කොරෝනා මර්දන සටනට ආ ‘අලුත්ම සෙන්පතියෝ’ ගැන සම්පූර්ණ කතාව

කොරෝනා වසංගතය පිටුදැකීම සදහා දැන් ඇති එකම අපේක්ෂාව ‘ඵලදායී එන්නතක්‘ බවට කිසිම සැකයක් නැහැ. ලංකාවේ තත්ත්වය වුණත් එසේමයි. මුහුණු ආවරණය, සමාජ දුරස්ථභාවය එහි උපරිම සීමාව දක්වා පැමිණ ඇති බව දැන් පැහැදිලියි. ඒ නිසා දැන් මුළු ලෝකයම ඇස් අයාගෙන සිටිනේනේ ඒ ගැළවුම්කාර එන්නත නිෂ්පාදනය වී තමන් අතට පත්වන තුරුයි. මුළු ලෝකයක්ම එවැනි අපේක්ෂාවක ඉන්න මොහොතක ‘ඉහළම‘ බලාපොරොත්තු තබාගත හැකි සාර්ථක එන්නතක් …

Continue Reading

අලුතින් සිතන්න කැමති අයට අපූරු විලාසිතා එකතුවක්

කොවිඩ් වසංගතය නිසා විලාසිතා / රූපලාවන්‍ය ගැන තිබෙන උනන්දුවක බොහෝ දුරට අඩු වෙලා කියලා තමයි අපි හිතන්නේ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. අගුළු දැමීම, සමාජ දුරස්ථභාවය නිසා රූපලාවන්‍යාගාර වසා දැමීම හෝ සීමා කිරීම, උත්සව අවස්ථා සීමාවීම, ආදායම අඩු වීම වගේම මුහුණු ආවරණය නිසා ඇතිවන තත්ත්වය නිසා බොහෝ දුරට ලංකාවේ වගේම ගෝලීය වශයෙනුත් මේ වන විට රූපලාවන්‍ය කටයුතු වගේම විලාසිතා බොහෝ දුරට …

Continue Reading

20 ඡන්දය දුන්න ‘ඩයනාගේ’ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස  මහතා පියවර ගෙන ඇත. සමගි ජන බලවේගය ව්‍යවස්ථාවේ 15  I ( ඇ) වගන්තිය යටතේ තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඩයනා ගමගේ මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට කටයුතු කළ බව …

Continue Reading

Covid -19 මරණ 03ක්

අද දින (16) කොවිඩ්-19 ආසදනය වූ පුද්ගලයින් -03 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප.ව 21.15ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක සහ 75 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනකු සහ 84 වැනි වියේ පසු වූ කාන්තාවකි. මෙම මරණ තුනත් සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගිය බවයි අදාළ ප්‍රවෘත්ති නිවේදනයේ වැඩි …

Continue Reading

සති තුනකට කොළඹ මහ නගරය සභා සීමාව වසා දමන ලෙස පුරපතිනිය ඉල්ලයි

ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියලා කොච්චර කිව්වත් පැල්පත්වාසීන්ට එහෙම කරන්න අවකාශයක් නෑ. එහෙම කරන්න නම් මේ අවස්ථාවේ රජය විසින් දැඩි පාලනයකට යටත් කරමින් කටයුතු කළ යුතුයි. දින 14ක් දින 21ක් අතර කාලයක් ලොක්ඩවුන් කිරීමක් කරලා මේක පාලනය කළේ නැත්නම් භයානක තත්ත්වයක් ඇති වෙයි‘ මෙහෙම කියන්නේ කොළඹ පුරපතිනිය, රෝසි සේනානායක මහත්මිය. ඇය මේ බව ප්‍රකාශ කළේ අද (16) පැවැති විශේෂ මාධ්‍ය …

Continue Reading

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විකල්ප යෝජනා අගමැතිට භාර දෙයි

ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන විකල්ප යෝජනා ඇතුළත් ග්‍රන්ථය අද (16) දින  බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී. බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නියෝජනය කරමින් ගරුතර මහා සංඝරත්නය විසින් විජේරාමේ පිහිටි නිල නිවසේදී, මෙම ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වූහ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ, …

Continue Reading

2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. 2021 විසර්ජන කෙටුම්පත පසුගිය ඔක්තොබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පල කිරීමෙන් පසු එය ඔක්තොබර් 20 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන …

Continue Reading

අද දින කොරෝනා ආසාදිත මරණ 05ක්; ආසාදිතයින් 704ක්

අද (15) දින කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 18.10ට නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදනය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 58 දක්වා ඉහළ යන බවයි අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ. මේ අතර අද දින 18.05ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණේ අද …

Continue Reading

ජනපති 18 වැනි බදාදා ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය නොවැම්බර් 18 වැනි බදාදා දින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (15) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

Continue Reading

ආණ්ඩුව සහල් ‘වෙළෙඳපොළ තුළ’ නාගත්තේ ඇයි ?

ඩබ්. ඩි. කේ. මුදිත් පෙරේරා – ආරම්භක සභාපති – ශක්ති සහල් ව්‍යාපෘතිය -2019 – ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සමුපකාර සංගමය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට වසරක් පිරෙන විට සහල් වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය නිකුත් කල ගැසට් නිවේදන ප්‍රමාණය 05 කි. එහෙත් වෙළදපොලේ රජය නියම කර ඇති මිලට සහල් නම් තාමත් නැත. යහපාලන රජය 2015 වසරේ සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ …

Continue Reading