පරමාණු විද්‍යාඥයාගේ ඝාතනයට ‘පළිය ගන්නා බවට’ ඉරානය දිවුරයි
-
RSL
-
November 28, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඊයේ (27 වැනි සිකුරාදා) ටෙහෙරානය අසලදී ඝාතනයට ලක්වූ සිය ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා වන මොහ්සන් ෆක්රිසාඩේ Mohsen Fakhrizadehඝාතකයින්ගෙන් පළිගන්නා බවට ඉරානය පොරොන්දු වී තිබේ. දමවාන්ඩ් ප්‍රාන්තයේ අබ්සාඩ් හි සිදුවූ ප්‍රහාරයකින් ෆක්රිසාදේ රෝහලේදී මිය ගියේය. උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ හමුදා උපදේශක හුසේන් ඩෙහාන් දැඩි ස්වරයෙන් ප්‍රතිඥා දුන්නේ ‘මෙම ඝාතනය කළ අපරාධකරුවන්ගෙන් ලේ පළිය ගන්නා බවයි. රහසිගත ඉරාන න්‍යෂ්ටික අවි වැඩසටහනක් පිටුපස …
Continue Reading
ගෝල් ග්ලැඩියේටර් VS ජැෆ්නා ස්ටැලියන්ස් ගැටුමට සියල්ල සූදානම්
-
RSL
-
November 27, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
සුපිරි පන්දුවාරය දක්වා දීර්ඝ වී ගිය පළමු තරගයේ උණුසුමත් සමඟම ආකර්ශණීය තරගාවලියක පෙර නිමිති පහළ කරමින් ආරම්භ වුණු “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙවත්, ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරගය මෙම 27 වැනිදා රාත්‍රී තරගයක් ලෙසින් ප.ව. 7.30 ට ආරම්භ වේ. ලොව අංක එකේ පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලීන් අතරට නොවැම්බර් 26 වැනිදා එක් වුණු …
Continue Reading
අදත් කොවිඩ් ආසාදිත මරණ 08ක් – 36 වියැති පුද්ගලයෙක් ද ඒ අතර
-
RSL
-
November 27, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද (27) දින තවත් කොවිඩ්-19 රෝගීන් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප.ව 22.40ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වෙනවා. ඒ අනුව, මෙරටදී මියගොස් ඇති කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 107ක් දක්වා වර්ධන වී තිබෙනවා. මියගොස් ඇති අය අතර කාන්තාවන් සිව් දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක් වන අතර 36 හැවිරිදි …
Continue Reading
සනීපාරක්ෂක තුවා භාවිතය සහ ලංකාවේ ඇත්ත කතාව
-
RSL
-
November 27, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
සනීපාරක්ෂක තුවා සඳහා බද්ද 2018 සැප්තැම්බර් වන තෙක් පැවති බදු ප්‍රමාණය 101.2% ක් විය. ඒ 30% ක අනයන බද්දක් 15% ක වැට්, 7.5% ක පැල් (PAL), 2% ක ජාතිය ගොඩනැගීමේ බදු (NBT) සහ 30% හෝ කිලෝග්‍රැමයකට රුපියල් 300 ක සෙස් යනාදිය ද ඇතුළත් සියලු බදු වල එකතුවක් ලෙසිනි. ලංකාවේ සිසුවියන්ගෙන් 60% ක් ඔසප් දිනවල පාසලට පැමිණෙන්නේ නෑ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන …
Continue Reading
COVID-19 එන්නත් ‘ලොව සැමට ලබා දීමේ’ දැවැන්ත අභියෝගය
-
RSL
-
November 27, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට එසේ මහජන මුදලින් අත්තිකාරම් ගෙවා කල්තබා එන්නත් වෙන්කර ගැනීමට ඇති හැකියාව ඉතා සීමිතයි. එසේම එන්නත පිළිබඳ සියලු විද්‍යාත්මක දත්ත ප්‍රකාශයට පත් කරන තුරු ඖෂධ නියාමන බලධාරීන්ට එය භාවිතයට අනුමැතිය දිය නොහැකියි නාලක ගුණවර්ධන COVID-19 කොරෝනා වසංගත රෝගයෙන් බේරී සිටීමට එන්නතක් නිපදවීමට ලොව වටා සිටින වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් දුසිම් ගණනක් 2020 වසරේ මුල පටන්ම උත්සාහ කරනවා. මේ සමහර ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵල සාර්ථක වෙමින් …
Continue Reading
කැලණි ගඟ දැඩි ලෙස දූෂණය වී ඇති බව කෝප් කමිටුවේ දී තහවුරු වෙයි
-
RSL
-
November 27, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අනවසර ඉදිකිරීම්, පාරිසරික බලපත්‍ර රහිත කර්මාන්තශාලා, ආපනශාලා සහ හෝටල් හේතුවෙන් කොළඔට ජලය සපයන හා මෙරට ප්‍රධාන ගංගාවක් වන කැලණි ගඟ දැඩි ලෙස දූෂණය වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මෙම දූෂණය වීම වැලැක්වීම සඳහා පරිසර අමාත්‍යංශය, ජලසම්පාදන අමාත්‍යංශය, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව යාන්ත්‍රණයක් සකස් කිරීමට ඉක්මනින් කටයුතු කළ යුතු බව කොප් කමිටුව ඊයේ …
Continue Reading
2020 රාජ්‍ය මූල්‍ය ආදායමෙන් 74%ක් ලැබී අවසන් – මහ බැංකුව
2020 රාජ්‍ය මූල්‍ය ආදායමෙන් මේ වන විට 74%ක් ලැබී අවසන් යැයිද එම මුදල, අපේක්ෂිත මුළු රාජ්‍ය ආදායම වන රුපියල් බිලියන 1580න් 1124ක් වන බවද ඊයේ (26) රජයේ මුදල් කමිටුවේදී අනාවරණය විය. මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතා මේ බව ප්‍රකාශ කළේ රජයේ මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා 2020 වසරෙහි රාජ්‍ය ආදායම පිළිබඳව සිදුකළ විමසුමකට පිළිතුරු දෙමිනි. අනුර ප්‍රියදර්ශන …
Continue Reading
සමාජමාධ්‍යවලට බැසිල්ගෙන් බරපතළ චෝදනාවක්
-
RSL
-
November 27, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අයවැය තුළ තිබෙන නව යෝජනා ගැන ජනතාව දැනුවත් නැහැ “වැඩ සමඟ යළි ගමට” සංවර්ධන වැඩසටහන යටතේ අයවැය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් පැවැත්වෙන රැස්වීම් මාලාව 2020.12.14 දින දකුණු පළාතෙන් ආරම්භ කෙරෙන බව අද (27) පෙරවරුවේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් හා එම අමාත්‍යංශවල ලේකම්වරුන් අතර කොළඹදී පැවති …
Continue Reading
රු. 50,000ක් වෙනුවට 5000ක් දෙන හේතුව ඇමැති ඉන්දික හෙළිකරයි
-
RSL
-
November 27, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
පසුගිය යහපාලන රජය සමයේදී මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය විනාශ වූ බවත්, අද අප එය අත්විදිමින් සිටින බවත්, ඔවුන් විනාශ කළ ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉදිරි වසර තුල ගොඩනඟන බවත් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. හිටපු නිවාස ඇමතිවරයා එදා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන වලට බුරුතු පිටින් සේවකයින් බඳවාගෙන ඇති බවත්, එම සේවකයින් …
Continue Reading
ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක අගමැති මහින්දට කළ අලුත්ම යෝජනාව
-
RSL
-
November 27, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (27) දින විජේරාම නිල නිවසේදී පැවැත්විණි. ප්‍රථමයෙන් ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා විසින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ සුබ පැතුම් පණිවිඩයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා නාමල් රාජපක්ෂ මහතා වෙත එක් කළේය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව බොහොමයක් රටවල් මුහුණ දී ඇති …
Continue Reading