ගුරුවරුන් කියන දේ අවිශ්වාස කරන තැනට පාර කැපුවේ කවුද ? – එරාන් මැතිසබේදී හෙළි කරයි

2018 ඒ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ ආණ්ඩුව නැවත පාසල් විවෘත කරන්න යන විට, ළමුන්ව දෙමව්පියන්ව බය කළා. රජය පාසල් විවෘත කළත් ළමයි පාසල් ඇවිත් නෑ කියලා හිස් පන්ති කාමර පෙන්නුවා. political – media agenda අනුව එදා ආණ්ඩුව අපකීර්තියට පත්කරන්න උත්සාහ කළා. ගුරුවරුන් දෙන සහතිකය අවිශ්වාස කරන තැනට වැඩ හැදුවා. ඒ නරක වැඩේ අද ආණ්ඩුවට “පාරාවළල්ලක්” වෙලා.       ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ …

Continue Reading

නොවැම්බර් මාසයේ 4.6%කින් උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.0හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ …

Continue Reading

අපොස සාපෙළ කල් දැමීමට සිදු වුණා – අධ්‍යාපන ඇමති

2021 ජනවාරි මස 18 වන දින ඇරඹීමට තිබු අපොස සාමාන්‍ය පෙළ විභාගය එදිනට ආරම්භ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරීස් මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට හේතු වශයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් 50%ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි. අපොස සාමාන්‍ය …

Continue Reading

සිරකරුවන් 8 ක් මරුමුවට පත් වූ මහර බන්ධනාගාර ගැටුම කාගේ වරදින්ද?

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් සම්ප්‍රේෂණය වීමට පටන් ගත් කොරෝනා දෙවන රැල්ල ආරම්භයත් සමග බන්ධනාගාර අශ්‍රිතවද කොරෝනා රෝගීන් හමුවිය. ඒ සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි බන්ධනාගාර රැඳවියන් වහල මත නැගී පසුගිය සතියේ උද්ඝෝෂණ දියත් කළහ. පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ උසාවි ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම, ඇප ලබාදිය හැකි අයට ඇප ලබාදීම, සිව්වස් සමාලෝචනය කිරීම යන ඉල්ලීම් හා තමන්ට අවශ්‍ය මූලික ආහාර පාන හා …

Continue Reading

ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම ‘වීඩියෝ තාක්ෂණයෙන්’

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූහ. රැස්වීම සාර්ථකව සිදු විය. කොවිඩ් වසංගතය පමණක් නොව කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් මණ්ඩල රැස්වීම සංවිධාන කෙරිණ. නව තාක්ෂණය හඳුන්වා දීමට, භාවිත කිරීමට සහ හුරුකරවීමට ජනාධිපතිතුමා ප්‍රමුඛතාව දී තිබේ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද එය අවධාරණය කර ඇත. …

Continue Reading

බන්ධානාගාරේ භාරව සිටි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කොවිඩ් රාජ්‍ය අමාත්‍ය ධූරයට

පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී. නව රාජ්‍ය අමාත්‍යවරිය අද (30) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සිය ධූරයේ දිවුරුම් දුන්නාය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු නව රාජ්‍ය අමාත්‍ය පදවියකි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට …

Continue Reading

Update: මහර ගැටුමෙන් මියගිය ගණන 08 ක්, තුවාල ලැබූ ගණන 71ක් දක්වා ඉහළට

ඊයේ (29) රාත්‍රිෙය් මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුලාව ලැබූ තවත් සිරකරුවන් දෙදෙනකු මියගොස් ඇති අතර මරණ සංඛ්‍යාව ඒ අනුව 08 දක්වා ඉහළ ගොස් ඇතැයි රාගම රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ භාරයට ගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි. අද (30) පෙරවරුවේ දෙරණ රූපවාහිනී …

Continue Reading

දිවිනැගුම නඩුවෙන් බැසිල් ඇතුළු 04ක් නිදොස් කොට නිදහස් කරයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුණසිංහ මහතා විසින් අද (30) නියෝග කළේය. 2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි එවකට ආර්ථික …

Continue Reading

මහර බන්ධනාගාර ගැටුමෙන් 06ක් මරුට – 43කට තුවාල

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 6 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබෙන බව රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේය. ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේ සිද්ධියෙන් තුවාල ලත් පුද්ලයින් 43 දෙනකු ද ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (29) රාත්‍රි …

Continue Reading

Covid-19: අද දින මරණ 07ක් සමග මුළු මරණ 116 දක්වා ඉහළට – නව ආසාදිතයින් 498ක්

අද (29) දින කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 07 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 21.20ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වෙනවා. මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි සිවු දෙනෙක් සිටින අතර මියගිය පුද්ගලයින් අතර අකුරැස්සේ (51 හැවිරිදි කාන්තාවක්) සහ හලාවත (70 හැවිරිදි පිරිමියෙක්) පුද්ගලයින් දෙදෙනෙක් සිටිනවා. සෙසු 05 දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවයි අදාළ ප්‍රවෘත්ති …

Continue Reading