‘බෝග 16 රට ස්වයංපෝෂිත කරන්න’ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැවැන්ත වැඩපිළිවෙළක්
බෝග 16 කින් රට ස්වයංපෝෂිත කරන්න ප්‍රායෝගිකව වැඩ කරන්න බෝග 16 කින් වසර 03 කින් රට ස්වයංපෝෂිත කිරීමේ ජාතික කෘෂිකර්ම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. අදාල සියලු නිලධාරීන් ඊට කැඳවනු ලැබුවා. සැලසුම් හා පොතපතේ කාරණාවලට සීමා නොවී ගොවිබිමට ගොස් ගොවි ජනතාවගේ ප්‍රායෝගික ගැටළු සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී …
Continue Reading
සිඩ්නි නුවර උණුසුම්ම නොවැම්බර් රාත්‍රිය වාර්තා කරයි
-
RSL
-
November 29, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඊයේ (28) සිඩ්නි නුවර උණුසුම්ම නොවැම්බර් රාත්‍රිය වාර්තා කළ බව බී.බී.සී වාර්තාවක සදහන් වේ. සිඩ්නි නගරයේ අවම රාත්‍රී උෂ්ණත්වය 25.4C ලෙස සටහන් වූ අතර අද (29) දින දිවා කාලයේදී 40C දක්වා ඉහළ ගියේය. සිඩ්නි හි වාර්තාගත උෂ්ණත්වය මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ නිරීක්ෂණාගාරය වන ‘හීල්‘ (Hill in the Central Business District) හි වාර්තා විය. 04:30 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා ඉහළ …
Continue Reading
රසල්ගේ වාර්තාගත ඉනිමක් – ‘කලම්බු කිංග්ස්’ දෙවැනි ජයත් ලබයි
-
RSL
-
November 29, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
පන්දුවාර විස්සයි-20 ලීග් තරග රටාවේ 5 වැනි වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කී ඇන්ඩ්‍රෙ රසල්ගේ වෙඩි වරුසාවක් බඳු වූ පිතිහරඹය හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (28 දා) රාත්‍රියේ පැවැති තරගයේදී ගෝල් ග්ලැඩියේටර් පිල පරදවා ලකුණු 34 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත්විය. අදාළ තරග ජය කලම්බු කිංග්ස් පිලේ දෙවැනි ජයග්‍රහණයද ගෝල් ග්ලැඩියේටර්හි දෙවැනි පරාජය ලෙසින්ද …
Continue Reading
කොළඹ වරායට අති තර්ජනය දරුණුයි – වරාය අධිකාරියේ සභාපති
-
RSL
-
November 29, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මහජන පරීක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමටකින් තොරව කොවිඩ්-19 ආවේක්ෂණ ක්‍රියාවලිය ඉදිරියට යා නොහැකි බවත් කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලන කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ගිලිහීම බරපතළ තත්ත්වයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. රෝහල් පද්ධතිය තුළ කොවිඩ් උප පොකුරු ඇති වීමේ අවදානමක් වර්ධනය වෙමින් පවතින බව කී අලුත්ගේ මහතා ඒවා පාලනය කිරීම …
Continue Reading
කොවිඩ් සමයේ වුවත් ‘කලට වේලාවට’ පොහොර ටික ගොවිබිමට දෙන්න – කෘෂිකර්ම ඇමති
-
RSL
-
November 29, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
පොහොර ගෙන්වීමේ කටයුතු කොළඹ වරායට ගොස් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28) නිරීක්ෂණය කළේය. රාජ්‍ය පොහොර සමාගම් දෙක මඟින් ගෙන්වන ලද නැව් දෙකකින් පොහොර බෑමේ කටයුතු ද මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. අධික අවධානමක් පැවතිය ද සේවයේ නියුතු කම්කරුවාගේ සිට සියළු නිලධාරීන්ගේ ගැටළු අමාත්‍යවරයා මෙහිදී ළඟටම ගොස් විමසා සිටි අතර එම සේවයේ නිරත සේවකයන්ට රජය වෙනුවෙන් ප්‍රසාදය හා ස්තූතිය අමාත්‍යවරයා …
Continue Reading
The week in wildlife: ලෝකයේ සුන්දරතම වනජීවී ඡායාරූප
ලංකාවේ වෙබ් අඩවි බොහොමයක් සිතාගෙන සිටින්නේ දේශපාලනය හා දේශපාලන ඕපාදූප සන්නිවේදනය කිරීම තමන්ගේ ප්‍රධාන කාර්යභාරය බවයි. එහෙත් ලෝකයේ බලවත් සහ ජනප්‍රිය වෙබ් අඩවි ඉතා පුළුල්ව තම පාඨකයින් දැනුවත් කිරීමට ප්‍රවෘත්ති, ප්‍රවෘත්ති විශේෂාංග සහ විශේෂාංග පළ කරනවා. ඒ තුළ පරිසරය, ස්වභාවධර්මය, කෘෂිකර්මාන්තය වගේම විද්‍යාත්මක සෞඛ්‍ය ගැන ද අසීමිතව තොරතුරු තිබෙනවා. මේ අතර ඡායාරූප විශේෂාංග පළ කිරීම ද මේ ප්‍රකට වෙබ්අඩවි විසින් …
Continue Reading
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් COVID අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක්
-
RSL
-
November 28, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නව ආසාදිතයින් හඳුනාගන්නා ප්‍රදේශවල සංචරණ කටයුතු සීමා කිරීම් අප්‍රමාදව සිදුකළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බවත් ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කළ ඇතැම් ප්‍රදේශවලින් ද මේ වනවිට යළිත් නව ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බවත් ඔහු සදහන් කළේය. විශේෂයෙන් කොළඹ මහනගර සීමාවෙන් ආසාදිතයින් වැඩි …
Continue Reading
ලංකාවෙන් තෑගි දුන් අලියෙක් ‘වසර 35ක් තිස්සේ’ පාකිස්ථානයේ විදින අපාදුක
-
RSL
-
November 28, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
මේ තවත් අලි කතාවක් නොවේ ! ‘මැණිකා‘ ගැන කතාව ඔබට මතක ඇති. ඒ වගේම දෛනිකව සිදුවන අලි මරණ ගැනත් ඔබට යම් අවබෝධයක් ඇති. ඒත් යුද්ධයට දැක් වූ සහායට කෘතගුණ සැලකීමක් ලෙස 1985දී පාකිස්ථානයට තෑගි දුන්න අලි පැටවා වින්ද දහදුක් ගැන ඔබ කිසිම දෙයක් නොදන්නවා විය හැකිය. මේ වසර 35ක් පුරා ‘කාවන්‘ නම් මේ අලියා පාකිස්ථානයේදී විදි අපමණ දුක් කන්දරාව පිළිබද …
Continue Reading
‘මගේ මිතුරන් විශ්වාස කරන ආහාර මිථ්‍යාවන් මාව පිස්සු වට්ටනවා’
-
RSL
-
November 28, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ආහාර සම්බන්ධ මිත්‍යාවන් ඕනෑම සමාජයක බහුල අතර උගත් – නූගත්, දුප්පත් – පොහොසත්, තරුණ – මහළු පමණක් නොව ගැහැනු පිරිමි වශයෙන් ද ඒවා බහුලව විශ්වාස කරනවා. මීට කලකට පෙර මේ මිත්‍යාවන් පැවත ආවේ හෝ පැතිරුණේ පාරම්පරික විශ්වාස, ජනමාධ්‍ය සහ සංස්කෘතික තත්ත්වයන් මත වුණත් දැන් ආහාර සම්බන්ධ මිත්‍යාවන්ට ගෝලීය වශයෙන් පවා පැතිරයාමට ගත වන්නේ මොහොතක් පමණයි. ඒකට අවශ්‍ය බූස්ටර් එක බවට …
Continue Reading
විලාසිතා ලෝකයේ ජනප්‍රියම වර්ණයෙන් විලාසිතා කරමුද ?
-
RSL
-
November 28, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
‘වර්ණ‘ ගැන ඔබට විවිධ අදහස් සහ ආශාවන් තිබිය හැකිය. ඒ ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් ඒ වර්ණ ‘අදාළ‘ විය යුතුය. නැතිනම් ඔබට කිසිවක් නොලැබෙනු ඇති අතර ඔබව බලාගත් අත බලාගෙන සිටීමට සිදුවනු ඇත. දැන් අපි ප්‍රශ්නය වෙත එමු. ඔබ වඩාත්ම විශ්වාස කරන්නේ කුමන වර්ණයද? රාත්‍රී සාදයක් හෝ උත්සවයක් සඳහා පිටත්ව යන විට ඔබේ මතකයට එන පළමු වර්ණ තේරීම කුමක්ද? අපට ඉදිරියට …
Continue Reading