ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය ස්ථීරයි

මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය යොදා ගත් පරිදි ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන එකඟත්වය පළ තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දැනටමත් ආරම්භ කර පවත්වාගෙන යනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන දෙරට අතර තරගාවලිය තරග 2 කින් සමන්විත වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සහ …

Continue Reading

නිරෝගී දිවියකට නිවැරදි පෝෂණය: ‘සුව ආහාර’ පරිභෝජනය කියන්නේ කුමක්ද ?

‘මේ ළමයා කොච්චර කෑවත් ඇටකෝට්ටා වාගේ. කාක්කා වාගේ කන ඒවා කොහෙ යනවද දන්නේ නැහැ’‘අම්මෝ මම පිඟානක් ළඟින් ගියත් මහත් වෙනවා’‘අනේ මම මේ දවස්වල ඩයට් කරනවා. නැතිනම් කොහොමද අනේ ෂේප් එක තියා ගන්නේ’ මේ අපට නිතර නිතර සෑම තැනකදීම වාගේ ඇසෙන සුලභ කතා කිහිපයක්. මීට සමාන තවත් කතා බොහොමයක් ඔබට ද තිබිය හැකියි. මේ කතා ඇහෙන කොට ඔබට මොනවද හිතෙන්නේ ? …

Continue Reading

රටකජු ගළවන්නේ පරිස්සමෙන් ! පුස් හැදුනොත් පිළිකාකාරකයක් වන ‘ඇෆ්ලටොක්සින්’ එකතු වෙනවා

මිනිසාගේ පෙනහළු තුළට යන දිලීර බීජානු ක්‍ෂයරෝගය වැනි රෝගී තත්වයන් ඇතිකරයි. අස්පර්ජිලෝසිස් ලෙස හඳුන්වන්නේ එයයි. හානිකර මට්ටමට ඇෆ්ලටොක්සින් ශරීර ගතවීම බලපාන්නේ ප්‍රධාන වශයෙන් අක්මාවටයි. එහි ප්‍රදාහයන්ට මෙම විෂ ද්‍රව්‍යය හේතුවන අතර පිළිකාකාරකයක් වශයෙන්ද අක්මාවට බලපෑමක් ඇතිකෙරේ. පරිසරයත් සමග බොහොම මිත්‍රශීලීව ජීවත්වූ මිනිසා පරිසරයේ පාලකයා වශයෙන් කටයුතු කරන්නට පටන්ගත් දා පටන් ඔහු විසින් කරන ලද බොහොමයක් දෑ පරිසරයට බොහෝ රිදුම් දෙන …

Continue Reading

ලෝකයේ සුපිරිම Plus-Size නිරූපිකාවන් ගැන සියලු තොරතුරු

නිරූපිකාවන් ගැන කතා කරන විට මතකයට එන්නේ ‘සිහින් / කෙට්ටු‘ යන අදහසයි. මේ ගැන කියන විට බටහිර කියන්නේ ‘නිරූපිකාවක් කැරට් අල දෙකකට හා තක්කාලි ගෙඩියකට වඩා බරින් යුක්ත නොවිය යුතු බවයි. ලෝකය පුරා විලාසිතා නිරූපිකාවන් බහුතරයක් කැරට් අල දෙකකට වඩා, තක්කාලි ගෙඩියකට වඩා බර නොවන විට ඊට වඩා බොහෝ බරින් වැටි වට්ටක්කා ප්‍රමාණයේ නිරූපිකාවන් ද අද ගෝලීය නිරූපන ක්ෂේත්‍රය තුළ …

Continue Reading

ඇඟට දැනෙන ව්‍යායාම සදහා නිවැරදිම ක්‍රමවේදය දැන ගනිමුද ?

ළමයින්ට සහ නව යෞවනයින්ට දිනකට පැයක් බැගින් සතියකට දින 5ක් වත් ක‍්‍රියාකාරී ව්‍යායාම අත්‍යවශයි ‘‘ව්‍යායාම’’ ගැන කියන කොටත් මූණ ඇඹුල් වෙන අය අපි අතර බහුලයි. ඒ නිසා විවිධ හේතු කියමින් ඔවුන් කරන්නේ ව්‍යායාම කිරීමෙන් මගහැරීම, එහෙම නැතිනම් කල් දැමීම. ඒත් වෛද්‍යවරු නම් කියන්නේ ළමයින්ට සහ නව යෞවනයින්ට දිනකට පැයක් බැගින් සතියකට දින 5ක් වත් ක‍්‍රියාකාරී ව්‍යායාම අත්‍යවශ්‍ය බවයි. ඔවුන් එහෙම …

Continue Reading

ගෝල් ග්ලැඩියේටර් කාටත් කළින් අවසන් සටනට

අවසන් කණ්ඩායම් 4 තරග වටයට අන්තිම මොහොතේදී සුදුසුකම් ලැබුවද අංක 1 කණ්ඩායම බවට නම් දරා සිටි කලම්බු කිංග්ස් කණ්ඩායමට තියුණු තරගයකින් දෙමින් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණු ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අද (13 දා) සමත්විය. අත්‍යවශ්‍යම මොහොතේදී ක්‍රීඩකයින් ආබාධයකට ලක්වීමත්, එකක් දෙකක් නොව උඩ පන්දු 6 …

Continue Reading

මුල් ළමාවිය සෞඛ්‍ය හා පෝෂණය: ඔබ දැනගත යුතුම කරුණු එකතුව

හොඳම දේ දරුවන්ට’ එහෙම කිවුවේ වී. අයි ලෙනින්. සෝවියට් දේශය නැමැති මහා දේශය ගොඩනැඟූ මහා විප්ලවවාදියා. ළමයි පමණක් නොවෙයි මුළු ලෝකයටම ආදරය කළ පුද්ගලයා. අපේ අම්මලා තාත්තලත් කියන්නේ ‘හොඳම දේ ළමයින්ට’ කියලා. ඒ නිසා එයාලා හැම මොහොතක්ම ගත කරන්නේ තමන්ගේ දරු පැටවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන්. දරුවන් සතුටින් තැබීම වෙනුවෙන්. ඒත් ‘හොඳම දේ දරුවන්ට ’ කියන මේ කියමන ‘පෝෂණ විද්‍යාවේදී’ නම් …

Continue Reading

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල – 2020 – සම්මානලාභීන්

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල – 2020පාලිතට ප්‍රේමසරට හා සුසන්තිකාට රන් සම්මානවසරේ සාහිත්‍යවේදියා අශෝක ගුණතිලකවසරේ විවිධ විෂයික ක්‍රීඩා කෘතියට භාතිය අර්ථනායකට සම්මානවසරේ ශාස්ත්‍රීය ක්‍රීඩා කෘතිය ආචාර්ය සමන්තා නානායක්කාරගේ ව්‍යවහාරික ක්‍රීඩා මනෝ විද්‍යාව ”ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල’ මේ ඊයේ 11දා කොළඹ – 7 ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී පැවැති අතර වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා ලෙස අශෝක ගුණතිලක මහතාත් …

Continue Reading

‘වෛරස්වලින් තොර ජෛව ලෝකයක්’ පැවතිය හැකිද ?

ලෝකයේ සියලුම වෛරස ඉබේම විනාශ වුවහොත් හෝ අප විසින් විශාල ප්‍රයත්නයකින් පසු විනාශ කරනු ලැබුවොත්, ඉන්පසු මානව අපට යහතින් ජීවත් විය හැක්කේ දින කිහිපයක් පමණයි. එයට හේතුව පරිසරයේ ජීවයට හිතකර ක්‍රියාවන් සඳහා විශාල දායකත්වයක් සපයන වෛරස ද පැවතීමයි. නාලක ගුණවර්ධන කොරෝනා වෛරස් රෝගය ලෙස පොදුවේ හඳුන්වන වත්මන් වසංගත රෝගයේ නිල නාමය Coronavirus disease 2019 (COVID-19). රෝගකාරක වෛරසය විද්‍යාත්මකව හඳුන්වන්නේ severe acute respiratory syndrome …

Continue Reading

ගොවි ගෙදරින් බිත්තරයත් – කිරි වීදුරුවත් සදහටම ඈත් කළ හැටි !

අහල පහළින් ඇස ගැටෙන තොරතුරු වලට කීකරුවෙන ඇතැම් මව්වරුන් මේ දිනවල උත්සාහ දරන්නේ ‘අවන්හල් රස’ ගෙදර කුස්සියෙන් ප්‍රසූත කරන්නටයි. කෘතිම රසායන ද්‍රව්‍යයන් යොදා දරුවන්ගේ රස සංවේදන පද්ධතිය උත්තේජනය වන පරිදි කෑම සෑදූකල නවත්තන්නට නොසිතෙන කෑමක් කන දරුවා දකින ඇයට ඇත්තේ ඉහිලුම් නොහැකි සතුටකි. තන පුඩුවෙන් එදා ගැලූ මව්කිරි තුළත් රසකාරක ටිකක් තිබුණානම් ලපැටියා හා පෙරදී කරන ලද මවුකිරි යුද්ධය කෙතරම් …

Continue Reading