සුදු සීනිවල මිල අඩු කළේ කසිප්පුකාරයින් පිනවන්න ද ?
-
RSL
-
November 11, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මේ මිල වාසිය සම්පූර්ණයෙන් හොර කසිප්පු සහ සීනි ආශ්‍රිත නිෂ්පාදනවල නිරතව සිටින ව්‍යාපාරිකයින්ට ලැබෙන ඍජු සහනයක්. මේ සීනි අඩු කළා කියලා අද සිට හෝටලයේ ප්ලෙන්ටියේ මිල අඩුවෙන්නේ නැහැ. ඒකත් මුදලාලිට‘ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරී පනතේ 20 (5) වැනි වගන්තිය යටතේ ඇති බලතල ප්‍රකාරව නියෝග අංක 71ත් ඊයේ (10) වැනිදා ක්‍රියාවට නැංවීය. ඒ …
Continue Reading
විපක්ෂයෙන් සභාව කල් තැබීමේ යෝජනාවක් ලබන 13 වනදා පාර්ලිමේන්තුවට
-
RSL
-
November 11, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව හෙට (12) දිනයේ පැවැත්වෙනුයේ 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පමණි. හෙට දිනයේ දිවා භෝජනය සඳහා කාලය …
Continue Reading
2021 අයවැය විවාදය දින 19ක්
-
RSL
-
November 11, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය දින 19 ක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව ලබන 18 සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීfම් විවාදය සිදුවන අතර දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වන දා පස්වරු 5ට සිදුකරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා …
Continue Reading
දින 21 ක් පුරා විහිදෙන LPL තරග කාලසටහන නිකුත් කරයි
-
RSL
-
November 10, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
දෙස් විදෙස් ක්‍රීඩකයින්ගෙන් සමන්විතව පළමු වරට පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2020’ ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 26 වැනි දින ප.ව. 3.30 ට පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයින් පසු ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරනු ලබන කලම්බෝ කිංග්ස් සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර තරගයෙන් ආරම්භ වේ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය. ප.ව. 7.30 ට ආරම්භවනු ඇත. නොවැම්බර් 27, දෙසැම්බර් …
Continue Reading
කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළට
-
RSL
-
November 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ප්‍රවාහන අමාත්‍යාංශය විසින් හදුන්වා දුන් ‘කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට‘ අනුව අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු තාවකාලිකව සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය මගී ප්‍රවාහන බස්රථ රුපියල් 12ක් වු අවම බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 14 ක් ලෙස සංශෝධනය වනු ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සදහන් කළේ. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් …
Continue Reading
Update: අද කොවිඩ් ආසාදිත මරණ 05ක් – මුළු මරණ ගණන 41යි
-
RSL
-
November 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මෙරට 41 වන කොරෝනා මරණය වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටියි මෙසේ මිය ගිය පුද්ගලයා 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා නිවසේ දී මියගොස් ඇති අතර රාගම රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේ දී එම රෝගියා කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගෙන ඇත පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මිය යෑමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ දීර්ඝකාලීනව පැවැති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් …
Continue Reading
Online education මේනියාව’ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට වළ කපයිද ?
-
RSL
-
November 10, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
ලර්න්ඒෂියා ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ 34%කට පමණි. එයිනුත් වැඩි ප්‍රතිශතයක් අන්තර්ජාල භාවිත කරනුයේ ස්මාර්ට් ජංගම දුරකතන හරහා බව එම ආයතනය පවසයි. කොවිඩ් දෙවන රැල්ල දරුණු වීමත් සමග නැවත Online අධ්‍යාපනය ගැන සංවාදය ආරම්භ වී තිබේ. පළමු කොවිඩ් රැල්ලේ දී නිලධාරීන් සහ දේශපාලනඥයින් දුන් පොරොන්දු සහ හැදූ සැලසුම් …
Continue Reading
ගොවියගෙන් රුපියල් 40ට ගන්න එළවළු 260 වෙන්නේ මෙන්න මෙහෙමලු
-
RSL
-
November 10, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
අපි නැතිනම් සහෝදරයාට සිද්ධ වෙන්නේ මාතලේට ගිහින් රුපියල් 40ට එළවළු ගන්න. කොහොමද එහෙම වුණොත් ආතල් එක‘ ඔහු මහ හඩින් සිනාසී සරදම් ස්වරයෙන් අසයි. ‘නිෂ්පාදකයාගේ සහ පාරිභෝගිකයාගේ පොදු හතුරා ‘ව්‍යාපාරිකයා‘ ද ?‘ මේ කතාව ඇහුවේත් ව්‍යාපාරිකයෙක්. කරන්නේ එළවළු ව්‍යාපාරය. කොළඹ මැනිං මාර්කට් එකෙන් තමයි ඔහු එළවළු මිලදී ගන්නේ. ඒවා අවට ප්‍රදේශයේ පොළවල්වල තමයි අලෙවි කරන්නේ. මේකේ වැදගත් කතාව තමයි ඔහු සැලකිය …
Continue Reading
69 ලක්ෂයක ජනවරමට පිටුපා ‘අලි සබ්රිලාට’ වෙනම නීතියක් ද?
-
RSL
-
November 10, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
එක රටක් එක නීතියක් වෙනුවට කොරෝනා රෝගී තත්ත්වය හේතුවෙන් මියයන මුස්ලිම් මළ සිරුරු භූමදානය කිරීමට මහජන යුතුකම් කේන්ද්‍රය විරෝධය අල් ටකියා න්‍යාය පැරදවීමට හා මේ රට එක්සේසත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට එක රටක් එක නීතියක් යටතේ ක්‍රියාත්මක කිරීමට ලබා දුන් ජන වරමට පිටු පෑමෙන් සිදුවුණු ඇත්තේ එයයි. කුරිරු ද්‍රවිඩ ත්‍රස්තවාදයෙන් වසර තිහකට අධික කාලයක් බැට කෑ මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ …
Continue Reading
Covid-19: 90%ක ආරක්ෂාව සලසන ‘සන්ධිස්ථානයක්’ වැනි එන්නතක්
90% ට වැඩි ප්‍රමාණයකින් පුද්ගලයින් කෝවිඩ්-19 වැළඳීමෙන් වැළැක්විය හැකි පළමු කොරෝනාවෛරස එන්නත බිහිවී ඇති බව මූලික විශ්ලේෂණවලින් පෙන්වා දී තිබේ. මෙය “විද්‍යාව හා මානව හිතවාදී බව සම්බන්ධයෙන් විශිෂ්ඨ දිනයක්” ලෙසට එන්නතේ නිපැයුම්කරුවන් වන Pfizer සහ BioNTech විසින් පෙන්වා දෙනු ලැබ ඇත. රටවල් හයක පුද්ගලයින් 43,500ක් මත එන්නත අත්හදා බලා ඇති අතර සුරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නැගී නැත. මෙම මාසය අවසානය …
Continue Reading