කොවිඩ් පරීක්ෂණ වාර්තා ක්ෂණිකව දැනගැනීමට “ සුපරික්ෂා” ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය එළි දක්වයි
-
RSL
-
December 10, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි කොවිඩ්-19 පරීක්ෂණ පිළිබද තොරතුරු කඩිනමින් නිවැරදිව රැස් කිරීමටත්, සාම්පල වාර්තා ක්ෂණිකව සාම්පල ලබාදුන් පිරිසට සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් වෙත ලබා දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුපරික්ෂා” නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් හදුන්වා දී ඇත. අද දින (10) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් “සුපරික්ෂා” මෘදුකාංගය දියත් කරන ලද අතර, අද දින සිට මෙම නවීන මෘදුකාංගය …
Continue Reading
දිගු කාලීන ආර්ථික පුනරුදය ගැන ජනපති පෞද්ගලික අංශය සමග කතා බහක
-
RSL
-
December 10, 2020
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
featured
-
0 Comments
“හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත්”, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෞද්ගලික ව්‍යවසායකයන් සමග අද (10) සවස ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡවේ දී පැවසීය. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම සමබර වර්ධනයක් ඇති කිරීම සිය අරමුණ බව කී …
Continue Reading
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණය රටේ ජනතාව ඉතාම සතුටින් භාර ගෙන තිබෙනවා – අගමැති
නව රජය ඇති කළ ආර්ථික ප්‍රතිසංස්කරණය මේ රටේ ජනතාව ඉතාම සතුටින් භාරගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය. අය වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය. ගරු කථානායකතුමනි, අයවැය තෙවැනි වර කියවීමේ අවස්ථාවටයි අපි සම්බන්ධවෙලා ඉන්නේ. මේ සභාව දන්නවා 2020 කියන්නේ ඊට කලින් අවුරුද්දෙදි පුරෝකථනය කරන්න …
Continue Reading
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට
-
RSL
-
December 10, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටිති. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි. බන්ධනාගාර තුළ පවතින අඩු පාඩු සහ ගැටළු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස අද …
Continue Reading
කොවිඩ් 19 දෙවෙනි රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ පාලනය කරයි
-
RSL
-
December 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ආරම්භවූ කොවිඩ් 19 දෙවෙනි රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ යම් පාලනයකට ලක්ව ඇති බව ඊයේ (09) පැවැති සාකච්ඡාවකදී හෙළිවිය. මේ දක්වා සිදුකල PCR පරීක්ෂණ වලින් ආසාදිත රෝගීන් වාර්තාවීම 8.6% – 3.2% දක්වා අඩුවී ඇති අතර එය කොවිඩ් පාලනය තුළ යහපත් තත්වයක් බවත් ඉදිරි මාසය තුළ එම මට්ටම 2.5% ට අඩු මට්ටමකට පවත්වා ගැනීම සදහා කටයුතු කිරීම වැදගත්වන බවත් …
Continue Reading
අවුරුදු 397කට පසුව දෙසැම්බර් 21 දා ‘බ්‍රහස්පති – සෙනසුරු’ මහා ගැටුමක් !
-
RSL
-
December 10, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ඉහළ ඡායාරූපය – ග්‍රහයන් දෙදෙනෙක් එකක් හැටියට දිදුලන ආකාරය; බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු එකට සමීපවීමක් මින්පෙර ලෝකයට දැකගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ මෙයින් අවුරුදු 397කට පෙරය. එම අවස්ථාව ලද්දේ ගැලිලියෝ විසින් දුරේක්ෂය සොයාගනු ලැබීමෙන් පසුවය. 2020 දෙසැම්බර් මාසයේ දී ඉතාම චිත්තාකර්ශනීය ආකාශ දර්ශන කීපයක් ලෝකයට දැක ගැනීමට ලැබෙනු ඇත දුරේක්ෂ හෝ එසේත් නැත්නම් වෙනත් මිල අධික උපකරණ ආදියෙන් තොරව නිවසේ සිට …
Continue Reading
ඔබට අනුකරණය කළ හැකි Meghan Markle කුමරියගේ සරල සුන්දර විලාසිතා
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ දෙවැනි ලේලිය මේගන් මාක්ල් ගැන අපි දන්නවා. ඇය දෙවැනි වන්නේ ඩයනා කුමරියට පමණක් බවයි බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයින් කියන්නේ. ඊට හේතුව මේගන් සාමාන්‍ය ජනතාව සමග දක්වන සුහදත්වය සහ විලාසිතාවලට දක්වන ලොල් බවයි. කොහොම වුණත් මේගයන් කියන්නේ රාජකීය පවුලේ කැරලිකාරියක්. ඒක රජ පවුලට එක් වුණාට පසු ඇති වුණ දෙයක් නෙමෙයි. ඇයගේ ජීවිතයම කැරැල්ලක්. ඒ කොහොම වුණත් ලෝකය පුරා තරුණියෝ …
Continue Reading
කැන්ඩි ටස්කර්ස් පැරදූ ගෝල් ග්ලැඩියේටර් අවසන් 4 ට
-
RSL
-
December 10, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට සුදුසකම් ලැබීමට අනිවාර්යයයෙන්ම ජය වාර්තා කළ යුතු තරගයේදී ක්‍රියාත්මක වුණු ගෝල් ග්ලැඩියේටර් ක්‍රීඩකයෝ කැන්ඩි ටස්කර්ස් පිල කඩුලු 9 ක පරාජයකට ඇද දමමින් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීමට අද (10 දා) සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර් පිල කඩුලු 9 ක් අතැතිව ඉලක්කය සපුරා ගියේ …
Continue Reading
My11Circle ලංකා ප්‍රිමියර් ලීග්: කැන්ඩි ටස්කර්ස් දෙවැනි ජයග්‍රහණය වාර්තා කරයි
-
RSL
-
December 9, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
අසේල ගුණරත්නගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙසින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (09 දා) හැකියාව ලැබිණ. මෙය තරග 7 කදී කැන්ඩි ටස්කර්ස් පිල ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ටස්කර්ස් පිතිකරුවෝ කඩුලු …
Continue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සමඟ ඔන්ලයින් සාකච්ඡාවක්
පාර්ලිමේන්තුවේ මූලාසනය හෙබවීමේදී අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් සහ තාක්ෂණික විධික්‍රම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ මෙරට මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (08) පැවැත්විනි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා සහ කථානායක ධූරය වෙනුවෙන් මුලසුන හොබවන සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වූහ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාද සහභාගීවූ මෙම සාකච්ඡාවේ අරමුණ …
Continue Reading