දකුණු අප්‍රිකාවට වසර 30 ක් ක්‍රිකට් අහිමිවුණේ ඇයි ?
-
RSL
-
December 31, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වී වසර 12ක් ගතවන තුරුම ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟයකට සහභාගී නොවුයේ ඇයි ද යන්න මෙරට ක්‍රීඩා ලෝලීන්ගෙන් වැඩි කොටසක් නොදන්නා බව සුප්‍රකට කරුණකි. ශ්‍රී ලංකාව පමණක් නොව අපට කලින් ටෙස්ට් තත්වය ලබා සිටි රටවල් ද 1965-1993 පමණ තෙක් වසර තිහක පමණ කාලයක් දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟයකට සහභාගී නොවීය. ක්‍රිකට් පමණක් නොව …
Continue Reading
කොරෝනා මරණ භූමිදානය ගැන බෞද්ධ භික්ෂූන් අතරත් මතභේද
කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට ශ්‍රී ලංකාව තුළ 200 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වී තිබේ. මුස්ලිම් ප්‍රජා නායකයන් පවසන පරිදි ඒ අතරින් 150 කට වැඩි පිරිසක් මුස්ලිම් ජනතාවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදි ලොව පුරා රටවල් 190 කට වැඩි ප්‍රමාණයක් කෝවිඩ් ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය හෝ මිහිදන් කරන අතර, කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් තැනැත්තන්ගේ සිරුරු සියල්ල ආදාහනය කළ …
Continue Reading
කොවිඩ්-19 මරණ 204 දක්වා සහ ආසාදිතයින් සංඛ්‍යාව 39,571 දක්වා ඉහළට
-
RSL
-
December 31, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් අද (31) දින නිල වශයෙන් තහවුරු කරන ලද බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (31) දින ප.ව 19.30ට නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වේ. මේ අතර අද දින ප.ව 19.40ට රජයේ ප්‍රවෘත්ති …
Continue Reading
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හට හමුදා ගෞරවාචාර පිරිනමයි
-
RSL
-
December 31, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මාතෘභූමියේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කරගැනීම උදෙසා උත්තරීතර කැපකිරීමක් සිදුකර පසුගියදා ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවය අද (31) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් 2020 දෙසැම්බර් මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආරක්‍ෂක …
Continue Reading
රුපියල් 20 නව සමරු කාසියක්
-
RSL
-
December 31, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබිණ. කාසිය පැති 7ක් සහිත හැඩයකින් යුතුව ඇලුමීනියම් සහ ලෝකඩවලින් නිමවා තිබේ. කාසි 3,000ක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සඳහා භාවිත නොකෙරේ. මහ බැංකු …
Continue Reading
ධාවනයෙන් ඉවත් කළ ශ්‍රී ලංගම බස් රථ 273ක් නැවත ධාවනයට
-
RSL
-
December 31, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය. දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මේ බස් රථ යොදා ගනු ලැබේ. ප්‍රවාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් …
Continue Reading
ඕමානයේ සිදුවන ශ්‍රී ලංකා මිනිස් ජාවාරමට එරෙහිව පියවර ගැනේ
-
RSL
-
December 30, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඕමානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙන්ම, මිනිස් ජාවාරම වැළැක්වීම ඇතුළුව කරුණු කිහිපයක සම්බන්ධයෙන් කම්කරු සබඳතා හා පුහුණු පිළිබඳව ඕමානය හා ශ්‍රී ලංකාව අතර එළඹ ඇති ගිවිසුම අනුව සාකචිඡා කිරිමේ 04 වැනි ඒකාබද්ධ තාක්ෂණික කමිටු රැස්වීම අන්තර්ජාලය ඔස්සේ ඉකුත් දා පැවැත්විණ. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම රැස්වීමට තානාපති කාර්යාලයේ උපදේශක (රැකියා හා සුභසාධන) …
Continue Reading
කොරෝනා නව ප්‍රභේදය ගැන ඔබ දැන ගත යුතුම තොරතුරු
-
RSL
-
December 30, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
පර්යේෂකයින්ට අනුව මේ විකෘතිවීම සිදුව ඇත්තේ වෛරසයේ ස්පයික් ප්‍රෝටීනයේ ය. ‘Spike protein’ යනු වෛරසයේ බාහිරින්ම පිහිටි ආවරණයේ ඇති ප්‍රෝටීනයකි. වෛරසයට සෛලයක් තුළට ඒමට උදව් දෙන්නේ එමඟිනි. සාමාන්‍යයෙන් ඕනෑම වෛරසයක් තමන්ගේ පැවැත්මට වාසිදායි ලෙස තමන්ගේ සැකැස්ම වෙනස් කරයි. ආචාර්ය චන්දිම ජීවන්දර, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක ජීවවිද්‍යා දෙපාර්තමේන්තුව ලොව පුරා කොවිඩ් – 19 භීතිය තව තවත් උත්සන්න කරමින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් වේගයෙන් …
Continue Reading
කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවට බාධා එපා – ජනපති
“ගම සමග පිළිසඳර” සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැබිතිගොල්ලෑව, කණුගහවැව ගමට යයි. ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” සිව් වැන්න මෙයයි. 2020 සැප්තැම්බර් 25 වැනි දින වැඩසටහන ආරම්භ වූයේ බදුල්ල දිස්ත්‍රිකයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංවිට ගම්මානයෙනි. මෙතෙක් කල් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මාන වෙත ගොස් ගැමි ජනතාව මුහුණපා සිටින, දිගු කලක් නොවිසඳී ඇති ගැටළු නිවැරදිව හදුනාගැනීම, එම ගැටළු නිලධාරීන්ට ඝෘජුව …
Continue Reading
සංගක්කාර සහ මාලිංග දශකයේ කණ්ඩායම් වලට
-
RSL
-
December 30, 2020
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නිවේදනය කරන ලද දශකයේ කණ්ඩායම් අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙපළක් වන හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර සහ විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තෝරාගෙන තිබේ. කුමාර් සංගක්කාර දශකයේ ටෙස්ට් කණ්ඩායමටත් ලසිත් මාලිංග දශකයේ එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වලටත් ඇතුළත්ව සිටිති. ගෙවී ගිය 2010 වසරේ සිට 2020 දක්වා වූ කාල සීමාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූවන් අදාළ කණ්ඩායම් සඳහා යොදා …
Continue Reading