුවෙකු දරුකමට හදා ගැනීමේදී දැන සිටිය ‘කුලවැද්දුම් නීතිය’

ලංකාවේ ජනතාව තුළ ‘නීතිය’ ගැන තිබෙන්නේ ඉතාම අල්ප දැනුමක්. මේ නිසා ඔවුන් එදිනෙදා ජීවිතයේදී වගේම යම් යම් විශේෂ අවස්ථාවලදී ද මුහුණ පාන දුෂ්කරතාවල නිමක් නැහැ. මෙය වෙනස් කළ හැකි වන්නේ ‘ජනතාව තුළ නීතිය පිළිබඳ සාක්ෂරතාව’ වර්ධනය කිරීමෙන් පමණයි. එහෙත් එවැනි පියවරක් වෙත යාමට ‘අදාළ අංශ’ උනන්දුවක් දක්වන බවක් පෙනෙන්ට නැහැ. මේ තත්ත්වය තුළ එදිනෙදා ඔබ මුහුණ දෙන නෛතික ගැටලූ සම්බන්ධ …

Continue Reading

LPL වලට ක්‍රීඩකයින් තේරීම තව හෝරා කීපයකින්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන මෙරට ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය හෙවත් ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් තෝරා ගැනීම (Player draft) අද (19 වැනිදා) දිනයේ තවත් හෝරා කීපයකින් පැවැත්වෙනු ඇත. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක තෝරා ගැනීම ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.00 ට ආරම්භ වේ.   270 දෙනෙකුට ආසන්න විදෙස් ක්‍රීඩකයින්ට අමතරව දේශීය ක්‍රීඩකයින් …

Continue Reading

LPL T20 ලාංඡනය එළි දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ නිල ලාංඡනය (Logo) නිල වශයෙන් මාධ්‍යයන් වෙත නිකුත් කිරීමට එම තරගාවලියේ තරග සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් හෙවත් IPG ආයතනය අද (17 වැනිදා) පස්වරුවේ පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාවය ලොවට පෙන්වන ජාතික ධජයේ ප්‍රධාන සංකේතය ලෙසින් සටහන් වන සිංහ රුවකට සමාන සිංහ රුවක හිසක් භාවිතයෙන් …

Continue Reading

සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ණය 61,907 දෙනකුට බිලියන 178ක්

2020 ඔක්තෝබර් මස 15 වන විට, කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇත. සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර තුන ම යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177,954 ක් විය. බලපත්‍රලාභී බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින පීඩාවට පත් වූ ප්‍රතිලාභීන් 45,582ක් වෙත …

Continue Reading

අධ්‍යාපන පද්ධතිය තුළ දිස්ත්‍රික් මට්ටමින් හඳුනාගන්නා සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාව

අධ්‍යාපන පද්ධතිය නඟාසිටුවීමේ දී  දිස්ත්‍රික් මට්ටමින් පවත්නා සංවර්ධන අවශ්‍යතා සහ දැනට පවතින අභියෝග හඳුනාගැනීම ඉතා ඵලදායී බවත්,  එළඹෙන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරෙන 2021 අයවැය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන යෝජනාවල දී ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, දිස්ත්‍රික් මට්ටමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනට පවත්නා තත්ත්වය සොයාබැලීමේ …

Continue Reading

පරිප්පු කෑවොත් ‘ගොඩම’ තමයි

ශාක පදනම් කරගත් ආහාර වේලක ඇති ප්‍රයෝජන පිළිබඳ වැඩි වැඩියෙන් දැනුවත් වීමත් සමඟ, කලින් නොසලකා හරින ලද විවිධ අමුද්‍රව්‍ය වඩාත් ප්‍රචලිත වී තිබේ. පරිප්පු යනු එවැනි එක් ආහාරයකි. අපගේ ප්‍රෝටීන් මාත්‍රාව ලබා ගැනීම සඳහා අපගේ පරිප්පු බඳුන අවසන් කරන ලෙස අපට නිතරම පවසා ඇත. එය උරාඩ් පරිප්පු (කළු පරිප්පු), මසූර් පරිප්පු (රතු පරිප්පු), ටෝර් පරිප්පු (කහ පරිප්පු) යනාදිය විය හැකිය. නමුත් ප්‍රෝටීන වලින් …

Continue Reading

Covid-19 Global Review: ඉන්දියාවේ අනාගතය ගැන අලුත්ම හෙළිදරව්ව !

ඉන්දියාවේ මේ වන විට කෝවිඩ් -19 ආසාදන මිලියන 7.5 ක් වාර්තා වී තිබේ කොරෝනා වෛරස් වසංගතය දැනටමත් ඉන්දියාවේ උච්ච වී තිබේද? වෛරසය පැතිරීම ලබන වසර මුලදී පාලනය කළ හැකිද? මෙය ඉන්දියානුවන් පමණක් නොවෙයි මුළු ලෝකයම අසන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට උත්තරයක් ඉන්දියාවේ ඉහළම විද්‍යාඥයින් පිරිසක් විසින් සැපයීමට සූදානම්. ඔවුන්ගේ නවතම ගණිතමය ආකෘතියට අනුව ඉන්දියාව විසින් වාර්තා කරන ලද ආසාදනවල උපරිමය සැප්තැම්බර් මාසයේදී පසු කර …

Continue Reading

රැකියා ලක්ෂයේ වැඩසටහන: පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීනට පත්වීම් ලිපි ප්‍රදානය අද (19) ඇරඹිණ. ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති පිරිස 34,818 දෙනෙකි.  පත්වීම් ලාභීනට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 06ක විධිමත් පුහුණුවක් ලැබේ. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු වැඩසටහන භාරව සිටී. පුහුණුව සාර්ථකව නිම …

Continue Reading

පියයුරු පිළිකාව: ‘මේ ඔබේ ද කතාව විය හැකියි’

29 හැවිරිදි එමී, සොමර්සෙට් හි ෆ්‍රෝම් හි රූපලාවණ්‍ය ශිල්පිනියක සහ වේශ නිරූපණ ශිල්පිනියකි. ඇය ගර්භණීව සිටියදී පියයුරු පිළිකාවක් ඇති බවට හඳුනාගෙන ඇති අතර, ඇය එතැන් සිට සමාජ මාධ්‍යවල ඇගේ ගමනේ දුෂ්කර පියවර බෙදාගනිමින් සිටියි. ‘ඊයේ රෑ මම කොණ්ඩය සෝදමින් සිටියදී මගේ හිසකෙස් පොකුරු පොකුරු ගැලවී අතට ආවා. දැන් මගේ කොණ්ඩය ඉතාම සිහින් වෙලා. එහි තැන තැන හිසකෙස් සම්පූර්ණයෙන්ම ඉවත් වී තිබෙනවා. …

Continue Reading

Covid-19: අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට ‘බක-සම්මාන’ දෙන්න කාලය ඇවිත්!

උත්ප්‍රාසයට කරුණ නම් මුද්‍රිත මාධ්‍ය කර්මාන්තයටම මාධ්‍ය ආචාරධර්ම සම්පාදනය කරන කර්තෘ සංසදයේ වත්මන් ප්‍රධානියා ලංකාදීප කතුවරයා වීමයි! වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමු ඒ අමාරුව? නාලක ගුණවර්ධන 2020 වසර පුරාම අප මුහුණ දී සිටින වසංගත ආපදා තත්වය හමුවේ අලුත්ම තොරතුරු නිවැරදි සහ නිරවුල් ලෙස ලබා දීමට ජනමාධ්‍යවලට ලොකු වගකීමක් තිබෙනවා. වසංගතයේ පැතිරීම සහ වැළැක්වීම ගැන නිවැරදි තොරතුරු එකතු කිරීම, …

Continue Reading