කොරෝනා අති අවධානමක් ඇති දිස්ත‍්‍රික්ක 05 වහාම වසා දමන්න – GMOA
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මෙම දිස්ත්‍රික්කවලින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නිසා ඒවායේ …
Continue Reading
ටෙස්ට් ලෝක ශූරතාවය ගැන ICCය විකල්ප සොයයි
-
RSL
-
October 24, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ලබන 2021 වසරේ ජුනි මසදී පැවැත්වීමට නියමිතව තිබෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය එලෙසම පැවැත්වීම කෙරෙහි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මුහුණ දී සිටින බරපතලම ගැටළුව බවට පත්ව ඇත්තේ කෙරෝනා වසංගතයේ බලපෑමත් සමඟ පැවැත්වීමට නොහැකි වුණු තරගාවලි සම්බන්ධව ගත හැකි විකල්පයන් කුමක්ද යන්නය. කෙසේ වෙතත් අවලංගු වුණු තරගාවලිවලට අදාළව ඒ ඒ කණ්ඩායම් සඳහා සම ලකුණු ප්‍රදානය කිරීමට …
Continue Reading
මත්ස්‍ය කර්මාන්තය පවත්වාගෙන යාමට ධීවර වරායන් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ
දැනට පවතින කොවිඩ් – 19 උවදුර හේතුවෙන් ගැටලුවකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කර්මාන්තයක් වන ධීවර කර්මාන්තය බිඳ නොවැටී පවත්වාගෙන යාමට අවශ්‍ය ධීවර වරායන් සඳහා විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සැකසීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට උපෙදස් දෙන ලදී. ධීවර කාර්මිකයින්ට හා පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් යුතුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන …
Continue Reading
ඉන්දීය විලාසිතා සතිය හැඩකළ සුපිරි විලාසිතා එකතුව
ලෝකයේ ජනප්‍රිය සහ ප්‍රමුඛ විලාසිතා ප්‍රදර්ශනයක් වන ‘ඉන්දීය විලාසිතා සතිය‘ පසුගිය දා මුම්බායි හිදී පැවැත් වුණා. ඒ සදහා ලෝකයේ ප්‍රකට සන්නම්නාම රැසක් සහ සුපිරි විලාසිතා නිර්මාණ ශිල්පීන් සහ නිරූපිකාවන් සහභාගී වුණා. වැඩි වශයෙන් ඉන්දීය විලාසිතා ප්‍රදර්ශනය කිරීමක් සිදු වූ හෙයින් ඉන්දීය විලාසිතා සතියේ ප්‍රදර්ශන වූ නිර්මාණ ලංකාවේ ඔබට ද ගැළපෙන නිසා, ඔබගේ සිත දිනාගත හැකි නිසා ඔබ වෙත ගෙන ඒමට …
Continue Reading
පරිසරය නොරිදවා එළවළු ගොවිතැනේ ‘වල්පැළ මර්දනය කරමු‘
ලංකාවේ භාවිතා කෙරෙන කෘෂි රසායන ද්‍රව්‍ය අතරින් පසුගිය කාලයේ වැඩියෙන්ම බැනුම් ඇසූ නිෂ්පාදනය කුමක්දැයි මතක් කළහොත් ඉදිරියටම එන්නේ ‘ග්ලයිෆොසෙට්‘ ය. මේ වන විටත් නිශ්චිත හේතුව කුමක්දැයි හරියටම හඳුනා නොගත් රජරට වකුගඩු රෝගයේ ප්‍රධාන විත්තිකරු වූයේද මෙම නිෂ්පාදනයයි. නඩු නොඅසාම ජනතාවගේ යහපත උදෙසා සැකයේ වාසිය පමණක් තබාගනිමින් එය තහනම් කරන්නටද පියවර ගැනීම අගය කළ යුත්තකි. කෙසේ වෙතත් වැවිලි බෝගයන්හි වල් මර්දනය …
Continue Reading
බෙදුම්වාදය පරාජය කළ ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තරයේ ගෞරවයට පාත්‍ර වෙලා – විදේශ ඇමැති
බෙදුම්වාදි කුමන්ත්‍රණය දේශීයව පරාජය කළ ශ්‍රී ලංකා හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වී ඇති බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සඳහන් කෙළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් සංවිධානය කර තිබූ උත්සවයකට නවීන තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා එසේ සඳහන් කෙළේය. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය සංවිධානය කර තිබූ චාම් උත්සවයට සහභාගි වූ …
Continue Reading
කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සඳහා සමාජ ආරක්ෂණය ශක්තිමත් කළ යුතුයි
කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සඳහා සමාජ ආරක්ෂණය ශක්තිමත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් සමාජ හා ආර්ථික කොමිසමේ (UNESCAP) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති සමන්තා කේ. ජයසූරිය මහත්මිය පුකාශ කළාය. ඇය මේ බව ප්‍රකාශ කෙළේ ආසියානු පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ 6 වන සමාජ සංවර්ධන කමිටුවේ රැස්වීමට සහභාගි වෙමිනි. මෙම කමිටුවේ සභාපතිත්වය ජයසූරිය මහත්මිය ඒකමතික තීරණයකින් පත් වීමද වීශේෂත්වයකි. ඉකුත් 21 හා 22 යන දෙදින බැංකොක් එක්සත් ජාතීන්ගේ …
Continue Reading
කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදි කිරීම සඳහා Norfund ආයෝජන
ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදි කිරීම සඳහා නෝර්වීජියානු අයෝජන අරමුදලින් මුදල් ආයෝජනය කරන බව එම අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි නෝර්ෆන් තෝර්ලිෆ්සන් මහතා ප්‍රකාශ කළේය . නොර්වීජියානු ශ්‍රී ලංකා තානාපති ගොඩ්ෆ්‍රි කුරේ මහතා සමඟ අන්තර්ජාලය හරහා සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය මෙහිදී තානාපති කුරේ මහතා පෙන්වා දී ඇත්තේ නෝර්වීජියානු මූල්‍ය ආයතන හා ශ්‍රී ලංකාවේ මූල්‍ය …
Continue Reading
15 වැනි කොවිඩ් මරණය කුලියාපිටියෙන්
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 15 වන කොවිඩ්-19 ආසාදිත මරණය අද (24) අලුයම කුලියාපිටිය රෝහලෙන් වාර්තා වුණා. මෙසේ මියගියේ කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකුයි. ඔහු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත් වුණ බවයි කුලියාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ. එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, ඊට ප්‍රතිකාර සඳහා පසුගිය 14 වනදා …
Continue Reading
ට්‍රම්ප් – බිඩෙන් අවසන් විවාදයේ උණුසුම් කතා සියල්ල
-
RSL
-
October 23, 2020
-
Photo Stories, විදේශීය
-
featured
-
0 Comments
ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ තීරණාත්මක අවසන් රූපවාහිනී විවාදය අද ටෙනසිහි නැෂ්විල් හි බෙල්මොන්ට් විශ්ව විද්‍යාලයේ දී පැවැත් වුණා. කෝවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හමුවේ මෙවර දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමිනුයි මෙම විවාදය පැවැත් වුණේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ප්‍රතිවාදියා වූ ජෝ බයිඩ්න් අතර පැවති මෙම අවසන් සජීවි විවාදය ඉතා උණුසුම් මුහුණුවරකින් අවසන් වුණා. කොවිඩ් -19 වසංගතය නිසා අපේක්ෂකයින් දෙදෙනාගේ වේදිකා අතර …
Continue Reading