ඉන්දියාව අපනයන කරන කුළුබඩුවලින් 40%ක් ව්‍යාජ ඒවා බව හෙළිවෙයි
සැපසුම්දාම තවම අඩාලයි – ඒත් සැපයුම ඉහළ ගිහින් ව්‍යාජ නිෂ්පාදන සොයා ගන්න digital “food fingerprinting” technology එයි කහ ආනයනය නවතා දැමීම සමග එහි මිල අහස උසට ගියේය. ඒ අතර ඇතැමුන්ගෙන් එල්ල වන බරපතළ චෝදනාවක් වන්නේ ‘ව්‍යාජ නිෂ්පාදන‘ මේ වන විට බහුල බවය. මෙය ලංකාවට පමණක් සීමා වී ඇති අර්බුදයක් නොවේ. කොවිඩ් වසංගතය සමග ගෝලීය වශයෙන් කුළුබඩු ඉල්ලුම ඉහළ ගියත් සැපයුම්දාම …
Continue Reading
වැලිමඩ සානුවේ අල ගොවීන් කබලෙන් ලිපට – අල පොහොර පළාතක නෑ
-
RSL
-
November 27, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
අල ගහට මොනවා තිබ්බත් වැඩක් නැහැ අල පොහොර නැත්නම්. ඉතිං මේ පාර තියෙන අවුල තමයි අල පොහොර නැතිකම. එකට දහයකවත් අස්වැන්නක් නැත්නම් වවලා වැඩක් නැහැ. “අල පොහොර” නමින් හඳුන්වන මිශ්‍ර පොහොර වර්ගය වෙළඳසැල්වල නෑ කොරෝනා වසංගතය හමුවේ නිර්මාණය වූ විදේශ විනියම අර්බුදය හමුවේ ආණ්ඩුව ගත් එක් පියවරක් වූයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය නවතා දැමීමයි. මේ සමග බෝග 16 විප්ලවය ද ආරම්භ …
Continue Reading
නව පොලිස්පති ජනපති හමු වෙයි
-
RSL
-
November 27, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර පොලිස්පතිවරයා ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.
Continue Reading
නව පොලිස්පති සිය ධුරයේ රාජකාරී අරඹයි
-
RSL
-
November 27, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) උදෑසන පොලිස් මූලස්ථානයේදී වැඩ ආරම්භ කළේය. පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වූ සී.ඩී. වික්‍රමරත්න මහතා මේ දක්වා වසර දෙකකට ආසන්න කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබේ. 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් සේවයට එක් වූ වික්‍රමරත්න මහතා වසර 34ක සේවා කාලයක් මේ වන විට …
Continue Reading
විදෙස්ගත ශ්‍රී ලාංකික සේවකයින් ‘යළි මෙරටට ගෙන්වා ගැනීමට’ IOM ආධාර
-
RSL
-
November 27, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් විදේශගතව සිරවී සිටින සංක්‍රමණික සේවකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට ස්විට්සර්ලන්ත රජය සහ සංක්‍රමණ පිළිබද ජාත්‍යන්තර සංවිධානය (IOM) සහාය ලබා දී ඇත. ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස්ගත සංක්‍රමණික සේවකයින් සදහා සිදු කරනු ලබන PCR සංඛ්‍යාව වැඩි කිරීම සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථාපිත කිරීමට නවීන තාක්ෂණයෙන් ස්වයංක්‍රීය RT-PCR පරීක්ෂණ යන්ත්‍රයක් හා පරීක්ෂණ කට්ටල 39,000 ක් ලබාදීමට ස්විට්සර්ලන්ත රජය සහ සංක්‍රමණ පිළිබද ජාත්‍යන්තර සංවිධානය කටයුතු …
Continue Reading
ප්‍රීතිඝෝෂා කරන්නියන්ට ‘පිස්සු වැටුණු සුපිරිතරු’
ක්‍රීඩාව සහ ජනප්‍රියත්වය කියන්නේ ගසට පොත්ත වාගේ දෙයක්. ජනප්‍රිය පුද්ගලයින් යන යන තැන රූපරාමුවලට කොටුවෙන අතර ඒවා මොහොතකින් වෛරස් වෙනවා. ඒ නිසා ජනප්‍රිය පුද්ගලයෙකුට හොර රහසේ පුංචි සතුටක් පවා ගන්න බැහැ. මේ ඡායාරූප එකතුව මගින් කියන්නේ එවැනි විශේෂ අවස්ථා 12ක්. දැන් කතාවට එමු. ඔබ සිතන්නේ චියර්ලීඩර්වරුන් cheerleaders ගැන දන්නවා. දැන් දැන් ලංකාවෙත් ක්‍රීඩා තරග පැවැත්වෙන විට මේ සුන්දර යුවතියන්ගේ සේවය …
Continue Reading
‘7% පොළියට නිවාස ණය ලැබෙන හැටි’ මහ බැංකුව පැහැදිලි කරයි
-
RSL
-
November 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අඩු වී ඇති අරමුදල් පිරිවැයෙහි ප්‍රතිලාභ නව සහ පවත්නා ණය පහසුකම් සඳහා කඩිනමින් ඔවුන්ගේ ණය ලබාගන්නන් හට ලබා දෙන ලෙස ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) ඇතුළු සියලුම මූල්‍ය ආයතනවලින් මුදල් මණ්ඩලය දැඩිව ඉල්ලා සිටී. 2021 අයවැයෙන් රජය විසින් යෝජනා කරන ලද සහන ණය යෝජනා ක්‍රමවලට අනුපූරකව, බලපත්‍රලාභී බැංකුවලින් වැටුප් ලබන සේවකයින් (එනම් බැංකු ගිණුමක් හරහා වැටුප් ලබන සේවකයින්) ලබා …
Continue Reading
සමාරම්භයේදීම කැන්ඩි ටස්කර්ස්ගෙන් දැවැන්ත ඉලක්කයක්
-
RSL
-
November 26, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
අභිනව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා ලෙසින් තම නම ඉතිහාස කරගත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ රහමනුල්ලා ගුර්බාස්ගේ අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් කලම්බු කිංග්ස් පිල හමුවේ ලකුණු 220 ක අභියෝගාත්මක ඉලක්කයක් තැබීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (26 දා) හැකියාව ලැබිණ. ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් කරන ලද විචිත්‍රවත් සමාරම්භ උළෙලකින් පසු ඇරැඹි එල්.පී.එල්. පළමු තරගයේ පළමු හතරේ පහර එල්ල …
Continue Reading
My11Circle ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භ වෙයි
-
RSL
-
November 26, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
මෙතෙක් සිහිනයක්ව පැවැති පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කරමින් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ පැය 24 කටත් වඩා අඩු කාලයකි. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් අතර නොවැම්බර් මස 26 වැනිදා ප.ව. 7.30 ට ආරම්භවීමට නියමිත තරගයෙන් මෙම අභිනව ලීග් …
Continue Reading
ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 ක් බේරා ගැනේ
-
RSL
-
November 26, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගෙන ඇත. ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් …
Continue Reading