A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද?

ගුවනේ සිට බලනවිට මෙම A 68 හිම පව්වට දිගුකරන ලද දබර ඇඟිල්ලක් සහිත අතක හැඩයක් ඇත A68a යනුවෙන් ලැයිස්තුගත කරනු ලැබ ඇති ලෝකයේ මෙතෙක් වාර්තා වූ ලොකුම මිදුනු හිම කන්ද දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි කුඩා දූපතක් වන ‘දකුණු ජෝර්ජියා’ වෙත පාවී යමින් තිබේ. මෙම අත්ලාන්තික් යෝධ අයිස් කන්ද දකුණු ජෝර්ජියා දූපත තරම් විශාල වූවකැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත. දකුණු ජෝර්ජියා …

Continue Reading

රජයේ මුදල් කාරක සභාවේ සභාපතිධූරය අනුර ප්‍රියදර්ශන යාපාට

රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර ප්‍රියදර්ශන යාපා මහතා තේරී පත්විය. රජයේ මුදල් කාරක සභාව අද (09) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක රැස්විය.මෙහිදී  අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලදී. අනතුරුව නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාල  මුදල් කාරක …

Continue Reading

‘සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ වගකීම ජනතාව සතු බව’ ජනපති යළි අවධාරණය කරයි

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටළුවකි. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරන්නේ යයි ජනාධිපතිවරයා කියා සිටී. ජනාධිපති කාර්යාලයේ …

Continue Reading

ජර්මානුවන් ප්‍රසිද්ධියේ නිරුවතින් සිටීමේ රහස කුමක් ද ?

නිදහස්-ශරීර සංස්කෘතිය – Free-body culture සොබාදහම සමග සමගිය ප්‍රවර්ධනය කරන අතර, අද සමහර ජර්මානුවන් නිරුවතින් හිරු රැස් විදීමට පමණක් නොව ක්‍රීඩා කිරීමට ද යොමුවී සිටිති එක්සත් ජනපද පුරවැසියෙකු වන මම වසර හතරක් බර්ලිනයේ ජීවත් වීමෙන් පසු යළි මව්රට පැමිණි පසු ජර්මනියේ සිටියදී මා වඩාත් ඇළුම් කළ සහ සතුටු වූ ජර්මන් සංස්කෘතියේ වඩාත් රැඩිකල් ප්‍රවේශයක් වන ‘ප්‍රසිද්ධියේ නිරුවතින් සිටීම‘ තව දුරටත් පවත්වා ගෙන යාමට …

Continue Reading

ලංකාවේ දූරියන් වගාව පමණක් නොව අලෙවිය ද යල් පැනලාද ?

දූරියන් වගාකරුවන් දැනගත යුතු තවත් විශේෂ දෙයක් තියෙනවා. ගෙවත්තේ එක දූරියන් ගසක් සිටවූවාට ගෙඩි හැදෙන්නේ නෑ. දෙකක්වත් හිටවන්න ඕනෑ. ඒකත් වර්ග දෙකකින් ගස් දෙකක්. එක වර්ගයකින් ගස් දෙකක් සිටුවා ගෙඩි ගන්නත් බෑ. අනිත් එක කිරිවවුලෝ ඉන්නත් ඕනෑ. වවුලෝ නැත්නම් දූරියන් ගෙඩිත් නෑ මෙරට දූරියන් ගස් බහුතරය රෝගී පැරණි ගස් අපි තවමත් මදුළු කනවා පමණයි අසල්වැසි රටවල දූරියන් චොක්ලට් සහ අයිස්ක්‍රීම් …

Continue Reading

කොවිඩ් ආසාදිත 35 වැනි මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 35වන කොවිඩ්-19 මරණය අද (08) දින පස්වරු 21.00ට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප.ව 21.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙසේ මියගොස් ඇත්තේ 78 වන වියේ පසුවන පුද්ගලයෙකි. ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවත් මරණය හේතුව කොවිඩ්-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම …

Continue Reading

හුදකලා කළ ප්‍රදේශවල කටයුතු සිදුවිය යුතු ආකාරය ගැන පැහැදිලි කිරීමක්

හෙට (09) දින පෙ.ව 05.00 බස්නාහිර පළාතේ නිරෝධාන ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු හුදකලා කර තැබෙන ප්‍රදේශවල ඇති අත්‍යවශ්‍ය සේවා සැපයුම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට නිසි අවසර පත්‍ර ලබාගෙන එම ප්‍රදේශවලට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (08) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දැනුම් …

Continue Reading

හෙට සිට රජයේ ආයතනවල සේවයට කැඳවිය යුතු ආකාරය ගැන දැනුම්දීමක්

හෙට (09) දින පෙ.ව. 5.00ට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ ද සේවයට කැඳවිය යුත්තේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම අවම කාර්යය මණ්ඩල පමණක් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අවධාරණය කළේය. සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් සලකා මෙම පියවර ගතයුතු බව සදහන් කළ රත්නසිරි මහතා ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් සේවයට කැඳවන පිරිස් සම්බන්ධයෙන් තීරණය කළයුතු බව සෙසු කාර්යය මණ්ඩලය දැනට …

Continue Reading

කොරෝනා සමග ඉහළ යන ‘මානසික සෞඛ්‍ය ගැටලු’

මෙවන් වසංගත තත්වයන් හමුවේ මානසික සෞඛ්‍ය අර්බුදවලට පහසුවෙන් ලක් විය හැකි පිරිස් අතුරින් හීන වූ පෞරුෂයන් ගෙන් යුතු පුද්ගලයන් සහ මානසික අර්බුද සහ රෝග හට ගැනීමේ වැඩි පෞරුෂමය සහ ජෛවමය නැඹුරුවක් සහිත පිරිස් ප්‍රධාන වෙති. විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ – ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ හිටපු සභාපති කොවිඞ් 19 වසංගතයත් සමඟ පැතිර යමින් පවතින බිහිසුණු සෞඛ්‍යය තර්ජනය පිළිබඳව ජාතික අවධානයක් යොමුව …

Continue Reading

‘ඇත්තටම ක්‍රියාත්මක වන්නේ’ සහල් මාෆියාව ද ? නිලධාරී මාෆියාව ද ?

සහල් හිගය‘ යළිත් ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන අතර ආණ්ඩුව ද ගැසට් පිට ගැසට් ගසමින්, නිලධාරීන් සමග නිමක් සාකච්ඡා කරමින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහා කරමින් සිටී. ඊට හේතුව වන්නේ වසංගත තත්ත්වය සමග ඇති ආහාර සුරක්ෂිතභාවය පිළිබද උනන්දුව නිසා ජනතාව වෙනදාට වඩා වැඩියෙන් සහල් රැස්කර තබා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන නිසා මේ අවස්ථාවේ සහල් හිගය ‘වඩාත් සංවේදී‘ වීමයි. ‘ගණන් බල බලා ඉන්න …

Continue Reading