ඩොලර් බිලියනයක් වටිනා කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුමට අත්සන් තබයි

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින අරලියගහ මන්දිරයේදී සිදුවිය. එල්.ඕ.එල්.සී (LOLC) සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් (CHEC) අතර මෙම ගිවිසුම අත්සන් තැබිණි. මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන …

Continue Reading

කොවිඩ්-19 පාලනය සහ බිම් මට්ටමේ ගැටලු ගැන සෞඛ්‍ය වෘත්තීය සමිති කටඅරී

කොවිඩ් 19 පාලනයේදී සෞඛ්‍ය සේවයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිටිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති හමුවේ රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කළාය. අමාත්‍යවරිය මේ බව සදහන් කලේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය. කොවිඩ් 19 වසංගත රෝගය මැඩපැවැත්වීම සදහා සෞඛ්‍ය අංශයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිට කටයුතු කිරීම වැදගත්වන බව …

Continue Reading

My11Circle ලංකා ප්‍රිමියර් ලීග්: තරගාවලියේ වීරයා – වනිඳු හසරංග

තම තමන්ට හිමි වගකීම් වටහා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට සමත්වීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැති “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද (16 දා) සමත්වූහ.   හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ප්‍රතිවාදී ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ලකුණු 53 ක ජයක් ලද ජැෆ්නා …

Continue Reading

Harry Potter චිත්‍රපටවල නව යොවුන් තරුවලට ඊට පස්සේ මොකද වුණේ ?

හැරී පෝටර් කියන්නේ ලොකු – පොඩි, උගත් – නූගත්, ධනවත් – දුප්පත් ආදි කිසිම භේදයකින් තොරව මුළු ලෝකයම වසග කළ පොතක්. එය චිත්‍රපයට නැගුණ විට තවත් විචිත්‍රවත් වුණා. ඒ සමග ඒ ඒ චරිත සමග ආදරයෙන් / අමනාපයෙන් බැදීමටත අපට හැකි වුණා. ඒ කියන්නේ හැරී පෝටර් අපට සදාකාලික බැදීමක්. ඒත් ප්‍රශ්නයක් තිබෙනවා. එදා අපි හැරී පෝටර් තුළින් දුටු චරිත, නළුවන් අද …

Continue Reading

‘සේනා දළඹුවා පාලනය’ ගැන මේ විදිහට සිතන්න !

අපි පසුගිය කාලය පුරා අඛණ්ඩව සේනා දළඹුවා ගැනත් ඔහුගෙන් බඩඉරිගු වගාවට සිදුවිය හැකි ව්‍යසනය ගැනත් ඔබව දැනුවත් කළා. ඒත් දැන් සිදුව ඇති සේනා දළඹු ආක්‍රමණය හමුවේ ඒ දැනුම සහ තොරතුරු යාවත්කාලීන කිරීමට සිදුව තිබෙනවා. මේ අතර පොඩි චෝදනාවක් ද කළ යුතුව තිබෙනවා. ඒ තමයි වැඩි දෙනෙක් කරන්නේ සේනාගේ හානිය ගැන රටට පෙන්වන එක. ඒත් වඩා වැදගත් වන්නේ මේ විනාශයෙන් ගැළවීමට …

Continue Reading

My11circle T20 ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

My11circle පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අද (16) පැවති අවසන් තරඟයෙන්  තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක ජයක් ලැබීය. ඒ අනුව, මංගල LPL තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20  දී කඩුලු 6ක් …

Continue Reading

සිංගප්පූරුවේ සංක්‍රමණික ශ්‍රමිකයන් 152,000කට කෝවිඩ්

රැකියා සඳහා සිංගප්පූරුවට සංක්‍රමණය වී සිටින පිරිසෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පසුගිය මාස නවය ඇතුළත කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව හෙළිදරව් වීම “පුදුමයට කරුණක් නොවන” බව මානව හිමිකම් සංවිධානයක් පවසයි. සිංගප්පූරුවේ අලුත්ම වාර්තා සඳහන් කරන්නේ එරට විදේශික සේවකයන් 152,000කට එනම් 47%කට කොවිඩ් 19 වැළඳී ඇති බවය. ලන්ඩන් නුවර දත්ත වාර්තා සමඟ මෙම ප්‍රතිශතය සසඳා බලන්නේ නම් එය මෙසේය; වසංගතය ආරම්භ …

Continue Reading

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයන්ට ‘නුසුදුසුයි – සම්පූර්ණ හෙළිදරව්ව !

පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳ කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යයනයේ ඒ බව සඳහන් වේ. එකී විෂයට අදාළ තොරතුරු හිඟ වීම මෙන්ම බන්ධනාගාර පද්ධතිය, ඒවායේ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් පවතින …

Continue Reading

ශ්‍රී ලංකාවේ අර්ථික සංවර්ධනය සඳහා චීන රජයෙන් ආයෝජන රැසක්

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීන රජය විසින් ආයෝජන රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොන් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවේ පැවසීය. ඒ අනුව ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරය (පෝර්ට් සිටි) තුළ විදේශ ආයෝජනය සිදු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සැකසීමට චීන රජය සැලසුම්කොට තිබේ. එමගින් වරාය නගරය තුළ විදේශ ආයෝජන සිදු කිරීම සඳහා ආයෝජකයන් …

Continue Reading

කොවිඩ් රෝගීන් 500ක් සුව වෙද්දී 600ක් රෝගීන් බවට – ප්‍රතිකාර ලබාදීමට නව මධ්‍යස්ථාන

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුළම නව ආසාදියින් 500 – 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, සුව වන ප්‍රමාණය 500 ක් පමණ වන බවත්, කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී හෙළිවිය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (16 ) දින පෙරවරුවේදී මෙම ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස් විය. දිනකට ආසාදිතයින් 500 -600 ත් අතර …

Continue Reading