My11Circle LPL හි ගුණාත්මකභාවය කඩකරන්නන්ට දැඩි දඬුවම්

එළැඹෙන 26 වැනිදා ආරම්භ වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා ගත යුතු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුබට නොවන අතර එකී ගුණාත්මකභාවය බිඳ වැටෙන කුමන කටයුත්තකදී තරගාවලිය අතරතුරදී වාර්තාවුවහොත් ඒ සම්බන්ධව දැඩි තීරණය ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත. LPL තරගාවලියේ දූෂණ විරෝධී ක්‍රියා පාලනය පිළිබඳව කටයුතු කිරීම සඳහා දැනටමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව යටතේ පවතින දූෂණ විරෝධී අංශ නිලධාරීන් …

Continue Reading

සති දෙකක් ඇතුළත වෙබ් අඩවි නියාමනය නීති ගෙන ඒමේ සූදානමක්

වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී අද (21) එක් වෙමින් පැවසීය සමාජ මාධ්‍ය මඟින් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සහය පාලනය කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා මෙහිදී පැවසීය. එවැනි දේ පාලනය වෙනුවෙන් සිංගප්පූරුවේ නව පනතක් …

Continue Reading

මධ්‍යම පන්තියේ ‘සුවපහසුවට හැදූ කොවිඩ් මාර්ගෝපෙදේශ’ පහළ පන්තිය මත පැටවීම

ඇත්තම කතාව නම්, කොවිඞ්-19 වසංගතය පාලනය සඳහා ආරක්ෂණ පියවර හා මාර්ගෝපදේශ සකසා ඇත්තේ සමස්ත ලංකාවම තමන්ගේ මැද පන්තික වුවමනාවන් හා අගයන් සහිත එකම සුවපහසු තැන්නක් යැයි සිතන්නාවූ ඉහළ නිලධර පැලැන්තිය වන්නේය. ඔවුන්ගේ ආත්මාර්ථකාමී පැවැත්මට ගැළපෙන අයුරිණි කුසල් පෙරේරා ගම දුප්පත් නිසා ජීවිතයක් සොයාගෙන මහ නගරයට පැමිණි අහිංසක තරුණයන් මහත්වරුන් සේ අන්දවා ගිනි ගහන මධ්‍යාහ්නේ මදුරුතලා පිති වනන්නට පදිකයේ සිටුවා තිබූ …

Continue Reading

කොවිඩ් මරණ 09ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,000 ආසන්නයේ

අද (21) දින කොවිඩ්-19 ආසානය වීමෙන් පුද්ගලයින් 09 දෙනකු මිය ගිය බවත් ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 23.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (21) දින ප.ව 22.40ට නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ අද දින තුළ නව කොවිඩ්-19 …

Continue Reading

තවත් පොකුරු නිර්මාණය වීමේ ‘අවදානමක් ගැන’ බිය

දිවයින පුරා තවත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය. අද (21) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සමරවීර මහතා මේ බව සදහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සුදත් සමරවීර මහතා කියා සිටියේ ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 11,398 ක් සිදුකර ඇති …

Continue Reading

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව ඡන්ද 52ක් ලෙස 2021 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද අයවැයට පක්ෂව ඡන්ද දුන්නාය. අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ට තෙවන …

Continue Reading

කොවිඩ් එන්නත ධනවත් රටවලට පමණක් සීමා වෙයි ද ? සෞඛ්‍ය අංශවල බිය

ලොව පුරා මිලියන 55 කට අධික කොවිඩ්-19 වෛරස් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මිලියන 1.3 කට වඩා මිය ගොස් තිබේ. මේ මහා ව්‍යසනයෙන් ගැළවීමට ඇති එකම ඵලදායී මාවත වන්නේ එන්නතක් නිපදවා ගැනීමය. එහෙත් යම් හෙයකින් එන්නතක් සොයා ගතහොත් දුප්පත් ජාතීන්ට එය ලබා ගැනීම දුෂ්කර වනු ඇති බවට සෞඛ්‍ය අංශ තුළ දැඩි කණස්සලක්ක පවතී. තව නොබෝ දිනකින් දැවැන්ත ගැටලුවක් සහ අභියෝගයක් …

Continue Reading

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ අක්‍රමිකතා රැසක් එළියට

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක්  රු.බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇති බව මෙහිදී තහවුුරු විය මේඅතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ වීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම නිසා රුපියල් බිලියන …

Continue Reading

පාර්ලිමේන්තු සභාව ලබන 23 වැනිදා රැස්වේ

පාර්ලිමේන්තු සභාව ලබන 23 වැනිදා සවස 4.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය. අභියාචනාධිකරණයේ ඇතිවී තිබෙන පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කර තිබෙන නාම යෝජනා සහ පොලිස්පති තනතුර සඳහා සිදු කර ඇති පත්කිරීම් පරික්ෂාවට ලක් කිරීම එහිදී සිදු කෙරේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා  සහ විපක්ෂ පාර්ලිමේන්තු …

Continue Reading