එංගලන්තය Lockdown: ආර්ථිකයට වඩා ජීවිත වැදගත් – අගමැති
වගකිවයුතු අගමැතිවරයෙකුට” දිනකට දහස් ගණනක් මරණයට පත්වනු ඇතැයි යෝජනා කරන සංඛ්‍යා නොසලකා හැරිය නොහැකි අතර, “මරණ අනුපාතිකය” අපේ‍්‍රල් මාසයේ දී දුටු ප්‍රමාණයට වඩා නරක යැයි අගමැතිවරයා පැවසීය. “වෛද්‍ය සහ සදාචාරාත්මක ව්‍යසනයක්” වැළැක්වීම සඳහා අගමැති බොරිස් ජොන්සන් එංගලන්තයට දෙවන ජාතික අගුළු දැමීමක් (second national lockdown) නිවේදනය කළා. නව නිවේදනය නිකුත් කරමින් අගමැතිවරයා කියා සිටියේ අගුළු දැමීම සමග මේ වසරේ නත්තල් උත්සවය බෙහෙවින් වෙනස් …
Continue Reading
Covid-19 ව්‍යාප්තිය හා තත්ත්වය ගැන කොවිඩ් මධ්‍යස්ථානයේ නිල නිවේදනය
-
RSL
-
November 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද (01) දින පෙරවරුවේ ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් වන නිල නිවේදනය නිකුත් කර තිබෙනවා. කරුණු 08ක් මත පදනම් වූ එම නිල නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.
Continue Reading
රාජකාරී හැදුම්පත ‘ඇදිරිනීති බලපත්‍රය’ ලෙස භාවිත කිරීමට අවසර ඇති ආයතන මෙන්න
-
RSL
-
October 31, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ විවෘත කිරීම සදහා අවසර ලබාදී ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී හා අනෙකුත් ආයතනවල සේවකයින්ගේ රාජකාරී හැදුනුම්පත ඇදිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර දෙන බව සදහන් කරමින් පොලිස්පති නිල කාර්යාලය විසින් අද (31) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි අදාළ ආයතනවල විස්තර සදහන් වන අතර එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.
Continue Reading
ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට ‘පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන්’ විශේෂ නිවේදනයක්
ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන් රෝගී තත්ත්වයන් පවතිද්දී වෛද්‍ය ප්‍රතිකාර සදහා නොපැමිණීම නිසා අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය අද (31) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.
Continue Reading
‘දැන් පැතිර යන්නේ පිටරටින් පැමිණි වෛරසයක්’
මේක ඉතාමත් දරුණු ලෙස අනිත් අයට පතුරවන්න හැකියාවක් තියෙනවා කියලා ඇය හොයා ගෙන තියෙනවා නව වෛරස් ප්‍රභේදය පිළිබදව වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි ‘මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුර‘ ලෙස හදුන්වන මේ වන ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය ‘B.1.42‘ යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ …
Continue Reading
‘ගොවිමිණ’ – කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රවෘත්ති විශේෂාංග සඟරාවේ ‘e සංස්කරණය’ නිකුත් වෙයි
ගොවීන්ට පමණක් නොව, ගෙවතු වගාවේ නිරතවූවන්ට, කෘෂිකර්මය පිළිබද අධ්‍යයනයේ යෙදෙන පාසල් සහ සරසවි සිසුන්ට මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් ද ඇතුළු සන්නිවේදකයින්ට අතිෂය වැදගත් ලිපි රැසක් මෙහි අන්තර්ගතයි. Lankaepress.com වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කරන Lanka epress Media Network ආයතනය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘ගොවිමිණ – කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රවෘත්ති විශේෂාංග සාර සංග්‍රහයේ 06 වැනි සංස්කරණය අද (30) නිකුත් කර තිබෙනවා. වත්මන් කොවිඩ් -19 …
Continue Reading
ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,000 පසුකරයි
-
RSL
-
October 30, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මේ අතර කොළඹ නාගරික සීමාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවනවා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යව අද (30) දින 10,000 සීමාව ඉක්මවා ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි. ඒ අද (30) පස්වරුවේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 314ක් හඳුනාගැනීමත් සමගයි. ඒ සමග මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගියේය. අද දින …
Continue Reading
දෙවන පැරකුම් යුගයෙන් පසු කඨින මහෝත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය
-
RSL
-
October 30, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීම සඳහා පුරාණ චාරිත්‍රානුකූලව නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෑතින් සිදු කෙරේ. රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය නොවැම්බර් 07 සහ 08 දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. …
Continue Reading
කොරෝනා නිසා ලංකා තේවලට ඕස්ට්‍රේලියාවේදී ලොකු ඉල්ලුමක්
කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රතිශක්තිය වැඩි කරන අත්‍යවශ්‍ය පානයක් ලෙස “ලංකා තේ” ඕස්ට්‍රේලියාව ප්‍රචලිත කිරිමේ වැඩසටහනක් ඉකුත්දා මෙල්බර්න් හිදී පැවැත්විණ. මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන “අන්තර්ජාලය ඔස්සේ පැවති ලංකා තේ සන්ධ්‍යාව” නමින් නම් කර තිබුණි. බොහෝ පිරිසක් සහභාගි වූ මෙම ප්‍රවර්ධන අංගයේදී, දැනට පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය පානයක් වන …
Continue Reading
20න් පස්සේ ලංකාව මොනව වගේ රටක් වෙයිද ?
ලොව ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයන්ට ලක්වෙමින් ඉදිරියට යයි. එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක යහපත් ලක්ෂණයක් වන්නේ සංශෝධනය වීම මිස සංශෝධනය නොවීම නොවේ. කෙසේ වෙතත් වරද ඇත්තේ මෙරට බහුතරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්, ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ සුබසිද්ධිය තකා නොව, පෞද්ගලික ව ඇතැම් රාජ්‍ය නායකයන්ගේ හෝ පක්ෂවල යහපත වෙනුවෙන්, ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව සිදු වූ ඒවා වීමේ ය. ඉකුත් දින ගණනාවක් මුළුල්ලේ දේශපාලන කරළිය …
Continue Reading