කොරෝනා ආසාදිතයින් ගණන 865 දක්වා ඉහළ යයි
අද (23) සවස තවත් කොවිඩ්-19 ආසාදිතයින් 256 දෙනකු හදුනාගත් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා. මෙම ආසාදිතයින් අතරින් 39 දෙනකු පෑලියගොඩ මාළු කඩේ කොරෝනා පොකුරෙන් ද ඉතිරි පිරිස ඔවුන්ගේ හා මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් බව යුද්ධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කළේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද දින සවස 6්.04 නිකුත් කළ වාර්තාවට අනුව අද දින හදුනා ගෙන තිබූ ආසාදිතයින් 609 …
Continue Reading
LPL තරග කාල සටහන ප්‍රකාශයට පත්කරයි
-
RSL
-
October 23, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
දෙස් විදෙස් ක්‍රීඩකයින්ගෙන් සමන්විතව පළමු වරට පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2020’ ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනි දින ප.ව. 3 ට පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයින් පසු ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරනු ලබන කලම්බෝ කිංග්ස් සහ ලසිත් මාලිංග නායකත්වය දරනු ලබන ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම් අතර තරගයෙන් ආරම්භ වේ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය. ප.ව. 7.30 ට ආරම්භවනු ඇත. නොවැම්බර් …
Continue Reading
Covid-19: සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟයීමක්
රට තුළ මේ වනවිට පවතින වර්ධනය වෙමින් පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි මට්ටමක නොවන නමුත් වත්මන් තත්ත්වයේදී සමාජය වඩාත් අවධානයෙන් ක්‍රියාකළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ පරිශ්‍රයේ අද (23) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය. මෙහිදී වත්මන් තත්ත්වය පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් විශේෂඥ …
Continue Reading
නව ආසාදිතයින් 609ක් – පෑලියගොඩ මාළු කඩේ පොකුරෙන් 496ක්
අද (23) දින පස්වරු 18.05 වන විට කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. එහි සදහන් ආකාරයට නව ආසාදිතයින් හමුවී ඇති ස්ථාන වන්නේ, පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳ සංකීර්ණය – 496 යි. නිරෝධායන මධ්‍යස්ථාන – 48 යි. බේරුවල ධීවර වරාය – 20 යි. ගාල්ල ධීවර වරාය – 5යි. ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් – 40යි. ඒ …
Continue Reading
20ට පක්ෂව ඡන්දය දීම ගැන ‘ඩයනා ගමගේ’ සහ SJB තීන්දුව ගැන මහ ලේකම් කියන කතා
මේ මන්ත්‍රීවරිය අපි පත් කළේ කාන්තා නියෝජනයක් හැටියට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කළ නිග්‍රහයක් ලෙස දකින්නේ. අපි නීතිඥයින් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා – රංජිත් මද්දුමබණ්ඩාර නාමික ජනාධිපතිවරයෙක් මොකටද? ඕන පඹයෙක් ඉන්දවන්න පුළුවන්නේ නමක් දීලා. මම මේක කළේ රට ගැන හිතලා. මට ගෝඨාභය ජනාධිපතිවරයාව හොඳටම විශ්වාසයි. මට විශ්වාසයක් තියෙනවා එතුමා රට හදයි කියලා.“ ඊයේ (22) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා …
Continue Reading
මුළු රටටම නීරෝධාන ඇදිරි නීතිය පැනවීමේ අදහසක් රජයට නෑ
ඊයේ (22) දිනයේදී නව ආසාදිතයින් 309 දෙනකු වාර්තා වුවත් රටට ම නීරෝධාන ඇදිරි නීතිය පැනවීමේ කිසිදු අදහස් රජයට නැති බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා. අද උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘දෙරණ අරුණ‘ වැඩසටහනට එක්වෙමිනුයි යුද්ධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේ. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර සහ …
Continue Reading
වනසත්ත්ව හානි පිටුදකින්න ‘මහජනතාවගෙන් විසඳුම් යෝජනා ඉල්ලයි’
-
RSL
-
October 23, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
විසඳුම් පිළිබඳ යෝජනා කෘෂිකර්ම අමාත්‍යාංශය-011-2872094 දුරකථන අංකයට ෆැක්ස් පණිවිඩ මඟින් ලබා දිය හැකිය. වනසතුන්ගෙන් වන හානි වැළැක්වීමට ක්‍රියාත්මක කළ හැකි විසඳුම් පිළිබඳ යෝජනා කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ විද්වතුන්ගෙන් ඉල්ලන බව එම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. එහි මෙසේද සදහන් වෙයි. ශ්‍රී ලංකාවේ වනගහනයට සාපේක්ෂව සිටිය හැකි සත්වගහනය පිළිබඳව මෙතෙක් අපේ රටේ කිසිදු කලමනාකරණ අධ්‍යයනයක් සිදු කර නැත. එහෙත් ගොවීන් …
Continue Reading
ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව – ශ්‍රී ලංකා මහ බැංකුව
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ඔක්තෝබර් 21 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළ අතර, එමගින් දැනට පවත්නා ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කළේ ය. ශ්‍රී ලංකා මහ …
Continue Reading
ට්‍රම්ප්ට එරෙහිව TikTok මෙහෙයුමක්
ඇමෙරිකානු ෆෙඩරල් වාණිජ කොමිසම විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති රෙගුලාසි අනුව හාස්‍යෝත්පාදක නිර්මාණකරුවන් සිය නිර්මාණවලට දායකකර ගනු ලබන්නන්ට ගෙවීම් කරන ලද බව නිරන්තරයෙන් ම හඳුන්වා දී ඇති ‘කැප්ෂනයක්’ (caption) මගින් අනාවරණය කළ යුතුව ඇත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිර්මාණය කොට ‘ටික්ටොක්’ (TikTok) මෘදුකාංගය (app) මගින් පළකරණු ලැබ තිබුණ වීඩියෝපට ගණනාවක් ඉන් ඉවත්කරනු ලැබ ඇත. එම පියවර ගනු ලැබ තිබෙන්නේ එම …
Continue Reading
ආසාදිතයින් 259ක් – පෑලියගොඩ මාළුකඩෙන් පමණක් 182ක්
-
RSL
-
October 23, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
අද දින (22) තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු. 22.20ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. ඉන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයින් වන බවත් දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවත් ඉතිරි 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවද අදාළ නිවේදනයේ සදහන් වෙයි.
Continue Reading