කහ – බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ අක්‍රමිකතා නතර කරන්න
ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කරයි. දේශීය ගොවීන් කහ සහ බඩඉරිඟු වගාව ඉතා සාර්ථකව පුළුල් කර ඇත. ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙළීම ආසන්නව පවතී. ගොවීන්ට සාධාරණ මිලක් හිමිවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. වෙළෙඳුන් තොග රැස් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට …
Continue Reading
සත්කාරකයෝ ශ්‍රී ලංකාවේ ආසන්නයටම එති
-
RSL
-
December 27, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ අද (27 දා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4 ක්දැවී ලකුණු 317 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී රැස් කරන ලද ලකුණු 396 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක පිල මේ වන විට තවත් ලකුණු 79 ක් පිටුපසින් සිටින්නේ කඩුලු 6 …
Continue Reading
සේනාදළඹු උවදුර විමර්ශනයට ජනපති වගා බිමට යයි
අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට අද (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය. සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ගොවීහූ ජනාධිපති සමඟ …
Continue Reading
හෂාන් තිලකරත්න – ‘සෙන්චූරියන්හි සෙන්චරියක්’ ලද එකම ශ්‍රී ලාංකිකයා
-
RSL
-
December 26, 2020
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සෙන්චූරියන් යන නම ඇසූ සැණින් එය ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ හදවතට කිට්ටු වන්නේ දකුණු අප්‍රිකාවේ ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩාංගණයක් නිසාම නොවේ. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පල්ලකැලේ ඉදිකෙරුණු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය බොහෝ සෙයින් සෙන්චූරි යන්හි ඉදිකර ඇති සුපර් ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩාංගණයේ සැලසුමට සමානව ඉදි කර තිබීම, සෙන්චූරියන් යන නම බොහෝ දෙනාගේ හදවත් වල රැඳී තිබීමට හේතු වී තිබේ. ලෝක ටෙස්ට් ක්‍රිකට් …
Continue Reading
රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව පියවර ගනී
විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බවත් රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සදහා මහ බැංකුව විසින් පියවර රැසක් ගන්නා බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ. විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව, වෙනත් ක්‍රියාමාර්ග …
Continue Reading
‘වේග පන්දු යවන්නන්ගේ සටනේ තීරණාත්මක සාධකය පිතිකරුවන්’ – දිමුත් කරුණාරත්න
-
RSL
-
December 25, 2020
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඔබ මේ ලිපිය කියවන විටත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ආරම්භවීමට ඉතිරිව ඇත්තේ පැය 48 කටත් අඩු කාලයකි. දෙපිළේම ක්‍රීඩකයින් මූලික වශයෙන් ක්‍රීඩකයින් 13 දෙනා බැගින් නම් කොට අවසන් සංයුතිය සැකසීමට සූදානම් වන මෙම කාල සීමාවේදී ශ්‍රී ලංකාව සතු සුභදායීම කරුණ බවට පත්ව තිබෙන්නේ මීට මාස 18 කට පෙර පැවැති තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිල ඔවුන්ගේ නිජ බිමෙහිම පරාජයට පත් …
Continue Reading
චීනයේ ගෘහස්ථ හිංසනය ගැන පළමුවරට ප්‍රසිද්ධියේ කතා කළ පොප් තරුව
“අපව විස්තර කරන්නේ මෙහෙමයි: හොල්මන, මූසලී, ගණිකාව, මිනිස්සු කන ගෑණි … “ චීන ගායිකා ටැන් වෙයිවෙයි මෑතකදී සජීවී රූපවාහිනී ප්‍රසංගයකදී සිය නවතම පොප් ගීතය වන ‘ෂියාඕ යුවාන්’ (Xiao Juan) ගායනා කරන අතරතුර වේදිකාවේ සිටගෙන මෙම ප්‍රබල වචන පැවසුවාය. තමන්ද මිනිසුන් ලෙස දැකිය යුතු යැයි නිහඬ ඉල්ලීමක් කරමින්, මෙතෙක් පැළඳ සිටි අව් කණ්ණාඩි ගලවා පසෙකට විසි කළ කාන්තාවන් පිරිසක් ඇය වටා …
Continue Reading
අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කරයි
-
RSL
-
December 24, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි අද (24) දින සිට (මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ අද (24) දින ප.ව 14.00ටය) හුදකලා ප්‍රදේශ ලෙස නම්කළ බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
Continue Reading
එංගලන්ත වෛරසයෙනුත් ආරක්ෂා වීමට ලංකාවට සැලසුම් ඕනෑ
-
RSL
-
December 24, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
එක්සත් රාජධානියෙන් හදුනා ගත් කොවිඩ් – 19 නව වෛරස් ප්‍රභේදය 70%ක වේගයකින් ව්‍යාප්ත වන බවත් මේ නව වෛරසයේ ව්‍යාප්තවීමේ වේගය අනුව ලෝකය පුරා රටවල කොවිඩ් තුන්වැනි රැල්ලක් නිර්මාණයවීමේ අවදානමක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මෙහිදී වෛද්‍ය අලුත්ගේ කියා සිටියේ නව වෛරසයෙන් වැළකීමට සාර්ථක සැලසුම් ශ්‍රී ලංකාවට තිබිය යුතු බවයි. මෙහිදී වැඩි දුරටත් වත්මන් …
Continue Reading
වසංගතය භිෂණයක් කරගත යුතු නෑ – රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
-
RSL
-
December 24, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් 19 පාලනය කිරීම සදහා තීන්දු තීරණ ගැනීමේදී විද්‍යාත්මක පසුබිමක සිට එය කළ යුතු බවත් වසංගතය භිෂණයක් කර නොගත යුතු බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය. රාජ්‍ය අමාත්‍යවරිය මේබව සදහන් කලේ කොවිඩ් 19 පාලනය ශක්තිමත් කිරීම සදහා වෛද්‍ය විශේෂඥයින්ගේ අදහස් ලබාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය. …
Continue Reading