කොවිඩ් ආසාදිත මෘතදේහ ආදාහනය: විවෘත මනසකින් බලමුද ?
-
RSL
-
December 24, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
තමුසෙලා මුළු ත්‍රිපිටකයම කට පාඩම් කලත් වැඩක් නෑ, අබමල් රේණුවකවත් කරුණාවක් හිතේ නැතුව මොන බෞද්ධකමක්ද ? ගිය අවුරුද්දේ, ඉන්දියාවේ බරණැසි නුවර ගංගා ගං ඉවුරේ දුටු දර්ශන මට මතක් වෙනවා. එක් මළ සිරුරක් ගං ඉවුරේ තබාගෙන කිරි වලින් සෝදනවා, තවත් දේහයක් ලී වේදිකාවක් මත තබා සුදු රෙදි වලින් ඔතා හය දෙනෙකුගේ පමණ උරහිස් මත ඔසවා ගං ඉවුර වෙත ගෙන එනවා, තවත් …
Continue Reading
කලාත්මක සහ රැඩිකල් Makeup කලාවේ අලුත්ම ප්‍රවණතා
‘වේශ නිරූපණය‘ යනු ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට, කලාත්මක වීමට සහ ටිකක් විනෝද වීමට හොඳ ක්‍රමයකි. වේශ නිරූපණය අඩුපාඩු නිවැරදි කර “ඉදිරිපත් කළ හැකි presentable” පෙනුමක් ලබා දෙන ක්‍රමයක් ලෙස සලකනු ලැබූ දින දැන් ගෙවී ගොස් ඇත. මේ දිනවල වේශනිරූපණය යනු නිර්මාණශීලී වීමය. ඇඳුමට අමතර වටිනාකමක් හෝ ආකර්ෂණයක් එකතු කිරීම ය. එසේ නැතහොත් ඔබව අන්‍යයන්ගෙන් බොහෝ වෙන්කොට, සුවිශේෂ කොට හදුන්වාදීමය. උදාසීන හා කම්මැලි …
Continue Reading
‘දකුණු අප්‍රිකානු තණතීරු ගැන මමත් දන්නවා’ – මිකී ආතර්
-
RSL
-
December 23, 2020
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් වසංගතයේ බලපෑමෙන් පසු තවමත් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම තවත් දින 4 කින් දකුණු අප්‍රිකානු පිල සමඟ පළමු ටෙස්ට් තරගයට සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩා පිටියේදී තරග වදිනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරනු ලබන මාස 10 කට ආසන්න කාලයකින් පසුව වීම කැපී පෙනෙයි. අවසන් වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ සිම්බාබ්වේ පිලට එරෙහිව ඉකුත් …
Continue Reading
ත්‍රිකුණාමලේට පැමිණීමෙන් හැකිතාක් වළකින්න යැයි නිල ඉල්ලීමක්
-
RSL
-
December 23, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
එළඹෙන උත්සව සමයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණීම හැකිතාක් අවම කරන ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික් කෙරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය දින තුනක කාලය තුළ දී එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 70කට අධික පිරිසක් වාර්තා වී ඇති තත්ත්වයක් තුළ දිස්ත්‍රික්කය තුළ වෛරසය පැතිරීයාමේ වැඩි අවධානමක් පවතීම නිසා මෙම ඉල්ලීම කරන බවයි එම කමිටුව පවසන්නේ.
Continue Reading
ජනවාරි මාසයේදී ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වැළකින්න
-
RSL
-
December 23, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රීපාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් එළඹෙන ජනවාරී මාසයේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Continue Reading
රටට අනාගතයක් හිමිවෙන්න නම් සෑම අංශකින්ම රට ස්වයං පෝෂිත කළ යුතුයි – අගමැති
-
RSL
-
December 23, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අපේ රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් හැම අංශකින්ම රට ස්වයං පෝෂිත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු යැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පැවසීය. රත්මලානේ පිහිටි රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය. ‘අලුත් රටට අලුත් බෙහෙත්‘ සංකල්පය යටතේ රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාව විසින් …
Continue Reading
බස්නාහිර පළාතෙන් පිටව යන අය සඳහා Rapid antigen test ස්ථාන 11කදී
-
RSL
-
December 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ Rapid antigen test සිදුකරනු ලබන ස්ථාන ගණන හෙට සිට 11ක් දක්වා වැඩිකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මූලස්ථානයේ අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළේය. නව තීරණය ගැන වැඩිදුරටත් සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අධිවේගී මාර්ගවලදීද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරන බවත් සදහන් …
Continue Reading
‘එළවළු මාෆියාවට එරෙහිව’ රජයේ වැඩපිළිවෙළ ඇරඹෙයි !
එළවළු මාෆියාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ගොවිබිම්වල ගොවි ජනතාවගෙන් සෘජුවම මිලට ගත් එළවළු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන විත් අලෙවි කිරීමේ වැඩපිළිවෙල අද (22) උදෑසන ආරම්භ විය. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ඊට අදාළ රාජ්‍ය නිලධාරින් ද අද උදෑසන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෞද්ගලිකව එම වැඩපිළිවෙළ නිරීක්ෂණය කළහ. දිවයිනේ සියලු ප්‍රදේශවලට අයත් විවිධ වර්ගයේ එළවළු නව …
Continue Reading
විදේශයන්හි සිට මගීන් ගෙන්වා ගැනීම පිළිබඳ කොන්දේසි යළි හඳුන්වා දීමට යයි
-
RSL
-
December 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හමුවේ, විදේශයන්හි සිට මෙරටට මගීන් ගෙන්වා ගැනීම පිළිබඳ කොන්දේසි රජය විසින් නැවත හඳුන්වා දීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය අද (22) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ මෙසේද සදහන් වේ. ඇතැම් රටවල වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වයිරස ප්‍රභේදයක් සොයා ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා රජය විසින් මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා දැනට පවත්නා ක්‍රියා පටිපාටිය අඛණ්ව ඉදිරියට ගෙන යාමට තීරණය කර …
Continue Reading
එංගලන්තයේ සිට මගීන් ගෙන්වීම තාවකාලිකව නවතී
-
RSL
-
December 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට තාවකාලිකව නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමග අද (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී කොවිඩ් නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීමෙන් පසු මේ තීරණයට එළැඹිණ. එංගලන්තයේ සිට අද දිවයිනට ළගාවීමට නියමිත මගීන් …
Continue Reading