යහපාලනය දුන් උපාධිධාරින් පත්වීම් 14500 ක් ස්ථිර කිරීම සඳහා අවධානය
-
RSL
-
November 24, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නිසි වේලාවට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ක්‍රමවේදයක් කඩිනමින් සකසන බව අමාත්‍ය ජානක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය වෙනුවෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමු වරට ඊයේ (23) රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීවේය . මාසයක් ඇතුළත විශ්‍රාම ලබා …
Continue Reading
සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගන්න
-
RSL
-
November 24, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන්න” යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මෙම දඅහස් පළ කරන ලද්දේ අද (24) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. එම විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය. “ඊයේ දිනයේ දී නව කොවිඩ් ආසාදිතයින් 335 ක් වාර්තා වුනා. එයින් කොළඹ මහ …
Continue Reading
Pantsuit මනාළිය ඉන්දීය සංස්කෘතියට ගිනිතියයි
අපේ තරුණියන් ඩෙනිම්, ලෙගින්වලට කොපමණ ප්‍රියකළත් මනාළියක් වනදාට සාරියකින් හෝ ඔසරියකින් සැරසෙන්න පමණයි කැමැති වෙන්නේ. වෙනත් විකල්පයක් ගැන ඔවුන්ට සිතා ගන්නවත් බැහැ. අපේ එහෙම නම් දැඩි සම්ප්‍රදායික හා සංස්කෘති බැදීම් ඇති ඉන්දියාවේ කොහොම වෙයිද ? ඒ ගැන හිතා ගන්නවත් බැහැ නේද? ඒත් ලෝකය වෙනස් වෙනවා. තරුණ පරපුර රැඩිකල් තීන්දු ගන්නවා. ඉන්දියාවෙන් පසුගිය දා වාර්තා වුණ මේ කතාව එවැනි කතාවක්. සංජානා …
Continue Reading
බිඩෙන්ට බලය පවරන්න ට්‍රම්ප් සූදානම් වෙයි
-
RSL
-
November 24, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බිඩෙන් බලයට පත්වීම සඳහා විධිමත් සංක්‍රාන්තියක් ආරම්භ කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයා කියා සිටියේ බලතල භාරදීම අධීක්ෂණය කරන ෆෙඩරල් ඒජන්සිය මැතිවරණ දූෂණ ගැන පරීක්ෂා පොරොන්දු වූවත් “කළ යුතු දේ කළ යුතු” බවයි. සාමාන්‍ය සේවා පරිපාලනය General Services Administration (GSA) කියා සිටියේ බිඩෙන් මහතා “පෙනෙන ජයග්‍රාහකයා- apparent winner” ලෙස පිළිගන්නා බවයි. එය සිදු …
Continue Reading
රුසියානු ‘Sputnik-V’ එන්නත 95%ක් සාර්ථකයි
-
RSL
-
November 24, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
Covid-19 මර්දනය වෙනුවෙන් රුසියාව විසින් සංවර්ධනය කරනු ලැබූ ‘ස්පුට්නික් 5 – Sputnik-V ’ එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එහි පර්යේෂකයෝ අද (24) නිවේදනය කළහ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියානු රජයේ පර්යේෂණ මධ්‍යස්ථානය වන ගමලෙයා සහ රුසියානු ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ්. ද එන්නත සාර්ථකත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. ස්පුට්නික්-5 එන්නතේ සායනික අත්හදා බැලීම්වල දෙවැනි අන්තර්කාලීන විශ්ලේෂණ දත්ත නිකුත් කරමින් පර්යේෂකයින් …
Continue Reading
චන්ද්‍ර පාෂණ රැගෙන ඒමේ ‘චීන අභ්‍යවකාශ ගමනට’ සියල්ල සූදානම්
-
RSL
-
November 22, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
චන්ද්‍ර පාෂාණ ලබාගත් තෙවැනි රට බවට පත්වීමට චීනය සූදානම් වෙයි. මීට පෙර චන්ද්‍ර පාෂාණ ලබා ගෙන ඇත්තේ එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය පමණකි. මිනිසුන් රහිත Chang’e-5 පරීක්ෂණ යානය ලබන අඟහරුවාදා දියත් කිරීමට නියමිත අතර එමගින් සඳෙහි මූලාරම්භය සහ සැකැස්ම අවබෝධ කර ගැනීම සඳහා පස් සාම්පල නැවත ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ ආකාරයේ අවසාන මෙහෙයුම වන ලූනා 24 වන අතර …
Continue Reading
කාමරයට කඩා වැටුණු ‘උල්කාපාතයෙන් කෝටිපතියෙක් වෙයි
මෙම කථාව ලොව පුරා ජනමාධ්‍යවල ප්‍රධාන ශීර්ෂ පාඨයක් බවට පත් විය – ‘‘ඩොලර් මිලියන ගණණක් වටිනා උල්කාපාතයක් ඉන්දුනීසියානු ගම්වැසියෙකුගේ නිවසක් මතට කඩා වැටී ඔහුගේ ජීවිතය සදහටම වෙනස් කරයි‘‘ මෙම උල්කාපාතය ඩොලර් මිලියන 1.8ක් වටිනා යැයි යෝජනා වූ අතර, ඔහු එක රැයකින් කෝටිපතියෙකු බවට පත් වූ බව ද සදහන් විය. ඇතමෙක් එය විකුණා දමන ලද මිල ගණන් පිළිබදව වාදවිවාද කළ ද …
Continue Reading
මොඩර්නා Covid එන්නතේ මිල ගණන් හෙළි කරයි
-
RSL
-
November 22, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
එක්සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මොඩර්නා Moderna සමාගම විසින් නිපදවා ඇති 95%ක සාර්ථකත්වයක් ඇති බව කියන කොවිඩ්-19 එන්නතේ මාත්‍රාවක මිල ඩොලඒ 25-37 අතර විය හැකි බව එම සමාගම ප්‍රකාශ කර තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මොඩර්නාහි ප්‍රධාන විධායක ස්ටෙෆාන් බැන්සේ පැවසුවේ තම සමාගම විසින් නිපදවනු ලබන කොවිඩ්එ-19 න්නතේ මාතාවක් සඳහා රජයකට ඩොලර් 25ත් 37ත් අතර මුදලක් වැය කිරීමට සිදුවනු …
Continue Reading
ගැසට් මිලට හාල් ගන්න පුළුවන් දවස ගැන බන්දුල හෙළි කරයි
-
RSL
-
November 22, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අභිනවයෙන් ඉදි වෙමින් පවතින එළවළු සහ පලතුරු කල්තබා ගැනීම, සහ උෂ්ණත්ව පාලන ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට අද (22) දින පැමිණී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් මාධ්‍ය කළ ප්‍රශ්න …
Continue Reading
20 වැඩ අරඹයි: ජනපති නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කරයි
-
RSL
-
November 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවීම සහ අමාත්‍යාංශ කිහිපයක විෂයයන් සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභයා රාජපක්ෂ මහතා විසින් පසුගිය 20 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස නව කැබිනට් අමාත්‍ය ධුරයක් හඳුන්වා දී ඇති අතර අභ්‍යන්තර ආරක්ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තිබූ පොලිස් දෙපාර්තමේන්තුව නව අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා. තාක්‍ෂණ අමාත්‍යාංශය ලෙස තවත් …
Continue Reading