සමාජමාධ්‍යවල තාක්ෂණයේ අනාගතය චීනය ද ?

වසර 30 කට වැඩි කාලයක් තිස්සේ වර්ග සැතපුම් 45 ක් (වර්ග කිලෝමීටර් 116 ක්) ආවරණය වන කුඩා ඉඩම් කැබැල්ලක් අප වැඩ කරන, ජීවත්වන හා ක්‍රීඩා කරන ආකාරය කෙරෙහි බාහිර බලපෑමක් ඇති කර තිබේ. කැලිෆෝනියාවේ ‘සිලිකන් නිම්නය Silicon Valley අපේ ජීවිත හැඩගස්වයි. අප අපගේ ගෘහස්ථ සාප්පු සවාරියේ යෙදෙන වෙබ් අඩවි වල සිට අපගේ විද්‍යුත් තැපැල් ලිපි සපයන සමාගම්, අප නරඹන වීඩියෝ ප්‍රවාහ …

Continue Reading

කෙසෙල් ගැන ඔබ දැනගත යුතුම කතා එකතුවක්

අද වන විට කෙසෙල් වල සෞඛ්‍යමය වාසි රැසක් ඇතැයි විශ්වාස කෙරේ. ඉදුණු කෙසෙල් පොටෑසියම්, කැල්සියම්, විටමින් බී 6 සහ විටමින් සී වලින් පිරී ඇති අතර කාබෝහයිඩ්‍රේට් සහ තන්තු වලින් පොහොසත් ප්‍රභවයකි. ඉන්දියානු ජනතාව සහ වෛද්‍යවරුන් වසර දහස් ගණනක් තිස්සේ කෙසෙල් ඖෂධීය වශයෙන් අගය කර ඇත දශකයකට පෙර, මා විවාහා වූ අලුත ආගමික උත්සවයක් සඳහා කෙසෙල් ගෙඩි කිහිපයක් මිලදී ගැනීම සඳහා …

Continue Reading

ශ්‍රී ලංකාව ආනයන සීමා පැනවීම: යුරෝපා සංගමයෙන් ‘රතු එළියක්’

ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියමයන්ට අනුකූල නොවන බව මෙරට සිටින යුරෝපා සංගම් දූත මණ්ඩල සාමාජිකයින් අද (19) දින ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත සහ රුමේනියානු තානාපති කාර්යාල එක්වයි මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ. මෙම ඒකාබද්ධ ප්‍රකාශනය මගින් මෙරට සිටින යුරෝපා සංගම් දූත මණ්ඩල සාමාජිකයින් පවසන්නේ, …

Continue Reading

නුවන් සොයිසා ICC දූෂණ චෝදනා 03ක් යටතේ වැරදිකරු වෙයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම පුහුණුකරුවෙක් ද වූ නුවන් සොයිසා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන චෝදනා තුනකට වරදකරු වී ඇති බව වාර්තාවේ.‍ 2018 වසරේ නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය විසින් නුවන් සොයිසාට එරෙහිව චෝදනා ගොනු කළේය. තරග පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් නුවන් සොයිසාට එල්ල විය. …

Continue Reading

ලංකාව යළිත් ජාත්‍යන්තර මූල්‍ය සම්බාධකවලට මුහුණ දීමේ අවදානමකට ලක්වෙලා

දර්ශනයක් හෝ වැඩ පිළිවෙලක් නැති අය වැයේ  එකම අරමුණ කලු සල්ලි සුදු කිරීමට හිත මිතුරන්ට අවස්ථාව සැලසීම යැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. 2021 ඇයවැය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ පැහැදිලි කිරීමක් කරමින් හිටපු මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. මංගල සමරවීර මහතා විසින් මාධ්‍ය වෙත යොමු කළ සම්පූර්ණ විශ්ලේෂණය පහත පළ වෙනවා. 2021 අයවැය ඉදිරිපත් කරමින් පසුගිය වසර …

Continue Reading

රටට අවංකව ආදරය කරන පුරවැසියන් පාර්ලිමේන්තුවට අවශ්‍යයයි – එරාන් වික්‍රමරත්න

රටට අවංකව ආදරය කරන පුරවැසියන් පාර්ලිමේන්තුවට අවශ්‍යයයි. ද්විත්ව පුරවැසියන්ගෙන් ඒවා අපේක්ෂා කරන්න බැහැ. ද්විත්ව පුරවැසියන් කියන්නේ වරදින කොට රට අතහැර යන අය යැයි සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී පැවසීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එරාන් වික්‍රමරත්න මහතා, අග්‍රාමාත්‍යවරයා මෙම රජයේ පළමු අය වැය කතාව අවසන් කරමින් ප්‍රකාශ කළේ කඩා වැටුනු …

Continue Reading

ජනපතිවරණ පරාජයෙන් පසු ට්‍රම්ප්ට පිස්සු වැහිලා ද ?

ජනාධිපතිවරණයක ප්‍රතිඵල කියන්නේ මුළු රටක් ඉමහත් අවධානයෙන් බලාසිටින දෙයක්. එසේ නම් එහි ප්‍රතිඵල නිකුත් වන විට ජනපතිවරණයට ඉදිරිපත් වුණ අපේක්ෂකයින්ගේ මනෝභාවය ගැන හිතා ගන්න පුළුවන්. ඒත් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වන විට පාළු පොල්වත්තක හොදහැටි නිදාගත්ත ජනාධිපති අපේක්ෂකයොත් ඉන්නවා. ඒ අපි කවුරුත් දන්න 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කර මේ වන පො.දි.ප.ම ලෙස සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. මෛත්‍රීපාල සිරිසේන වගේම …

Continue Reading

කොරෝනාවලින් ආරක්ෂා වෙන්න ගත යුතු අලුත්ම පියවර ගැන විශේෂ හෙළිදරව්ව

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීම සදහා මීටරයක දුර පවත්වාගෙන යෑම සෑම පරිශ්‍රයකටම අදාළ නොවන අතර තමන් අන් අය සමග ගත කරන කාලය මෙන්ම කතා කරන හඬේ ප්‍රබලතාව කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා. කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රවණතා ගැන අප කළ විමසීමකට පිළිතුරු වශයෙනුයි මහාචාර්ය මලවිගේ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ. මෙහිදී කොවිඩ් …

Continue Reading

Covid-19 වෛරසය පවතින තැනක් ගැන තවත් හෙළිදරව්වක්

මලාපවහන පද්ධතිය තුළ ද කොවිඩ් -19 වෛරසය පැවතිය  හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදී සුදත් සමරවීර මහතා මේ බව හෙළි කළේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සුදත් සමරවීර මහතා, “විශේෂයෙන් මලාපවහන පද්ධතිය තුළ මෙම වෛරසය තියෙනවා කියන එක මීට කලින් ඉඳන්ම වෛද්‍ය ප්‍රජාව …

Continue Reading

Covid-19 වෛරසය මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේ දී තීරණ රැසක්

කොවිඩ් 19  වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත   ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (18) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්විය. මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.  …

Continue Reading