ශ්‍රී ලංකාවේ සියවස් දෙකක ප්‍රතිශක්තිකරණ උරුමය 2021දී උරගා බැලෙනු ඇති !

දශක ගණනාවක් තිස්සේ දැඩි ශික්ෂණයෙන් හා කැපවීමකින් ගොඩ නගා ගත් ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව සතුයි. වෛද්‍යවරුන්ගේ මගපෙන්වීම යටතේ මෙහි වැඩි වැඩ කොටසක් සිදු කරන්නේ ක්ෂේත්‍ර මට්ටමේ ප්‍රජා සෞඛ්‍ය සේවකයන් විසින්.   නාලක ගුණවර්ධන 2020 වසරේ අපේ ලෝකය උඩුකුරු යටිකුරු කළ COVID-19 රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට හොඳම ආරක්ෂිත පියවර ලෙස එන්නත් සැලකිය හැකියි. ඇමරිකාව, යුරෝපා හවුල, රුසියාව සහ චීනය වැනි රටවල නිපදවූ එන්නත් නිසි සායනික …

Continue Reading

කොරෝනා නිසා චීනයට ‘ගෝලීය ආර්ථික ආධිපත්‍’ය කලින්ම ලැබිලා

කොවිඩ් වෛරස් වසංගතය සාමාන්‍ය ජනජීවිතය පමණක් නොව ගෝලීය ආර්ථික ආධිපත්‍ය පවා වෙනස්කරනු ලබනු ඇති බව ලොව ප්‍රකට සමීක්ෂණ ආයතනයක අලුත්ම වාර්තාවක සදහන් වෙනවා. ලෝකයේම අවධානය දිනාගත් මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයේ පවත්වාගෙන යන ආර්ථික සහ ව්‍යාපාර සමීක්ෂණ මධ්‍යස්ථානය – Centre for Economics and Business Research CEBR) විසිනුයි. එහි සදහන් වන ආකාරයට 2028 වන විට ලෝකයේ දැවැන්තම ආර්ථිකය බවට චීනය පත්වනු …

Continue Reading

දකුණු අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 45ක ජයක්

තෙවැනි දිනයේදී සත්කාරක පිල දක්වන කැපී පෙනෙන දක්ෂතාවය හේතුවෙන් අපේක්ෂිත පරිදි සෙන්චූරියන්හි පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයෙන් සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 45 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (29 දා) සමත්විය. ඒ අනුව තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස සත්කාරකයෝ පෙරමුණ ගත්හ. දකුණු අප්‍රිකානුවන්ට සිව්වැනි ඉනිමේදී පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමට …

Continue Reading

කාගිසෝ රබඩා දෙවැනි ටෙස්ට් තරගයට එක් වෙයි

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි බොක්සිං දින ඇරැඹි පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලද දකුණු අප්‍රිකානු පිලේ ප්‍රධානම වේග පන්දු යවන්නා වන කගිසෝ රබඩා Kagiso Rabada දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එක් කර තිබේ. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය ආරම්භයට පෙර කණ්ඩායම රැඳී සිටින ජෛව ආරක්ෂණ පරිසරයට ඇතුළුවීම සඳහා අනුගමනය කළ යුතු සියලු ආරක්ෂක පිළිවෙත්වලින් අනතුරුව ඔහු කණ්ඩායමට එකතුවනු …

Continue Reading

Zhang Zhan: වූහාන් කොරෝනා ආරම්භය ලොවට කීමේ ‘වරදට’ සිර දඬුවමක්

37 හැවිරිදි මාධ්‍යවේදිනිය පසුගිය මැයි මාසයේ දී රඳවා තබන ලද අතර ඇය මාස කීපයක් ආහාර වර්ජනය කිරීමක ද නිරතව සිටියාය වූහාන් නගරයෙන් කොරෝනාවෛරසය ආරම්භවීම සම්බන්ධයෙන් වාර්තාකළ චීන මාධ්‍යවේදිනිය වසර හතරක කාලයකට බන්ධනාගාර ගතකරනු ලැබුණි. ෂාන්ග් ෂාන් (Zhang Zhan) නම් එම මාධ්‍යවේදිනිය වැරදිකාරිය බවට පත්කරනු ලැබ තිබෙන්නේ “කුපිතකාරී තත්වයක් ඇතිකරනු ලැබීම සහ ආරාවුල් අඬදබර ඇතිකරනු ලැබීම” සම්බන්ධයෙනි. එය චීන ආණ්ඩුවට එරෙහි …

Continue Reading

7% පොලියට දෙන නිවාස ණය: ගැටලු 16කට මහ බැංකුව දුන් නිල පිළිතුරු

දැනට පවතින නිවාස ණය පොලී අනුපාතවල වෙනසක් නෑ 2021 අයවැය මගින් ජනතාවට ලබාදුන් සුවිශේෂ සහනයක් වන 7%ක වාර්ෂික පොලි අනුපාතයකට ලබා දෙන උකස්කර මත ලබා දෙන නිවාස ණය සම්බන්ධයෙන් මේ වන විට ජනතාව අතර දැඩි උනන්දුවක් තිබෙනවා. ඒත් ඔවුන්ට ඒ ගැන නිවැරදි සහ නිරවුල් – පරිපූර්ණ අවබෝධයක් නැහැ. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය …

Continue Reading

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය පහළට

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2018 වසරේ වාර්තා කළ 0.811 ක අගයට සාපේක්ෂව 2019 වසරේ දී 0.802 දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ සඳහා ‘ආර්ථික සහ ව්‍යාපාර පරිසරය’ සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකයන්හි පහළ යෑම හේතු වී ඇති අතර ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකය මෙම වසර තුළ දී වැඩිදියුණු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව …

Continue Reading

Lock down හුදකලාව කියන අපූරු ඡායාරූපමය කතාව

ඡායාරූපයක් වචන දහසක් කතා කරනවා කියලා අපි බොහෝ විට ලියලා තියෙනවා. ඒකට ඔබ විරුද්ධ නැති බවත් අපි දන්නවා. ඒ නිසා අපි ඔබට නිතරම අති සුන්දර වගේම මිල කළ නොහැකි ප්‍රවෘත්ති වටිනාකමක් තිබෙන ඡායාරූප දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙනවා. මේ තවත් එවැනි සුන්දර ඡායාරූප එකතුවක්. ජේම්ස් රෙබෑන්ක්ස් James Rebanks කියන්නේ ගොවියෙක්, ඡායාරූප ශිල්පියෙක්. ඒ වගේම ලේඛකයෙක්. ඔහු ජීවත් වෙන්නේ එක්සත් රාජධානියේ. වඩාත් සුන්දර …

Continue Reading

කොවිඩ්-19 එක්ක එන මානසික ගැටලු – ඔබ මේ කරුණු දැන සිටියා ද ?

චතුරි සුරවීර විශේෂඥ මනෝ වෛද්‍ය ජාතික රෝහල කොළඹ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ වෛද්‍ය පීඨය) කොවිඩ් -19 වසංගතය මහජනතාවට, සෞඛ්‍ය අංශවලට සේම ඒ සම්බන්ධ පර්යේෂණ සිදුකරන්නන්ට ද අලුත් රෝග තත්ත්වයකි. මේ වන විටත් අපි ඒ රෝගයේ ස්වභාවය පිළිබද ඉගෙන ගනිමින් සිටිමු. මින් පෙරත් ලෝකයේ මෙවැනි වසංගත තත්ත්වයන් ව්‍යාප්ත වූ නමුත් ඒවායෙන් ශ්‍රී ලංකාවට ඒ හැටි බලපෑමක් එල්ල නොවිණි. මෙහිදී අප සියලු දෙනා වටා ඇත්තේ දැඩි …

Continue Reading

ආර්ථික සංවර්ධනයේදී අපට වැරදුණේ කොහොමද ? කොතැන ද ?

මේ වන විට පනවා ඇති ආනයන සීමා තුළ ජනතාව යම් තරමකින් අපහසුතාවට පත්කරමින්, බොහෝ දේ කෙටි කාලයකට හිඟ වීමේ ඉඩකඩ පවතින බව සැබෑවකි. එහෙත් ඒ අත්දකින්නාවූ හිඟය තුළම දේශීය නිෂ්පාදකයින්ට අවස්ථාවක්, පෙළඹවීමක් ඇති වේ. ආචාර්ය අජිත් දිසානායක – ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය – කැළණිය විශ්වවිද්‍යාලය ඕනෑම රටක් සිය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවිය යුත්තේ ආර්ථික සමතුලිත භාවය, ආර්ථික ස්ථායිතාවය, ආර්ථික වර්ධනය හා සංවර්ධනය, සමානාත්මතාවය, පූර්ණ සේවා නියුක්තිය වැනි මූලික අරමුණු …

Continue Reading