ඇඳිරි නීතිය යාවත්කාලීන කිරීම පිළිබද රජයේ නිවේදනය
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරේ. මේ දිස්ත්‍රික්කවල හෙට (24) දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන …
Continue Reading
Covid 19ටත් වඩා විනාශකාරී ‘භීතිය වපුරන අනාවැකි පොත් සහ මාධ්‍ය’
2008 ග්‍රීෂ්ම ඍතුවේදී, වයස අවුරුදු 5 දී තමාට පූර්ව අනතුරු ඇඟවීම් ලැබීමට පටන් ගත් බව කියා සිටි වැඩිහිටි මානසික රෝගියෙක් අශෝභන අනාවැකි ඇතුළත් පොතක් ප්‍රකාශයට පත් කළේය. “2020 දී පමණ නියුමෝනියාව වැනි දරුණු රෝගයක් ලොව පුරා පැතිරෙනු ඇත. පෙනහළුවලට පහර දී දන්නා සියලු ප්‍රතිකාරවලට ප්‍රතිරෝධයක් දක්වනු ඇත. අසනීපයට වඩා බොහෝ සෙයින් අවුල් සහගත වන්නේ එය පැමිණි විගසම හදිසියේම අතුරුදහන් වීම, …
Continue Reading
කොරෝනා බොරදියේ මාළු බාන ‘දේශපාලන අදබාලයෝ’
කොරෝනා වෛරසය ගැන පසුගිය දෙසැම්බරයේත් ලෝකය දැන සිටියහ. රාජපක්‍ෂ පාලකයන් ජනවාරියේ කටුනායක නිරෝධායන ඒකකය සකි‍්‍රය කොට, ජාතික කි‍්‍රයාකාරි කමිටුවක් පත් කළහ. ජනවාරි 27 දා හඳුනා ගත් පළමු චීන ජාතික කොරෝනා රෝගියා හමු විය. ඇය පෙබරවාරි මස 19 වෙනි දින සුවය ලබා රටින් පිටව යෑම මහා උත්සවයක් විය. ඒ සමග දිලිත් ජයවිර, ඉරාජ් වීරරත්න ලංකාවේ සංචාරයට එන්නැයි ලෝකයට ඇරයුම් කළහ. කොරෝනා …
Continue Reading
කොරෝනා භීතිය මැද්දේ World Happiness Report නිකුත් වෙයි
එක්සත් ජාතීන්ගේ නවතම ‘ලෝක සන්තෝෂ වාර්තාව United Nations’ latest World Happiness Report පසුගිය සිකුරාදා (20) නිකුත් කරනු ලැබුවා. එම වාර්තාව අනුව අඛණ්ඩව තෙවැනි වරටත් ලොව ප්‍රීතිමත්ම රට ලෙස ෆින්ලන්ත නම් කර තිබුණා. ෆින්ලන්තයට පසුව 2. ඩෙන්මාර්කය 3. ස්විට්සර්ලන්තය 4. අයිස්ලන්තය 5. නෝර්වේ 6. නෙදර්ලන්තය7. ස්වීඩනය 8. නවසීලන්තය 9. ඔස්ට්‍රියාව10. ලක්සම්බර්ග් යන රාජ්‍ය ලෝක සන්තෝෂ දර්ශකයේ මුල්ම රටවල් 10 අතර හිමිකම් …
Continue Reading
Covid 19 World Hot News Review: ඉතාලියේ මරණ සංඛ්‍යාව 5,476 දක්වා ඉහළට
ඉතාලියේ කොරෝනා වයිරස් රෝගයෙන් මියගිය සංඛ්‍යාව අද දින තුළ 651ක් වූ අතර ඒ අනුව මියගිය මුළු ගණණ 5,476 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 13.5 ක වැඩිවීමකි. කොරෝන වෛරස් වසංගතයෙන් මියගිය සංඛ්‍යාව යුරෝපයේ අඛණ්ඩව ඉහළ යමින් ඇති අතර ස්පාඤ්ඤයේ නිලධාරීන් එක රැයකින් නව මරණ 400 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එරට සිදු වූ මරණ සංඛ්‍යාව අද (22) …
Continue Reading
ඇදිරි නීතිය ඉවත් කළ විට ජනතාව පිළිපැදිය යුතු මූලික කරුණු 10ක් රජය කියයි
ඇදිරි නීතිය ඉවත් කළ විට ජනතාව විසින් පිළිපැදිය යුතු මූලික කරුණු ඇතුළත් මාධ්‍ය නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරසා විසින් අද (22) දින නිකුත් කළා. එය සම්පූර්ණයෙන්ම මෙසේයි.
Continue Reading
කොරෝනා උවදුරෙන් මිදෙන්න නිසි පිළිවෙත් අකුරට පිළිපදින්න – රජය ජනතාවගෙන් ඉල්ලයි
-
RSL
-
March 22, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කොට ජන ජිවිතය සුරක්ෂිත කරනු පිණිස හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමග මුළුමනින් අනුගත වන්නැයි රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ බරපතල සෞඛ්‍ය ගැටළුව ජය ගැනීමට ඇති ප්‍රධාන මග වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනීම හෙවත් නිවාරණයයි. කාර්යාල, කඩ සාප්පු, බස්රිය, දුම්රියපොළ වැනි පොදු ස්ථානවල ගැවසෙන විට සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම එනම් එකිනෙකාට …
Continue Reading
Covid 19 පාලනයට ලෝකයේ සියලුම රටවල් ගත් තීන්දු සියල්ල
COVID-19 මැඩපැවැත්වීම සඳහා ලොව පුරා රටවල් දේශසීමා වැසීම ඇතුළු දැඩි පියවර ගෙන තිබේ. මේ ඒ සියල්ල ගැනයි ගුවන්තොටුපල වසා දැමීම, සංචාරක සීමාවන් පැනවීම සහ ඔවුන්ගේ දේශසීමා සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබීම ඇතුළුව නව කොරෝන වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ලොව පුරා රටවල් වැඩි වැඩියෙන් පියවර ගනිමින් සිටී. කොරෝන වෛරසය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ලේබල් කර තිබේ. පහත දැක්වෙන්නේ මෑත දිනවල එවැනි පියවර ගෙන ඇති රටවල් …
Continue Reading
අද දිනයේ Covid 19 උණුසුම් දේශීය පුවත් සියල්ලම
පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයින්ට ජනපති නියමයෙන් සහන කොවිඩ් 19ට එරෙහි සටනේදී තොරතුරු බෙදා හැරීම සදහා සම්බන්ධතා පැවැත්වීම අත්‍යවශ්‍ය වන මෙම කාලයේදී සිය පසුගෙවුම් පාරිභෝගිකයින් සදහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත්, පෙර ගෙවුම් පාරිභෝගිකයින් සදහා හදිසි ණය පහසුකම් සහ අමතර කතා කාලයක් ලබාදීමේ යාන්ත‍්‍රණය කි‍්‍රියාත්මක කරන ලෙසත් සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන, නිවෙස්වලට …
Continue Reading
වරාය මෙහෙයුම් බාධාවකින් තොරව අඛණ්ඩව
කොරෝනා වෛරසය රට තුළට පිවිසීම නතර කරනු පිණිස ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වසා දැමීමට ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක බව රජය පවසයි. පිටවීමේ පර්යන්තය විවෘතව තැබෙන අතර, ශ්‍රී ලංකාවෙන් පිටවන මගීන් රැගෙන යන ගුවන් යානාවලට අවසර දී තිබේ. සියලුම මගී සංක්‍රමණ ගුවන් කටයුතු ( passengers transit ) නතර කර ඇත. වරාය මෙහෙයුම් ආනයන, අපනයන ක්‍රියාවලියට බාධාවක් නොවන අයුරින් පෙර පරිදි සිදු කෙරේ. …
Continue Reading