‘සා.පෙළ ගැන’ කඩිනම් තීන්දුවක්
-
RSL
-
November 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද දින (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාර්ගගත ක්‍රමයට පැවති රජයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද කරුණු පසුගිය දින කිහිපය තුළම සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටින දරුවන්ගෙන් සහ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ගෙන් විෂය නිර්දේශ ආවරණය පිළිබඳව දත්ත ලබාගෙන ලබාගනිමින් පවතින අතර එම දත්ත සහ සාධක මත අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඉදිරියේදී සිදුවන බවත් දුරස්ථ ක්‍රමයට එම ඒකක කොපමණ ප්‍රමාණයක් ආවරණය …
Continue Reading
ධරණීය නීල ආර්ථිකය බෙංගාල බොක්ක ආශ්‍රීත රටවල අනාගතය බව ශ්‍රී ලංකාව පවසයි
-
RSL
-
November 26, 2020
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
featured
-
0 Comments
ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව සුරක්ෂිත මෙන්ම ආරක්ෂාකාරී ලෙස යාත්‍රා කිරීමත්, සාමකාමී මෙන්ම ධරණීය ලෙස සමුද්‍රීය සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමත්, බෙංගාල බොක්ක ආශ්‍රිත කළාපයේ සහ බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (BIMSTEC) රටවල අප සියලුදෙනාම ප්‍රමුඛත්වයක් ලෙස සලකන බවත්, ශ්‍රී ලංකාව එකී ප්‍රමුඛතාව පිළිබදව විශ්වාස කරන අතරම එය ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කරන බව, 2020 නොවැම්බර් 20-21 දිනයන්හි තායිලන්තයේ බැංකොක්හි පැවැති BIMSTEC විශේෂ මහජන උත්සවය අමතමින් …
Continue Reading
කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවෙන් තීන්දු රැසක්
-
RSL
-
November 26, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
පොහොර සහනාධාරය ලබා දෙන සෑම ගොවියකුගෙන්ම ලබන කන්නයේ සිට රුපියල් 50 ක සහතික මිලකට හෙක්ටයාර් එකකින් කිලෝ 1000 බැගින් වී මිලදි ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසීය. වී ගබඩා කිරීමේ කටයුතු කාර්යක්ෂම හා ආරක්ෂිතව සිදු කිරීම සඳහා ගබඩා සංකිර්ණ අලුත්වැඩියා කිරීමට වී අළෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 100 ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ඇමතිවරයා පැවසීය. වී …
Continue Reading
‘තාක්ෂණ අමාත්‍යාංශය’ ජනපති යටතට
-
RSL
-
November 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා යන සියලු ක්ෂේත්‍ර අනාගතයේ දී තාක්ෂණය මත යැපෙන ආර්ථික අංශ බවට පත් වේ. 21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි. නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගැනීමට පියවර ගෙන …
Continue Reading
මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යධූරය රියර් අද්මිරාල් සරත් වීරසේකරට
-
RSL
-
November 26, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ අද (26) දින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ අතර චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Continue Reading
නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්
-
RSL
-
November 26, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොවිඩ් 19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කරනු වස් නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබේ. නිරීක්ෂණ කාර්යය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරේ. ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීහූ, ග්‍රාම නිලධාරීවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීහු ඊට අයත් වෙති. කොවිඩ් වසංගතය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් …
Continue Reading
ඩියාගෝ මරඩෝනා: ‘ආර්ජන්ටිනාවේ පුරාවෘත්තය’
ඉහළ ඡායාරූපය – ඩියාගෝ මරඩෝනා – 1986 දී පුහුණු සැසියකදී සහ ඔහුගේ හිටපු බිරිඳ ක්ලෝඩියා සහ ඔවුන්ගේ දියණියන් වන ඩල්මා සහ ජියානා සමඟ ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීම ඩියාගෝ මරඩෝනා පාපන්දු පිටියේ දක්ෂයෙක් වූ අතර ඔහු මතභේදාත්මක චරිතයකි. ඔහුගේ මව්බිම වන ආර්ජන්ටිනාවේ සිට ඉතාලිය දක්වා පාපන්දු ලෝකයේ සාර්ථකත්වය, ලෝක කුසලාන කීර්තිය සහ ඔහුගේ කීර්තිය පහත වැටීම දක්වා ඡායාරූපවලින් ඔහුගේ ජීවිතය දෙස …
Continue Reading
ලිංගික බෙලහීනතාව පවුලෙන් සහ සමාජයෙන් සැඟවිය යුතු නැහැ
වෘත්තීයමය කාර්ය බහුලත්වය සහ සංකීර්ණ ජීවන රටාවකට හුරු වී ඇති වර්තමාන සමාජය ලිංගික සම්බන්ධතාවයන් සහ පවුල් ජීවිතයේ සතුට වෙනුවෙන් ලබා දෙන්නේ ඉතා සුළු අවධානයකි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය සහ පවුල් ජීවිතයේ ගැටලු වැඩි වෙනු දක්නට හැකිය. පුරුෂ ලිංගික බෙලහීනතාව ශ්‍රී ලාංකික සමාජය තුළ අදත් විවෘතව සාකච්ඡා නොකරන මාතෘකාවක් වන අතර, බොහෝ පුද්ගලයන් එය ‘රහසක්’ වශයෙන් තබා ගෙන දැඩි …
Continue Reading
බිඩෙන්ට බලතල පවරන්න ට්‍රම්ප් හිතහදා ගෙන
-
RSL
-
November 24, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බිඩෙන් බලයට පත්වීම සඳහා විධිමත් සංක්‍රාන්තියක් ආරම්භ කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයා කියා සිටියේ බලතල භාරදීම අධීක්ෂණය කරන ෆෙඩරල් ඒජන්සිය මැතිවරණ දූෂණ ගැන පරීක්ෂා පොරොන්දු වූවත් “කළ යුතු දේ කළ යුතු” බවයි. සාමාන්‍ය සේවා පරිපාලනය General Services Administration (GSA) කියා සිටියේ බිඩෙන් මහතා “පෙනෙන ජයග්‍රාහකයා- apparent winner” ලෙස පිළිගන්නා බවයි. එය සිදු …
Continue Reading
වාරිමාර්ග ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත් කර ගැනීමේදී නව තීන්දුවක්
වාරිමාර්ග ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත් කර ගැනීමේදිී එම ඉඩම් සදහා වන්දි ලබා දීම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදුකළ යුතු බව වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී ඊයේ (23) එක් වෙමින් පැවසීය. ඉඩම් අහිමිවන ජනතාවගේ තෘප්තිය පිළිබදවත් අවධානය යොමු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා නිරතුරුව …
Continue Reading