ඉදිරියේ දී කොළඹ ජාතික රෝහල තුලිනුත් PCR පරීක්ෂණ
-
RSL
-
December 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමාස් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 05 ක් පමණ වටිනා PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදුවිය. කොළඹ ජාතික රෝහල තුල මෙතෙක් පී.සී.ආර් පරීක්ෂණ සිදු නොකළ අතර, මෙම පී.සී.ආර් යන්ත්‍රය ලැබීමත් සමග ඉදිරියේ දී කොළඹ ජාතික රෝහල තුල ද පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමි වේ. ඒ …
Continue Reading
සේනා දළඹුවා වසන්න මාරක වෛරසයක් ඇවිත් !
මේ වන විට රටපුරා බඩඉරිගු වගාවට සේනා දළඹුවාගෙන් හානිවීමට පටන් අරන්. ඒ හානියට තිරසර විසදුමක් දෙන ආකාරය අපි පසුගිය කාලය පුරාම අඛණ්ඩව ඔබ වෙත සන්නිවේදනය කළා. නව දැනුම හා ප්‍රවණතා ගැනත් දැනුවත් කළා. මේ එහි තවත් දිගුවක්.
Continue Reading
ශ්‍රී ලංකාවට කොවිඩ්-19 එන්නත සැපයීම සහ පරිපාලනයට එක්සත් ජාතීන්ගේ සහය
-
RSL
-
December 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද (22) දින අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ හමුවකදී කොවිඩ්-19 එන්නත සැපයීම සහ පරිපාලනයට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට සහතිකයක් ලබා දුන්නේය. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිගර්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහත්මීන් සහ යුනිසෙෆ් නියෝජිත ටිම් සුටන් මහතා මෙම හමුවට එක්ව සිටියහ. රටවල් කිහිපයක් කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ …
Continue Reading
2019දී සිදුවූ වරද නිවැරදි කර ගැනීමට අපි මේ පාර සූදානම් – කුණු අප්‍රිකානු නායක කොක්
-
RSL
-
December 22, 2020
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පෙර වසරේ පැවැති තරගාවලියට වඩා මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් දස්කම් දැක්වීම කෙරෙහි තම කණ්ඩායමේ ක්‍රීඩකයින් මහත් ඕනෑ කමකින් පසුවන බව පවසන දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක්, එදා සිදුවූ වරද නිවැරදි කර ගැනීමට තරග 2 කින් සමන්විත මෙම තරගාවලිය හොඳ අවස්ථාවක් බව සඳහන් කර සිටියි. දකුණු අප්‍රිකානු පිල අවසන් වරට 2019 වසරේදී ෆෆ් ඩුප්ලෙසිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැසුණු අතර එම තරගාවලිය 2-0 …
Continue Reading
මහා බ්‍රිතාන්‍යයෙන් මතු වූ කොරෝනාවෛරස නව ප්‍රභේදය කොතරම් භයානක ද?
-
RSL
-
December 22, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
කොරොනාවෛරසයෙහි නව ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වීම නිසා මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි සීමාවන්වලට යටත් කිරීමට, එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය පියවර ගෙන තිබේ. ඒ අනුව නත්තල් සමයේදී ද ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක වනු ඇත. එමෙන්ම, එක්සත් රාජධානියට සංචාරක තහනම් පැනවීමට ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් හතළිහකට වැඩි ප්‍රමාණයක් ක්‍රියා කර තිබේ. එවැනි පියවරකට ශ්‍රී ලංකාව ද එක්වූ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ …
Continue Reading
බර්මිංහැම් සරසවිය ලන්ඩන් වෙළෙඳපොළට ආ ඉන්දීය කොරෝනා පෙත්ත බැහැර කරයි
-
RSL
-
December 22, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොවිඩ්-19 වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ලංකාවේ‘ හෙළ ඔසුව / ධම්මික පැණිය‘ ආදි නම්වලින් ‘නිල අනුමැතිය නොලත් ඖෂධයක් ප්‍රචලිත වේද්දී කොවිඩ්-19 වෛරසයෙන් දැඩිව බැටකන මහා බ්‍රිතාන්‍ය යෙන් සුවිශේෂී පුවතක් වාර්තා වේ. ඒ ඉන්දියාවේ නිෂ්පාදිත බව කියන ‘කොරෝනිල්’ ඉන්දීය කොරෝනා පෙත්ත බර්මිංහැම් සරසවිය විසින් ප්‍රතික්ෂේප කළ බවට වන පුවතයි. බී.බී.සීය විසින් වාර්තා කළ එම පුවත බී.බී.සී සන්දේශය වෙබ්අඩවියේ ද ඊයේ (21) දින පළ …
Continue Reading
නව පාසල් වාරයේ ආරම්භය ජනවාරි 11 දා
-
RSL
-
December 21, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අදාළ ප්‍රදේශයන්හි පෙරපාසල් හා දිවා සුරැකුම් ආයතනත් එදින සිට ආරම්භ කිරීමට අවසර කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක අයත් වන බස්නාහිර පළාතේ පාසල් සහ කොවිඩ් හේතුවෙන් හුදකලා කළ ප්‍රදේශයන්හි පාසල් හැර මේ වනවිටත් 6-11 ශ්‍රේණි සඳහා විවෘත කර ඇති සෙසු සියලු පාසල්වල නව පාසල් වාරය 2021 ජනවාරි මස 11 වැනි දා සිට ආරම්භ කෙරෙන අතර එම පාසල්වල 1-5 ශ්‍රේණි ද එදින …
Continue Reading
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ කොවිඩ් පරීක්ෂණ යහපත්
-
RSL
-
December 21, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ගේ කොවිඩ් 19 පරීක්ෂණ ප්‍රථිඵල සුභ දායක තත්ත්වයක පවතින බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. මෙම තරගාවලියට ප්‍රථම එංගලන්තය සමඟ පැවැති තරගාවලිය අතරතුරදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම කොවිඩ් 19 වෛරසය ආසාධනය වීම මත එම තරගාවලිය අතර මඟ නවතා දමා …
Continue Reading
විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වූ ප්‍රතිපත්ති වෙනස් කෙරේ
-
RSL
-
December 21, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ආර්ථික පුනර්ජීවනය හා දිළිඳුකම පිටුදැකීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය එකඟ වූ පරිදි, විදේශ අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එළැඹුණු ඒකාබද්ධ තීරණය මත පදනම්ව, 2020 මාර්තු මාසයේ සිට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවට විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පටිපාටිය පහත පරිදි සංශෝධනය කෙරේ. පහත ක්‍රියා පටිපාටිය 2020 දෙසැම්බර් 26 වැනි දින සිට ක්‍රියාත්මක වේ. 1. ශ්‍රී ලංකා රජය (විදේශ අමාත්‍යාංශය සහ කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPCO)) විසින් විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණික ශ්‍රමිකයන්, සිසුන්, රෝගීන්, කෙටිකාලීන …
Continue Reading
මාකඳුරේ මධුෂ් හෙළිකළ තොරතුරු ගැන යළි දැඩි ආන්දෝලනයක් !
-
RSL
-
December 21, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ අපරාධකරුවෙකු බව කියන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු රදවා ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් හෙළිකළ බව කියන නම් සහ එසේ හෙළි කළ කරුණු සම්බන්ධයෙන් පොලිසිය ගත් පියවර කවරේ දැයි විමසමින්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල සේවය පසුගිය ඔක්තෝබර් 27 වෙනි දින පොලිස්පතිවරයාට ද පිටපතක් සහිතව පොලිසියෙන් ඉල්ලීමක් …
Continue Reading