චීනයේ ගෝලීය අරමුණු ගැන CIA ප්‍රධානියා කළ බිහිසුණු හෙළිරව්ව

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව “ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට ඇති වී තිබෙන විශාලතම තර්ජනය” වන්නේ චීනය බව ඇමරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ ප්‍රධානියා පවසයි. ජෝන් රාට්ක්ලිෆ් පවසන්නේ එක්සත් ජනපදයේ බුද්ධිමය දේපල සොරා ගෙන, වෙළඳපොළේ පවතින ඇමරිකානු සමාගම් වෙනුවට චීන සමාගම් ප්‍රතිස්ථාපනය කරමින් චීනය තම බලය වර්ධනය කර ගනිමින් සිටින බවය. මේ බව සඳහන් කර ඇත්තේ වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall St Journal) නමැති …

Continue Reading

කොවිඩ් 19 සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින අනවශ්‍ය බිය දුරුකල යුතුයි

කොවිඩ් 19 සම්බන්ධයෙන් ජනතාව තුළ අනවශ්‍ය බියක් පවතින බැවින් රෝගය වැළදුනු පුද්ගලයින් එය සැගවීමට උත්සාහ ගන්නාබවත් කොවිඩ් 19 පාලනය කිරීමේදී එමගින් ගැටළුකාරී තත්වයක් හටගෙන ඇති අතර එම තත්වය මගහරවා ගැනීමට නම් උපායමාර්ගික සැලසුමක් අවශ්‍ය බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කොවිඩ් 19 පිළිබද විශ්ලේෂණ කමිටුව හමුවේ සදහන් කළාය. රාජ්‍ය …

Continue Reading

ශ්‍රී ලංකාවේ කොත්තු ලෝකයටම කවන්න යයි

කොත්තු රොටී හා ආප්ප වැනි සැබෑ ශ්‍රී ලාංකික ආහාර වර්ග සාදන ආකාරය ලෝකයාට ඉගැන්වීමේ ප්‍රදර්ශන කුටියක් ඉකුත් 06 වැනිදා වියට්නාමයේදී දැක ගත හැකි විය. වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යංශය සංවිධානය කරන ලද ලෝක ආහාර ප්‍රදර්ශනයකදී ශ්‍රී  ලංකාවේ මෙම පුදර්ශන කුටියටද විශේෂ තැනක් හිමිව තිබුණි. ශ්‍රී ලාංකික කෙටි ආහාර වර්ග සමඟ ලංකා තේ ද මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අයට නොමිලේම පිරිනමන ලදී. වියට්නාම ජාතිකයෝ සහ විදේශිකයෝ …

Continue Reading

දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වෙයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද  (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය. 2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID, CID සහ …

Continue Reading

මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය විවෘත වෙයි

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කෙරෙන මන්නාරම තම්බපවනී ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාර උද්‍යානය අද (08) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදි. සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබා ගත් අග්‍රාමාත්‍යවරයා සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය – තම්බපවනී ජනතා අයිතියට පත් කරමින් සුළං කුලුනු ක්‍රියාත්මක කරවූයේය. මන්නාරම සිට නඩුකුඩා දක්වා …

Continue Reading

2020 දී ‘ලෝකයේ වඩාත් ආකර්ෂණීය’ නිළියන් ගැන ඔබ නොදැන සිටි සියල්ල

කොවිඩ් වසංගතය නිසා වැඩියෙන්ම බැටකෑ අංශයක් බවට සිනමා කර්මාන්තය පත් වුණා. විශේෂයෙන් බොලිවුඩය සහ හොලිවුඩය අන්ත අසරණ වුණා. සිනමාශාලා වැසීයාම, නළු නිළියන් ඇතුළු කාර්මිකයින් කොවිඩ් වසංගතයට ගොදුරුවීම වගේම චිත්‍රපට නිෂ්පාදනය සීමාවීම අඛණ්ඩව සිදු වුණා. මේ තත්ත්වය තුළ ඔබ ඔබෙන්ම මෙසේ අසන්නේ නම්, කොවිඩ් වසංගතය යුගයේ, එනම් 2020 දී ලස්සනම නිළියන් කවුද ? වඩාත් දක්ෂතා ප්‍රකට කළේ කවුද ? මේ ගැන තනි තීන්දුවක් …

Continue Reading

2019 දී බිලියන 42ක් Pornhub වීඩියෝ මිලියන 6.83ක් නරඹලා !

ලෝ ප්‍රකට ගෙවීම් සමාගමක් වන මාස්ටර්කාඩ් Mastercard අසභ්‍ය වෙබ් අඩවියක් වන පෝර්න්හබ් Pornhub සමඟ සිය ව්‍යාපාරය සමාලෝචනය කරමින් සිටින බව වාර්තා වෙනවා. අර්බුදය ආරම්භ වුණේ  මාස්ටර්කාඩ් සමාගමට එරෙහිව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද චෝදනාවලින් පසුවයි. Pornhub හි තිබී ළමා ලිංගික අපයෝජන, “පළිගැනීමේ අසභ්‍ය වීඩියෝ revenge porn ” සහ ස්ත්‍රී දූෂණ ඇතුළත් වීඩියෝ කිහිපයක් තමා සොයා ගත් බව …

Continue Reading

My11Circle ලංකා ප්‍රිමියර් ලීග්: තරග 5 කට පසු ගෝල් ග්ලැඩියේටර් පළමු ජය ලබයි

My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ කඩුලු 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙසින් වාර්තා පොත් අතරට එක්වූ මොහොමඩ් අමීර්ගේ සහ ලක්ෂාන් සඳකැන්ගේ දක්ෂ පන්දු යැවීමත් ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු අතරට පැමිණීමට සමත්වීම හේතුවෙන් කලම්බු කිංග්ස් ට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 8 ක ජයක් වාර්තා කර ගැනීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමට අද (07 දා) සමත්විය. තරගාවලියේ 14 වැනි …

Continue Reading

බන්ධනාගාර රැඳවියන් 8,000ක් කඩිනමින් එළියට දානවා – බන්ධනාගාර රාජ්‍ය ඇමැති

බන්ධනාගාර ගතව සිටින  රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ දී පැවසීය. වැඩිවෙමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම පියවර අනුගමනය කරන බව හෙතෙම කීවේය. ගරු අධිකරණ අමාත්‍ය අලි සබ්‍ර්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනි දා …

Continue Reading

‘වැඩ සමඟ යළි ගමට’ ලබන 14 වැනිදා සිට ක්‍රියාත්මක කරන්න – අගමැති

ග්‍රාමිය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් හඳුනාගත් ‘වැඩ සමඟ යළි ගමට’ නව ව්‍යාපෘතිය ලබන 14 වැනිදා  සිට රට පුරා  ක්‍රියාත්මක කරන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින උපදෙස් දුන්නේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ මුලසුන හොබවමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශයවල ඇති සැබෑ අවශ්‍යතා හඳුනාගනිමින්  අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක …

Continue Reading