ලෝකයේ සුන්දරම විලාසිතා 09k තෝරා ගනිමුද ?
කීර්තිමත් පුද්ගලයන් (Celebrities) බොහෝ විට විලාසිතාවේ ආශ්වාදයක් ලෙස දැකිය හැකිය. ඔවුන් අපට වඩා ඇඳුම් ඇඳීමට පෙළඹෙන අතර ඔවුන්ට ඒවා පැළඳීමට තවත් අවස්ථා තිබේ. ඉතින් ඔබ රළු ලෙස හැසිරී ඔබේ ශෛලිය ගැන කම්මැලි නම්, කීර්තිමත් පුද්ගලයින්ගෙන් ආශ්වාදයක් ලබා නොගන්නේ මන්ද? ඉතිං, අද අපි හිතුවේ කීර්තිමත් විලාසිතා නිරෑපිකාවන් දෙදෙනකු වන ඩුවා ලීමා සහ කෙන්ඩල් ජෙනර්ගේ ශෛලිය (compare the style of Dua Lima and Kendall Jenner)) …
Continue Reading
ලෝක ඉතිහාසයේ උණුසුම්ම වසර 2020 ?
2020 වසර ලෝකය මුහුණ දුන් උණුසුම්ම වසර වනු ඇතැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය World Meteorological Organization (WMO) උපකල්පනය කර ඇත. එහි තාවකාලික තක්සේරුව අනුව මෙම වර්ෂය 2016 සහ 2019 ට වඩා උණුසුම්ම වසර බවට පත්වනු ඇත. 1850 දක්වා දිවෙන ගෝලීය වාර්තා වල උණුසුම්ම The warmest වසර 6 වාර්තා වී ඇත්තේ 2015න් පසුවය. වඩාත්ම කැපී පෙනෙන උණුසුම සයිබීරියානු ආක්ටික් ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියය් අංශක 5ඉහළ …
Continue Reading
දකුණු අප්‍රිකාවේ කළු LGBTQIA + ප්‍රජාව – කැමරාව කතා කරයි
ඉහළ ඡායාරූපය – “ජුලීල් අයි, පාක්ටවුන්, ජොහැන්නස්බර්ග්” (2016) “අපගේ පැවැත්ම, ප්‍රතිරෝධය සහ නොනැසී පැවතීම පිළිබඳව ලෝකයට දැන ගැනීම සඳහා මම දකුණු අප්‍රිකාවේ කළු දෘශ්‍ය ඉතිහාසයක් නැවත ලියමි” යනුවෙන් ශනෙලේ මුහෝලි Zanele Muholi පවසයි. කොරෝනා වෛරස් සීමා කිරීම් හේතුවෙන් ප්‍රමාද වූ ඡායාරූප ශිල්පියාගේ විශාලතම ප්‍රදර්ශනය බදාදා ලන්ඩනයේ ටේට් නූතන ගැලරියේ දී (London’s Tate Modern gallery) විවෘත වේ. “අපි නොවැම්බර් මුල සිට සූදානම්” යැයි ටේට් ජ්‍යෙෂ්ඨ …
Continue Reading
කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර නෑ
-
RSL
-
December 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි. මෙම අදහස් පළ කළේ අද (02) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමෙන් අනතුරුවය
Continue Reading
Covid-19: නව ආසාදිතයින් 878ක් සමග මරණ 02ක්
-
RSL
-
December 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද (02) දින පස්වරු 23.12 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 878 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය සදහන් කරයි. ඒ අනුව මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 25,410 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 6982ක. රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් ගණන 467 දෙනකු …
Continue Reading
කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධයට අදාල යෝජනා මාලාව කඩිනමින් සැකසීමට විද්වත් කමිටුවක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් කොවිඩි වෛරසයට එරෙහිව සොයා ගනු ලැබූ ඖෂධය ආසාදිතයින්ට ලබා දීමේ ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර …
Continue Reading
මෙරට දිසා අධිකරණ වල නොවිසඳුණු නඩු 2,31,506ක් – අධිකරණ ඇමති
-
RSL
-
December 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අධිකරණ සේවා කොමිෂන් සභාවට අනුව, මෙරට දිසා අධිකරණවලට යොමුව ඇති පැමිණිලි අතරින් මෙතෙක් විභාග නොවූ සහ විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව 2,31,506 ක් බව අද පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය. අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසුවේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ දත්ත අනුව මෙම නඩු අතරින් , වසර 01-05 අතර කාලයක් …
Continue Reading
ජනතාව හා සොබාදහම අවතැන් කිරීම: වටවලකණ්ඩිය රජයේ වනාන්තරය සමාගම් වලට
-
RSL
-
December 2, 2020
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
Fever
-
0 Comments
සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරය ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි වගන්තිය යටතේ පාලනය වන වනාන්තර ඇතුළු ව හෙක්ටයාර 2233 ක් නැතහොත් අක්කර 5400 ක් පමණ පොල්ලේබැද්ද-රඹකැන්ඔය, කෘෂි බෝග හා සත්ව ගොවිපොළ ව්‍යාපෘතිය …
Continue Reading
නැවුම් උපාය මාර්ග යොදමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය භාර ගන්නවා
නැවුම් උපාය මාර්ග යොදමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම සහ අභියෝගය භාර ගැනීමට රජය සූදානම් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ශ්‍රි ලංකා ආර්ථික සමුළුව -2020 ට අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින අවධාරණය කළේය. අප රටට තීරණාත්මක ඉදිරි වසර කිහිපයේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව අභියෝග කළමනාකරණය …
Continue Reading
කන්‍යාභාවය බිදගත යුතු නිසි වයස කුමක් ද ? සමීක්ෂණයක් කියන කතාව
-
RSL
-
December 2, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
නිසි කලට පෙර සංවාසයේ යෙදීම, ලිංගික පිවිතුරු බව සිඳ ගත් තරුණ තරුණියන්ගේ විශාලතම පසුතැවිල්ල බව ලිංගික හැසිරීම් පිළිබඳ බ්‍රිතාන්‍යයේ සිදුකරන ලද සමීක්‍ෂණයකින් හෙළිවේ. තමන් පළමු වරට සංවාසයේ යෙදුණේ, “නිසි කාලයේ නොවන” බව බ්‍රිතාන්‍යයේ වෙසෙන 20 වන වියේ පසුවන තරුණියන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් සහ තරුණයන්ගෙන් හතරෙන් එකක් පිළිගනිති. බ්‍රිතාන්‍යයේ ලිංගික එක්වීමකට නිත්‍යනුකූල අනුමැතිය ලැබෙන්නේ, වයස 16 ක් සම්පුර්ණ වූ පුද්ගලයන්ටය. …
Continue Reading