ලොක්ඩවුන් නැති බස්නාහිර පළාතේ පාසැල් වල 11 ශ්‍රේණිය ගැන තීන්දුවක්
-
RSL
-
January 4, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 වන ශ්‍රේණිය සඳහා ලබන 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. මාර්තු මාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.
Continue Reading
Covid -19 මෘතදේහ භූමදානය ගැන ‘විශේෂඥ කමිටුව’ සිය නිර්දේශ ලබා දෙයි
වෛරස් වලට ශරීරය තුළ එක් වර ප්‍රතිනිර්මාණයක් කළ නොහැක. ආසාදිත පුද්ගලයා මිය ගිය පසුව ශරීරයේ ජීව සෛල නොමැති බැවින් ඉතිරිව ඇති වෛරසය පුද්ගලයෙකුගේ මරණයත් සමඟ යම් කාලයක් තුළදී මිය යයි. SARS-Cov-2 වෛරස් ආසාදනය ජලයෙන් බෝවන රෝගයක් නොවේ,” යනුවෙන් ද මෙම වාර්තාවේ සඳහන් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද 11 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුව, ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 වෛරසය …
Continue Reading
SL v SA Test: තරගයේ පාලනය දකුණු අප්‍රිකානුවන් අතට
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගණයේ අද (03 දා) ආරම්භවු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේදී ලබාගත් ලකුණු 157ට පිළිතුරු ලෙස පළමු දිනට ක්‍රීඩාව නතර කර දමනා විට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ කඩුල්ලක් දැවී ලකුණු 148 ක් ලබා සිටියේය. දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් පන්දු 119 කදී හතරේ පහර 16 ක් සමඟින් ලකුණු …
Continue Reading
මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ඇන්ටිජන් පරීක්ෂණ
-
RSL
-
January 3, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාව සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා අද (03) දින මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඇතුළු පුද්ගලයින් 44 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණට ලක්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මේ පිළිබද වැඩි දුරටත් කරුණු හෙළිකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ එම සියලු දෙනාගේ පරීක්ෂණ වාර්තා ඍණාත්මක බවයි. එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් …
Continue Reading
පොළොන්නරු – සීගිරි යන්න ඉන්න දේශීය සංචාරකයින්ට නිවේදනයක්
-
RSL
-
January 3, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්ක්‍රේන ජාතික සංචාරකයින් පිරිස සංචාරය කිරීමට නියමිත ස්ථාන කිහිපයක් හෙට (04) සහ අනාදිදා (05) දේශීය සංචාරකයින්ට විවෘත නොකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (04) දින පස්වරු 1.00න් පසුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාල අංක 02 සහ ආලාභ පිරිවෙණ සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක …
Continue Reading
හෙට උදෑසන සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ
-
RSL
-
January 3, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හෙට (04) අලුයම 5.00 සිට හුදකලා බව ඉවත් කිරීමට තීරණය කරඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ හෙට (04) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ පහතින් දැක්වේ. මෝදර පොලිස් වසම කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාමනිලධාරී වසම කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාමනිලධාරී වසම මිරිහාන …
Continue Reading
ශ්‍රී ලාංකිකයන් 68,000ක් මවුබිමට ඒමට නොහැකිව කොටුවෙලා
-
RSL
-
January 3, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
වර්තමානයේ පවතින දැවැන්තම අභියෝගයන්ගෙන් එකක් වන ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව අඛණ්ඩව සිදු කරන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි. විදේශයන්හි අගුලු දැමීම්, හුදකලා කිරීම්, ඇඳිරි නීතිය සහ ගුවන් අවකාශය වසා දැමීම් මධ්‍යයේ වුවද විදේශයන්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනිමට විදේශ අමාත්‍යංශය පෙරමුණ ගෙන සිටින බවද, මෙරටට …
Continue Reading
නව වසරේ කෘෂිකර්මාන්තය සහ ගොවියා සුරක්ෂිත කිරීමට නව තීන්දු රැසක්
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විදේශ ආධාර හා ණය ව්‍යාපෘතිවල ප්‍රගතිය හා 2021 වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ විදේශ ආධාර ව්‍යාපෘතිවල ප්‍රධානීන්, ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ. විදේශ ආධාර හා ණය ව්‍යපෘති මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව සමඟ නිසි …
Continue Reading
ජපානය සුපිරිසිදු රටක් වුණේ බුදු දහමේ බලපෑම නිසාද ?
-
RSL
-
January 3, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
දරු දැරියෝ සිය පොත් උරබෑග මේස මත තබා පංති කාමරයේ හිඳ සිටිති. පොත පතට යටවුණු දිගු දිනක අග නිවෙස් බලා යාමට නොඉවසිල්ලෙන් පසුවෙති. සිය ගුරුවරයා විසින් පසුදින කාල සටහන පිළිබඳ කරනු ලබන නිවේදන දරුදැරියෝ සාවදානව අසා සිටිති. ඉන් පසු සුපුරුදු ලෙස ගුරුවරයාගේ අවසන් වචන ඊට එක් වේ: ” හරි දැන් අදට නියමිත පිරිසිදු කිරීමේ පවරුමයි. පළවෙනි පේළිය සහ දෙවෙනි පේළිය …
Continue Reading
දෙවැනි ටෙස්ට් තරගය ගැන දිමුත් කරුණාරත්නගේ හෙළිදරව්ව
2021 වසරේ උදාවත් සමඟ ශ්‍රී ලංකාව මෙන්ම දකුණු අප්‍රිකාව සහභාගිවන පළමු ටෙස්ට් තරගය අද (03 දා) ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩා පිටියේදී ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් ජය ගැනීමට සමත්වීමත් සමඟ තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින සත්කාරක පිල ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් තරගයට අවතීර්ණ වද්දී සංචාරක ශ්‍රී ලංකා පිල හෙට තරගය ජය ගනිමින් ජය පැරදුමෙන් …
Continue Reading