මාළු ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්නද?
-
RSL
-
December 15, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
මාළු සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස අපි දනිමු, නමුත් ගර්භනී කාන්තාවන්ට නම් මාළු පරිභෝජනය සීමා කරන ලෙස කියනු ලැබේ. මාළු ආහාරයට ගැනීමෙන් ඇති වන සෞඛ්‍යමය ප්‍රතිලාභ එහි අවදානම ඉක්මවා යනවාද? මේ පසුගිය කාලය තුළ ඒ පිළිබදව ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ පර්යේෂණ පදනම් කරගත් විශේෂඥ වාර්තාවකි. අපට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් එකක් ලෙස මාළුවලට අභියෝගයකින් තොර කීර්තියක් ඇත. නමුත් ශාක පදනම් කරගත් …
Continue Reading
කෑගල්ලේ පැණිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ 10කටත් කොරෝනා
-
RSL
-
December 15, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මේ වනවිට මහත් කතාබහට ලක්ව ඇති ”කෑගල්ල පැණියේ‘ පළමු සහ දෙවැනි පරීක්ෂණ සිදුකළ බව කියන වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබේ. කෑගල්ල පැණියේ පළමු සහ දෙවැනි පරීක්ෂණය සඳහා යොදාගෙන තිබුණේද මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් පිරිසකි. වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු, සෞඛ්‍ය කාර්ය සහයකයින් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු …
Continue Reading
මීළග ජනපති ට්‍රම්ප් ද ? බිඩෙන් ද ? තීරණාත්මක තීන්දුව අද !
-
RSL
-
December 14, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා කෙලින්ම තෝරාගනු ලබන්නේ ඡන්දදායකයින් විසින් නොව මැතිවරණ විද්‍යාලය විසිනි එක්සත් ජනපද මැතිවරණ විද්‍යාලයේ US electoral college සාමාජිකයින් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර ඇත්තේ ජෝ බිඩෙන් නිල වශයෙන් ජනාධිපති තේරී පත් වූ අයෙකු ලෙසයි. රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද 232 ට ඡන්ද 306 ක් ලබා ගනිමින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බිඩෙන් පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනතිවරණය ජය ගත්තේය. එක්සත් ජනපද …
Continue Reading
ශ්‍රී ලංකාවට එන එංගලන්ත පිලෙන් ස්ටෝක්ස් සහ ආචර් විවේක ගන්වයි
-
RSL
-
December 14, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ටෙස්ට් තරග සංචාරයක් සඳහා ලබන ජනවාරි මස 03 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත ටෙස්ට් කණ්ඩායමෙන් තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහ වේග පන්දු යවන ජොෆ්රා ආචර්ව විවේක ගැන්වීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසු එළැඹෙන මාස 12 ක කාලය තුළ එංගලන්ත කණ්ඩායම කාර්ය බහුල කාල …
Continue Reading
එංගලන්තයෙන් COVID-19 ‘නව ප්‍රභේදයක්’ හඳුනාගනී
-
RSL
-
December 14, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් එංගලන්තයේ සමහර ප්‍රදේශවල වේගයෙන් වර්ධනය වන බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවසා තිබේ. සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් Matt Hancock පැවසුවේ අවම වශයෙන් විවිධ පළාත් පාලන ආයතන 60 ක් වත් නව ප්‍රභේදය නිසා කෝවිඩ් ආසාදන වාර්තා කර ඇති බවයි. නව වෛරස් ප්‍ර භේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දන්වා ඇති බවත් එක්සත් රාජධානියේ විද්‍යාඥයින් ඒ …
Continue Reading
මහර ගැටුමට මුල පොලිස්පති මගේ උපදෙස් නොතකා හැරීමයි – නීතිපති
-
RSL
-
December 14, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බන්ධනාගාරය තුළ සිරකරුවන් අඩු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මාර්ගෝපදේශ සහ උපදෙස් අවස්ථා දෙකකදී තමන් විසින් පොලිස්පතිවරයාට ලබාදුන් බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පැවසුවේය. අද (14) දින නව නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළ අතර එහි දී නීතිපතිවරයා කියා සිටියේ තමා විසින් ලබා දුන් එම උපදෙස් ක්‍රියාත්මක වුයේ නම් මහර බන්ධනාගාර ගැටුම සිදුනොවීමට …
Continue Reading
මෙවර උත්සව සැමරීම ‘සැමවිටම පවුලේ අයට’ පමණක් සීමා කරන්න
-
RSL
-
December 14, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
තවත් සති දෙකකින් උදාවන උත්සවය සමය වෙනත් කාලවල මෙන් සැමරීමට ස්වභාවධර්මය අපට ඉඩදී නැති බවත් මේ තත්ත්වය තුළ එළඹෙන උත්සව සමයේදී නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කටයුතු කරනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා …
Continue Reading
එළවළු හා පලතුරු සාධාරණ මිලට දෙන්න රජය මැදිහත් වෙයි
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අසාධාරණ ලෙස එළවළු හා පලතුරු මිල ඉහළ යාම පාලනයට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතනවලට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව නියමු වැඩසටහන් ලෙස නාරාහෙන්පිට, මීගොඩ, වැලිසර ආර්ථික මධ්‍යස්ථානවලට සාජුවම ගොවියාගෙන් මිලට ගත් නිෂ්පාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක යාන්ත්‍රණයක් ඔස්සේ වෙළඳුන්ට ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳව නාරාහෙන්පිට …
Continue Reading
අවම මූලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දීමේ ක්‍රමවේදයක්
-
RSL
-
December 14, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාව සහ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 7500ක් ඉදිකිරීමේ කාර්යය වහාම ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) දින නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් එම අධිකාරියේ නිලධාරින් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. ඒ අනුව මේ මස අවසන්වීමට පෙර අදාළ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ එකඟතාව …
Continue Reading
Pfizer/BioNTech එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි – මුලින්ම ධවල මන්දිරයට
-
RSL
-
December 14, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් එක්සත් ජනපද කොව්ඩ්-19 වෛරසයට එන්නත ලබා දුන් පළමු පුද්ගලයින් අතර සිටින බව බලධාරීහු පවසති. සමහර ධවල මන්දිර කාර්ය මණ්ඩලයට මේ සතියේ ෆයිසර් / බයෝටෙක් එන්නත Pfizer/BioNTech vaccine ලබා දීමට අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසූහ. නමුත් ඉරිදා (13) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මුල් එන්නත් ලබා දෙන්නේ නිශ්චිත අවස්ථා වලදී පමණක් බවයි. Pfizer/BioNTech එන්නත කොවිඩ් -19 ට …
Continue Reading