සේනා දළඹුවා ගැන පරීක්ෂණ කරන්න රුවන්ඩාවෙන් විද්‍යාඥයෝ පිරිසක් එති
ශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ සීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 06 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණි බවත් , ඔවුන්ට තම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වූ බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය. මෙම රුවන්ඩා විද්‍යාඥයන් පිරිස සේනා දළඹුවන් …
Continue Reading
කොවිඩ්-19 පාලනයට දිස්ත්‍රික් මට්ටමින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 25ක්
-
RSL
-
January 1, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කිරීම සදහා දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු පත්කර ඇති බව බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිල යුද හමුදාපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අද (01) සිට බලපැවැත්වෙන පරිදි …
Continue Reading
කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය: ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්ථාවරය
COVID-19 සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති 85,000 කට අධික විද්‍යාත්මක වාර්තා අතර මළ සිරුරක් හරහා වෛරසය සම්ප්‍රේෂණය වීමක් පිළිබඳ එකදු සිද්ධියක්වත් වාර්තා වී නොමැත Covid-19 ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් කොරෝනාවෛරසය පැතිරෙන බවට ප්‍රබල සාක්ෂි නොමැති අතර, දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි සහ ගෝලීය මාර්ගෝපදේශ අනුව යමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලබන දැඩි මාර්ගෝපදේශ අනුව ශ්‍රී …
Continue Reading
ජපානයේ උපත් අනුපාතය ඉහළ දමන්න ආණ්ඩුවෙන් ගත් අපූරු පියවර
ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන උපත් අනුපාතිකය ඉහළ දැමීම සඳහා ජපානයේ තරුණ තරුණියන්ට මඟුල් කපුකම් කිරීමට කෘත්‍රිම බුද්ධියේ සහාය ලබා දීමේ යෝජනා ක්‍රමයක් ජපන් රජය දියත් කර තිබේ. ජපානයේ වැසියන්ට සිය ආදරය සොයා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධියේ ආධාරය ලබා ගනිමින් වැඩසටහන් දියත් කරන පළාත් පාලන ආයතනවලට ලබන වසරේ පටන් සහනාධාර ලබා දීමට ජපන් රජය තීරණය කළේය. ජපානයේ උපත ලබන දරුවන්ගේ ප්‍රමාණය …
Continue Reading
Covid-19: මරණ 4ක් සමග නව ආසාදිතයින් 555ක්
-
RSL
-
January 1, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ 04ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ අතර අද දින ප.ව 20.25ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ …
Continue Reading
දෙසැම්බර් මාසයේදී උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී 4.2%ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී …
Continue Reading
ඔක්ස්ෆර්ඩ් එන්නත දොරට වඩියි: එන්නත දීම සඳුදා සිට අරඹයි
-
RSL
-
December 31, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා’ එන්නත එරට කෝවිඩ් වෛරසයට එරෙහිව භාවිතය සඳහා අනුමැතිය ලද දෙවැනි එන්නත බවට පත්වෙයි. කෝවිඩ්-19 වෛරසයට එරෙහිව ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිර්මාණය කරන ලද එන්නත එක්සත් රාජධානියෙහි මහජනතාව වෙනුවෙන් ලබාදීමට අනුමැතිය ලැබී ඇත. ‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා’ (Oxford-AstraZeneca) යනුවෙන් නම්කරනු ලැබ ඇති එම එන්නත මහජනයාට ලබාදීම ලබන සඳුදා ආරම්භ කිරීමට නියමිතය. මේවනවිට එක්සත් රාජධානියේ කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළයමින් පවතින අතරවාරයේ එම එන්නත ලබාදීම …
Continue Reading
යේමන් නව ඇමති මණ්ඩලය පැමිණෙද්දී ‘ඒඩන්’ ගුවන් තොටුපළට බිහිසුණු ප්‍රහාරයක්
-
RSL
-
December 31, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
ඉහළ ඡායාරූපය – ප්‍රහාරයෙන් පසු ගුවන් තොටුපළ අසල දර්ශනයක් දකුණු යේමනයේ ‘ඒඩන්’ නගරයේ එල්ලකෙරුන ප්‍රහාරයකින් විසි දෙදෙනකු (22) මරාදැමුන අතර තවත් පනහකට අධික පිරිසක් තුවාල ලදහ. යුද්ධයකින් දෙකඩ වී ඇති යේමනය සඳහා අළුතින් පත්කරන ලද කැබිනට් මණ්ඩලය අසල්වැසි සෞදි අරාබියේ සිට ගුවන් මගින් ‘ඒඩන්’ නගරයට ලඟාවීමෙන් සුළු වේලාවකට පසු පිපිරීමක් සිදු වූ බව යේමනයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි. එම පිපිරීමට …
Continue Reading
2020 දී ආසියාව: උණුසුම් ප්‍රවෘත්ති ඡායාරූප කතාව
ලෝකයේ සෙසු සියළු සිදුවීම් කොරෝනා වසංගත භීතියෙන් වැසීගොස් ඇති නමුත් ගෙවීයමින් පවතින වසරක කාලය ඇතුළත බොහෝ දෙනාගේ ඇස යොමුනොවෙන අනන්ත සිදුවීම් ලෝකය පුරා වාර්තාවෙමින් තිබුණි. ආසියාවේ සිදුවූ වඩාත් සිත්කාවැදුන අවස්ථා දහයක් කෙරෙහි නෙත් යොමුකරමු. මෙම අවස්ථා සහ කොරෝනා වසංගතය අතර කිසිදු සම්බන්ධයක් නොමැති තරම්ය. 2020 පෙබරවාරි 24: දශක කීපයක් තුළ නවදිල්ලියෙන් වාර්තා වූ දරුණුතම වර්ගවාදී කරලිගැසීම් මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ හින්දු …
Continue Reading
පොහොර සහනාධාරය ගන්න වී ගොවීන්ට අලුත් නීතියක්
-
RSL
-
December 31, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
මහ කන්නයෙන් නෙළන අස්වැන්නේ හෙක්ටයාරයකින් වී කිලෝ 1,000ක් වී අලෙවි මණ්ඩලයට ලබා දිය යුතු බවත්, එසේ ලබා නොදෙන ගොවීන් හට ඊළඟ කන්නය සඳහා පොහොර සහනාධාරය නොලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. වගා කර තිබෙන හෙක්ටයාර ප්‍රමාණය අනුව වී අලෙවි මණ්ඩලයට ලබා දිය යුතු වී කිලෝ ප්‍රමාණය අඩු වැඩි වන අතර නිශ්චිත ප්‍රමාණය දීමෙන් පසු වී අලෙවි මණ්ඩලයෙන් නිකුත් කරන කූපනය …
Continue Reading