සෞඛ්‍ය අමාත්‍යවරිගෙන් බරපතළ හෙළිදරව්වක් !
මෙරට කොවිඩ් රෝගින්ගෙන් සියයකට 60කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ගැටලු සහගත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. මෙහිදී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් මෙසේද පැවසුවාය. කොවිඩ් 19 වසංගතයට අදාළව පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා පර්යේෂණාගාර 25 ක් මේ වන විට ස්ථාපිත කර තිබේ. දිනකට පීසීආර් පරීක්ෂණ 8000 කට අධික …
Continue Reading
ලියාපදංචි වෛද්‍යරයෙක් වීමේ අවම සුදුසුකම් යළි සංශෝධනය වෙයි
-
RSL
-
November 3, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග 02 ක් පාර්ලිමේන්තුවේදී අද (03) සම්මත විය. ඉන් එක් නියෝගයක් වූයේ මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරයෙක් බවට පත් වීමට නම් අවම වශයෙන් උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ 02 ක් සහ සාමාන්‍ය සාමාර්ථ 01 ක් මූලික සුදුසුකම් වශයෙන් පැවතිය යුතු බවට වූ නියෝගය පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඊට ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර …
Continue Reading
ව්‍යවස්ථාදායක සභාවේ අගමැතිගේ නියෝජිතයා ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත් කරයි
ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත්කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට ඊයේ (02) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කථානායකවරයා විසින් පත් කර තිබේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාවේ …
Continue Reading
ට්‍රම්ප් සහ බිඩෙන් – ජීවිත කතාවේ දුර්ලභ ඡායාරූප එකතුව
-
RSL
-
November 3, 2020
-
Photo Stories, විදේශීය
-
featured
-
0 Comments
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය මේ වන විට පැවැත්වෙමින් තිබේ. සටන පවතින්නේ වත්මන් ජනාධිපති, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් (74) සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් (77) අතරය. අභියෝගකරුවන් දෙදෙනාටම දශක හතකට වැඩි පෞද්ගලික හා වෘත්තීය අත්දැකීම් තිබේ. එය ගෝලීය දේශපාලනය තුළ බොහෝ විට දක්නට නොලැබෙන සුවිශේෂ තත්ත්වයකි මේ අතර බී.බී.සී සේවය සුවිශේෂ මාධ්‍ය මෙහෙවරක් ඉටු කළේය. ඒ මේ වියපත් අභියෝගකරුවන් දෙදෙනාගේ ජීවිතයේ …
Continue Reading
නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ
නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ සියල්ල පහත පළ වෙනවා.
Continue Reading
කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ගත් සියලු තීරණ
ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසක් ගනී. පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථික ප්‍රතිඵල ගෙන දෙමින් තිබේ. මේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණයට නිරන්තරයෙන් ලක් විය …
Continue Reading
ඩයනා ගමගේ සහ 20 පක්ෂ වූ 7ට අත තිබ්බොත් SJB කපෝති වෙයිද ?
පිටු 32 ක සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව සහ 17 දෙනෙකුගෙන් යුතු කෘත්‍යාධිකාරි මණ්ඩලයට, පක්ෂ සමාජිකයින් නෙරපා දැමීමට අවම ශක්තියක් ඇති ලේඛනයකි. කෙහෙළිය, අමුණුගම, අමීර් අලී නඩු තීන්දුවල අවධාරණය කරන විනය ක්‍රියාමාර්ග ගැනීමේ කාර්ය පටිපාටිය හා ක්‍රමවේදය එහි සවිස්තරාත්මක නැත. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සහ ඊට පක්ෂව …
Continue Reading
බස්නාහිර ඇඳිරිනීතිය දීර්ඝ කරද්දී තවත් පොලිස් වසම් 03ක් එක් කරයි
-
RSL
-
November 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා දීර්ඝ කිරීමට රජය විසින් පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද (01) පස්වරු 04.00ට රූපවාහිනි මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය. මෙහිදී යුද්ධ හමුදාපතිවරයා සදහන් කළේ මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන්නේ …
Continue Reading
කොරෝනා පැණි හොයමින් රට වටේ යන්න එපා !
අද වන විට කොවිඩ් වලට වඩා වේගයෙන් සුදර්ශන පැණිය සමාජගත වෙලා. ඒකට හේතුව සුදර්ශන පැණියේ බලපෑම පර්යේෂණ මගින් ඔප්පු කරපු නිසා කොවිඩ් රෝගීන්ට නියම කරන්න කියල බටහිර රෝහල් වලට යවනවා කියල රාජ්‍ය ආමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍යයට කියපු නිසා. එතකොට දැන් මිනිස්සු රට වටේ දුවනවා කොරෝනා පැණිය හොයමින්. දොස්තර මහත්තුරු දැනටමත් කලබල වෙලා රෝහල් වල ආයුර්වේද බේත් දුන්නොත් තමන්ගේ තත්වෙට …
Continue Reading
‘අපි කිසිම වැරැද්දක් කළේ නැහැ – අපි යට ඇඳුම් පවා ඇඳගෙන හිටියා’
ඔවුන් චෝදනා කරන ලෙස අපි කිසිම වැරැද්දක් කළේ නැහැ. අපි යට ඇඳුම් පවා ඇඳගෙන හිටියා.” ඇය සිනාසෙමින් පවසයි. පශ්චාත් විවාහ මංගල ඡායාරූප රූගත කිරීම (Post-wedding photo shoot) සමාජ මාධ්‍යවල වෛරස් වී දැඩිව අපහාසයට හා උපහාසයට ලක් වූ තරුණ ඉන්දීය යුවළක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙනවා. සමාජමාධ්‍යවල වෛරස් වූ ඡායාරූපවල දැක්වෙන්නේ සුදු සිල්ක් සළුවකින් සිය නිරුවත වසා ගත් තරුණ යුවළක් ( ලක්ෂි සහ …
Continue Reading