රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන සායනික රෝගීන් සඳහා ඖෂධ නිවසටම
COVID-19 රෝග ව්‍යාප්තිය පවතින කාලය තුළ රජයේ රෝහල් වලින් සායනික රෝගීන් සඳහා ඖෂධ 05 වන දා සිට නිවෙස් වෙත ලබා දීම ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (04) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ. රජයේ රෝහල් සායන වලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය …
Continue Reading
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අපනයනයේ 8% ක වර්ධනයක්
කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළදීත් ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ අපනයනයේ 8% ක වර්ධනයක් අතපත් කර ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනයේ ප්‍රධානි ඇන්ඩ්‍රියාස් හර්ගන්හොතර් මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කෙළේ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ආරම්භ කරන ලද, ශ්‍රී ලංකාව: තොරතුරු තාක්ෂණය හා බාහිර සේවා සඳහා පවතින ව්‍යාපාරික අවස්ථා පිළිබඳ අන්තර්ජාල සම්මන්ත්‍රණයකට සම්බන්ධ වෙමිනි. ශ්‍රී …
Continue Reading
පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් 1000ක් බඳවා ගැනේ
-
RSL
-
November 4, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12 ක් සඳහා පුහුණුවට අභ්‍යාසලාභීන් දහසක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.මෙම තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ online ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය 2020.10.29 දින සිට පහසුකම් සලසා ඇත. මෙම තනතුරු සඳහා අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2020.11.30 දින වන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීමේද යම් ගැටලුවක් ඇති …
Continue Reading
ජනතාවට සහන සැලසීමට රු. බිලියන 7.3කට අධික මුදලක්
-
RSL
-
November 4, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නිරෝධායන ක්‍රියාවලියේ දී ජනතාවට සහන සැලසීමට ඔක්තෝබර් මාසය තුළ දී පමණක් රජය රුපියල් බිලියන 7.3 කට අධික මුදලක් වෙන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (04) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ. කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්ත වීම මැඩලීම සඳහා සිදුකෙරෙන නිරෝධායන ක්‍රියාවලිය තුළ ජනතාවට සහන ලබාදීමට රජය විසින් රුපියල් බිලියන 7.3 කට …
Continue Reading
Stay Safe ඩිජිටල් ව්‍යාපෘතිය ලබන සෙනසුරාදා සිට ක්‍රියාත්මක කෙරේ
කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි. කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝග වේ. “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය මේ ගැටළු දෙකටම එකවර විසඳුම් දෙයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක …
Continue Reading
ජ’පුර සරසවියේ සොයාගැනීම් ගැන ‘මහාචාර්ය නීලිකා මලවිගේ’ කරන සම්පූර්ණ හෙළිදරව්ව !
ශ්‍රී ලංකාව තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරසය නොවන බවත් ඊට සාපේක්ෂව අතිශයින් දරුණු වෛරසයක් බවත්, යුරෝපයෙන් පැමිණි බවත් එකී දුර්මත අතර වේ. මහාචාර්ය නීලිකා මලවිගේ – ක්ෂුද්‍රජීව විද්‍යා අංශයවෛද්‍ය විද්‍යා පීඨයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගෝලීයකරණයේ අයහපත් ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ පියවි ඇසට නොපෙනෙන සතුරකු හා සටන් වදිමින් සිටී. ඒ සතුරා වනාහී කොවිඩ් -19 ය. මෙකී වසංගත තත්ත්වය සොයා …
Continue Reading
ශ්‍රී ලංකා මහ බැංකුව : 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා’ ප්‍රකාශනය නිකුත් කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා” ප්‍රකාශනය අද දින එළිදක්වන ලදී. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා භාෂා ත්‍රිත්වයෙන් ම බාගත කර ගැනීමට හැකියාව ඇත.* ආර්ථික ප්‍රවණතා යාවත්කාලීන කිරීමට අමතරව, 2020 ඔක්තෝබර් මස මැද දක්වා ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින්, 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද මැදි කාලීන …
Continue Reading
රාජකාරියට යෑමට ඇඳිරිනීති බලපත් අවශ්‍ය නොවන ලැයිස්තුව 107 දක්වා ඉහළට
-
RSL
-
November 3, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රාජකාරියට යෑමට ඇඳිරිනීති බලපත් අවශ්‍ය නොවන ආයතන ලැයිස්තුව 84 සිට 107 දක්වා යාවත්කාලීන කිරීමට රජය පියවර ගෙන තිබේ. එම ආයතනවල සේවකයින්ට රාජකාරී හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත සමග තම ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරන ලද සේවයට කැඳවීමේ ලිපිය ඇඳිරිනීති බලපත වෙනුවට භාවිත කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කළේ. මෙහිදී වැඩි දුරටත් …
Continue Reading
PCR පරීක්ෂණය හා බැඳුණු මිත්‍යා මත සහ අත්දැකීම්
PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. කොරෝනාවෛරස පරීක්ෂණ මගින් මිනිසුන්ට හානියක් විය හැකි බවට විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී. අනිසි බියක් ඇති කිරීම හෝ “බියවැද්දීමෙන්” මිනිසුන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමට යොමු කිරීම එවැනි ප්‍රකාශවල අරමුණ යැයි එවැන්නක් පළ කළ පුද්ගලයන් කීපදෙනෙකු අප සමග ‘මැසෙන්ජර්’ ඔස්සේ අදහස් හුමාරු කරමින් …
Continue Reading
2019 AL අවුල ලිහා ගන්න අධ්‍යාපන ඇමැති වාර්තාවක් කැදවයි
-
RSL
-
November 3, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
වසර 05කට වරක් සිදුවන විෂය නිර්දේශ වෙනස් වීම හේතු කොට ගෙන උසස් පෙළ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස කණ්ඩායම් දෙකක් විශ්ව විද්‍යාලවලට තෝරා ගැනීමේදී සිදුවී ඇති ගැටලුව සම්බන්ධයෙන් විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වාර්තාවක් කැදවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල් පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනතා විමුක්ති පෙරමුණෙහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්දී මේ පිළිබදව කරුණු …
Continue Reading