දරුවන් කොරෝනා ප්‍රවාහකයින් ද ? අලුත් සමීක්ෂණයක ප්‍රතිඵල කියමු

කොරෝනාවෛරසය දරුවන්ට පහසුවෙන් ආසාදනය නොවන අතරම ඔවුන් වෛරස් ප්‍රවාහකයන් වන බවට මතයක් පවතින නමුත් ළමුන් සමඟ ගතකිරීම Covid-19 වෛරසය ආසාදනය වීම අතින් දරුණු අනතුරුදායක තත්වයක් නොමැති බව අළුත්ම පර්යේෂණ වාර්තාවකින් පැවසෙයි. පසුගිය පෙබරවාරි සහ අගෝස්තු මාස අතර සිදුකරන ලද එම සමීක්ෂණය මගින් එවැනි නිගමනයට පැමිණ තිබෙන්නේ ළමුන් සමඟ සහ ළමුන්ගෙන් ඈත්ව සිටින පුද්ගලයන් වශයෙන් ජීවත්වෙන වයස අවුරුදු 65ට අඩු වැඩිහිටියන් …

Continue Reading

ට්‍රම්ප් බලය අල්ලා ගෙන සිටීමට දැඩි ප්‍රයත්නයක – බිඩෙන්ගෙන් දැඩි ප්‍රතිචාර

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රමාදය දෙස සමස්ත ලෝකයම බලා සිටී. වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ දූෂණ සිදුවූ බව කියමින් අධිකරණමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙමින් සිටියදී ජෝ බිඩෙන් ‘සන්සුන් වන ලෙස‘ ජනතාවට ආයාචනා කරයි. මේ අතර ලෝ ප්‍රකට බී.බී.සී. සේවය කියන්නේ විවිධ වෙබ් අඩවිවල ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් දැඩි විෂමතා පවතින බවයි. උදාහරණයක් ලෙස ඔබ ප්‍රකට ‘ගුගල්‘ වෙබ් අඩවිය හරහා ඇමෙරිකානු …

Continue Reading

ලෝකයේ සුන්දරතම කාන්තාවගේ සුන්දරතම විලාසිතා එකතුව

අයිශ්වර්යා රායි බච්චන් ගැන අපි කවුරුත් දන්නවා. ඒත් බොහෝ දෙනා නොදන්න දේකුත් තිබෙනවා. ඒ ඇයගේ වයස. ඔබ හිතන්නේ ලෝකයේ සුන්දරතම කාන්තාවගේ වයස කීයක් විය හැකි ද ? පසුගිය නොවැම්බර් 01 වැනිදාට ඇයට අවුරුදු 47ක් සම්පූර්ණ වුණා. විශ්වාස කළ හැකි ද ? ඒත් ඔබ මතකය ඈතට අවධි කළොත් 1994 වසර සිහියට ඒවි. ඒ අයිශ්චර්යා ලෝක රූ රැජිණ ලෙස කිරුළුපළන් වසර. එතැන් …

Continue Reading

ගැසට් එකේ මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත

සහල් මාෆියාවට වෙළෙඳපොළේ හොඳ තරගයක් ලබාදීමට මා විසින් ආර්ථික කටයුතු සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස ආරම්භ කළ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කරමින් ආරම්භ කළ “ශක්ති“ සහල් ව්‍යාපාරය වත්මන් රජය කඩා බිඳ දමනවිට එසේ කරන්නට එපා යැයි මා විසින් අවධාරණය කළෙමි.  නමුත්, වත්මන් රජය විසින් සිදුකළ එම අත්තනෝමතික විනාශය වෙනුවෙන් මෙරට සහල් පාරිභෝගිකයාට මේ වනවිට වන්දි ගෙවීමට …

Continue Reading

‘ස්වයං නිරෝධායන ක්‍රියාවලිය’ දැඩිව නිරීක්ෂණයට ජනපති නියෝග

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිත බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. ඔවුන්ගේ සංඛ්‍යාව දිවයින පුරා නිවාස 31,457ක 84,000කට ආසන්න වෙයි. බස්නාහිර පළාතේ නිවාස 13,911ක 40,676 දෙනෙක් නිරෝධායනය වෙති. නිරෝධායනය වෙමින් සිටින පිරිස  ඇඳිරි නීතිය ඉවත් කළ …

Continue Reading

අද දින කොවිඩ් -19 ආසාදිත මරණ 05ක්

අද (05) දින තවත් කොවිඩ්-19 මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ්-19 මරණ ගණන 29ක් බව එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ. අද (05) කොවිඩ්ම -19 රණ ලෙස වාර්තා වූ පුද්ගලයින් 05 දෙනාගේ තොරතුරු දැක්වේ. 01. කොළඹ …

Continue Reading

US election Hot Update: බිඩෙන් ජයග්‍රහණයට සමීප වෙයි !

එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියසය ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් පැමිණ සිටිනවා. මේ වන විට බිඩන් විසින් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 264 දෙනකු ජයග්‍රහණය කර ඇති අතර ජනපති ට්‍රම්ප් විසින් දිනාගෙන ඇති ඡන්ද විද්‍යාල නියෝජිතයින් ගණණ 214ක්. ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සදහා අවශ්‍ය වන්නේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් 270ක් දිනා ගැනීම පමණයි. ඒ අනුව බිඩන්ට අවශ්‍ය වන්නේ තවත් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 06කු දිනා …

Continue Reading

US election 2020: ප්‍රතිඵල ප්‍රමාද වෙන අතරතුර ‘අධිකරණ ගැටුමක පෙර නිමිති’

ප්‍රකාශිත ඡන්ද තවමත් ගණන් කරමින් පවතින අතර, ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත නමුත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් යන දෙදෙනාම පවසන්නේ ඔවුන් ජයග්‍රහණය ලබමින් බවය. කලක් ‘බියකරු සිහිනයක්’ ලෙස පෙනුණු සිද්ධියක් මේ වන විට සිදුවෙමින් පවතී. තමා ජයග්‍රාහී මාවතක යන බව බයිඩන් පවසන අතර ට්‍රම්ප් ඡන්ද වංචා සහ මැතිවරණ සොරකම් පිළිබඳ පදනම් …

Continue Reading

මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ (03) සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස අද (04) හඳුනාගත් බවත්ය. එම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වූ බවත්, නිධන්ගත රෝගයන්ගෙන් පෙළුන බවත් …

Continue Reading

පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්වෙයි

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි. එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා වන කබීර් හෂීම් මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහ ලේකම් …

Continue Reading