දිවුලපිටිය – මාලුකඩේ පොකුරු අඛණ්ඩව පුපුරා යයි

අද (25) පස්වරු 21.30 වන විට දිවුලපිටිය සහ පෑලියගොඩ මාළු වෙළෙදපොළේ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 348 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 21.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වේ. ඒ අනුව මෙම පොකුරු දෙකෙන් මේ වන විට ආසාදිතයින් 4313ක් වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

Continue Reading

දුමින්ද සිල්වා නිදහස් කර ගන්න පොහොට්ටු මන්ත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙත්සමකට අත්සන් තබා ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් එම පෙත්සම ජනාධිපතිවරයාට යොමුකර තිබෙන බවත් අද (25) ‘සන්ඩේ ටයිම්ස්‘ පුවත්පතේ වාර්තාවක සදහන් වේ. පසුගිය දා පැවැති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණි සියලු‍ දෙනා …

Continue Reading

දුම්රිය මගීන් සුවිශේෂ නිවේදනයක් !

ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයින පුරා පිහිටි පොලිස් බල ප්‍රදේශ 64 ට මේවන විට නිරෝධායනය ඇඳිරිනීතිය පැනවීමත් සමග මගී ජනතාව අඩුවීම හේතුවෙන් තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් නැවත දැනුම් දෙනතුරු අවලංගුකිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තු දැනුම් දෙනවා. ඒ අනුව, පුත්තලම මාර්ගයේ කොළඹ කොටුව සිට හලාවත දක්වා උදෑසන 9.35ට, දහවල් 2.35ට, සහ සවස 6.5ට ධාවනයවීමට නියමිව තිබූ දුම්රියත්, පුත්තගම මාර්ගයේම කොළඹ කොටුව සිට …

Continue Reading

පියයුරු පිළිකා ගැන සපුරා බැහැර කළ යුතු මිත්‍යා විශ්වාස 10ක්

පියයුරු පිළිකා යනු කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාවක් වන අතර කාන්තාවන් අට දෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිතයේ යම් අවස්ථාවක දී පියයුරු පිළිකා වැළඳීමේ හැකියාව ඇත. වයස අවුරුදු 30 සහ 40 අතර කාන්තාවන් අතර පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය.  කෙසේ වෙතත්, කාන්තාවන් කිහිප දෙනෙකු පියයුරු පිළිකා පිළිබඳ මිථ්‍යාවන් නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබා නොගන්නා අතර පූර්වාරක්ෂාවන් අනුගමනය කරති. පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ …

Continue Reading

තැපැල් සේවා අත්හිටුවන ප්‍රදේශ ගැන තැපැල්පතිගෙන් විශේෂ නිවේදනයක්

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

Continue Reading

ගම්පහ දිස්ත්‍රික්කයේ ‘නිරෝධාන ඇදිරිනීතිය’ තව දුරටත් ක්‍රියාත්මකයි

ගම්පහ දිස්තත්‍රික්කයට මේ වන විට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද (25) දින ප.ව13.25ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වේ. එහි දැක්වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා හෙට, එනම් 26 වැනි දින පෙ.ව-8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිකරන වෙළෙද …

Continue Reading

මාළු ආහාරයට ගැනීමෙන් කොරෝනා ආසාදනය වේද ? විද්‍යාත්මක කතාව

පෑලියගොඩ මත්සත්‍ය වෙළෙදපොළ ඇතුළු මත්ස්‍ය වෙළෙදපොළ කිහිපයක කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සමග මත්ස්‍ය පාරිභෝජනය සම්බන්ධයෙන් ජනතාව අතර දුර්මත පැතිර යන බවත් එම කටකතාවලට නොරැවටෙන ලෙසත් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

Continue Reading

අගමැති ආරක්ෂක අංශයට අනුබද්ධිත ‘බාහිර ඒකකයක’ නිලධාරියෙකුට කොරෝනා

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් කරුණු පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (25) දින නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය මෙසේයි. අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරනු ලබන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට …

Continue Reading

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ලබන 27 වැනිදා ලංකාවේ නිල සංචාරකට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා 2020 ඔක්තෝබර් 27 හා 28 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා ශ්‍රී ලංකා නායකයින් සමඟ සහ විදේශ අමාත්‍යවරයා සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ඇත. දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී …

Continue Reading

ගම්පහ නීරෝධාන ඇදිරි නීතිය ගැන යුද්ධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) දවස තුළ ඉවත් කිරීමට කිසිසේත් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පළ කළේ අද (25) උදෑසන දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමිනි. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ, ‘ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන …

Continue Reading