බොලිවුඩ් සුපිරි තරුව සයිෆ් අලිඛාන් දැන් ගිනි ගණන්
-
RSL
-
December 7, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
සයිෆ් අලි ඛාන් Saif Ali Khan ගැන අලුත්ම අලුත් පුවත් කිහිපයක් මේ දිනවල බොලිවුඩ් මාධ්‍ය අතර හුවමාරු වෙනවා. ඒ අතර කාගෙත් අවධානය දිනාගත් පුවතක් බවට පත්වෙලා තිබෙන්නේ ඔහු චිත්‍රපටයක් සදහා අය කරන ගාස්තු තුන් ගුණයකින් ඉහළ දැමූ පුවතයි. බොලිවුඩ් මාධ්‍ය වාර්තාකරන ආකාරයට පසුගිය වසර කිහිපය තුළ සයිෆ් අලි ඛාන් සිය ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබෙනවා. බොලිවුඩයේ සාමාන්‍ය වීරයකුට අසාමාන්‍ය යැයි සිතිය හැකි …
Continue Reading
ලග්නය අනුව හෙළිවන පෙම්වතාගේ සැබෑ ස්වරූපය
සබඳතා යනු මිශ්‍ර බඳුනකි – හැඟීම් ස්වල්පයක්, සුළු කෝපයක්, සුළු අනාරක්ෂිත බවක් සහ ආදර කන්දක් එයින් අපේක්ෂා කෙරේ. ඉතිං මෙවැනි තත්ත්වයක් තුළ ඔබ කවදා හෝ ඔබේ සහකරු හෝ ඔබේ අනාගත සහකරුගේ රාශි චක්‍රය ගැන සොයාගෙන තිබේද ? නැති නම් ඉක්මනට ඔහුගේ හෝ ඇයගේ ‘ලග්නය‘ ගැන දැන ගන්න. දැන් ඉවසිල්ලෙන් මේ ලිපිය කියවන්න. ඔබට ඔබේ ජීවිතය හමුවනු ඇත. මේෂ Aries මේෂ ලග්නයට අයත් …
Continue Reading
දූරියන් ශාකයේ ‘රෝග හා කෘමිහානි’ වළක්වා ගන්න මේ පියවර ගන්න
පසුගිය සතියේ සාකච්ඡා කරන ලද නිවැරදිව දූරියන් පැලයක් සිටුවීමේ ක්‍රමවේදයට අනුව වගා ස්ථාපනයක් සිදුවූවා නම් මීළඟට කළ යුත්තේ රෝග හා පලිබෝධ හානි අවම වන පරිද්දෙන් වගාව රැකගැනීමයි. සියලු ජීවීන්ට පොදු මූලධර්මයක් වන රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා රෝගය වැලැක්වීම සුදුසුය යන්න මෙතැනදීද සිහි තබාගත යුතු සිතුවිල්ලකි. ලපටි පැලයක් රෝගී වුවහොත් ශාකයේ වර්ධනයට දැඩි බලපෑමක් එල්ලවන නිසා ශාකයේ වැඩීම මුල පටන්ම අඩාල …
Continue Reading
ශ්‍රී ලංකාව් ස්වර්ණාභරණ තාක්ෂණ ශිල්පීන්ට දකුණු අප්‍රිකාවේ දොර ඇරේ !
දකුණු අප්‍රිකාවේ මැණික් හා දියමන්ති යොදා ගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා ශිල්පීන් යොදා ගැනීමට එරට අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ තානාපති සේවය අවසන් කර සිය මව් රටට යෑමට පෙර ඉකුත් සිකුරාදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී ඇය මේ බව සඳහන් කළාය. විදේශ අමාත්‍යංශයේ දී …
Continue Reading
‘ලෝකයේ අරුම පුදුම ස්ථාන’
නෙවාඩා හි ‘පියාඹන ගීසරවල Fly Geyser සිට තුර්කෙනිස්තානයේ Gates of Hell දක්වා ස්ථාන කිහිපයක් වෙනත් ග්‍රහලෝකයක මෙන් සම්පූර්ණයෙන්ම ආශ්චර්යමත් තත්වයට පත්වේ. ලෝකය සුන්දර වන්නා සේ ම අරුම පුදුම දේවලින් ද කිසිම අඩුවක් නැත. මේ අරුම පුදුම ස්ථාන දකින ඕනෑම කෙනෙනක් සිතන්නේ ‘මේවා නම් අපේ පෘථිවියේ ඒවා විය නොහැකි‘ බවයි. මේ අරුම පුදුම ස්ථාන අතර ඉහළ ඡායාරූපයේ දැක්වෙන නෙවාඩා‘ පියාඹන ගීසරවල Fly Geyser වලසිට ටර්ක්මෙනිස්තානයේ ගේට්ස් ඔෆ් …
Continue Reading
PCR පරීක්ෂණ කරන්න තවත් රෝහල් 10කට අනුමැතිය
රජයේ රෝහල් පහක් සහ පෞද්ගලික රෝහල් පහක් ඇතුළු රෝහල් 10කට පී.සී.ආර් පරීක්ෂණ කිරීම සදහා අනුමැතිය ලබා දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. මෙහි අරමුණ වන්නේ මේ වන විට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම බවයි රත්නායක මහතා සදහන් කළේ. මේ වන විට දෛනික PCR පරීක්ෂණ ධාරිතාවය 13,000- 14,000 වන …
Continue Reading
2020 ‘අපොස සාපෙළ ගැන නිල තීන්දුව’
-
RSL
-
December 7, 2020
-
පුවත් සහ වාර්තා
-
0 Comments
කොවිඩ්-19 අවදානම් තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ලැබූ 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 01 සිට 11වනදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (07) දින බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී සදහන් කළේය.
Continue Reading
රුසියාව Covid එන්නත ලබාදීම ආරම්භ කරයි
රුසියාව විසින් සිය කොවිඩ් -19 එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කරමින් සිටින අතර, මොස්කව් අගනුවර සායන මගින් වෛරසයෙන් වැඩි අවදානමක් ඇති අයට එන්නත් කරනු ලැබේ. අගෝස්තු මාසයේදී ලියාපදිංචි කරන ලද ස්වට්නික් V ( Sputnik V) නම් එන්නත භාවිතා කරනු ලැබේ. සංවර්ධකයින් පවසන්නේ එය 95% ක් ඵලදායී වන අතර විශාල අතුරු ආබාධ ඇති නොවන නමුත් එය තවමත් විශාල පරීක්ෂණයකට භාජනය වෙමින් පවතින බවයි. …
Continue Reading
ලෝකයේ ‘විශිෂ්ඨතම’ ගුප්ත විද්‍යාඥයෝ සහ අනාවැකිකරුවෝ
‘ගුප්ත විද්‍යව‘ ගැන ලංකාවේ අපිට අලුතින් කියන්න දෙයක් නැහැ. ලෝකයේ වැඩියෙන්ම ගුප්ත විද්‍යාව අදහන රටවල් අතර ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. සමහර විට ලෝකයේ අංක 01 වෙන්නත් පුළුවන්. ඒත් ගුප්ත විද්‍යාම සමග තවත් බොහෝ අංශ බැදී තිබෙනවා. ඒවා අඩුවැඩි වශයෙන් ලංකාවෙත් තිබෙනවා. ඒ අතර විශ්වශක්තිය, අනාවැකි කීම, දෙවියන් සමග කතා කිරීම / සන්නිවේදනය මෙන්ම රෝගීන් සුව කිරීම ආදිය ද තිබෙනවා. ඒත් අපි …
Continue Reading
මහර සිරකරු ඝාතන සහ සමාජ හෘදසාක්ෂිය ගැන කතාවක්
-
RSL
-
December 5, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ඉහළ ඡායාරූපය – සිය ඥාතීන් දැක බලා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබිණි මහර බන්ධනාගාර ඛේදවාචකය, ශ්‍රී ලංකාවේ දක්නට ඇති වින්දිතයාටම වරද පැටවීමේ (Victim blaming) සංස්කෘතියේ තවත් දිගුවක් බව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක් වන අචලා සෙනවිරත්න පවසයි. “ඉතිහාසයේ සිට මේ දක්වාම …
Continue Reading