මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ හෙට ඇරඹේ
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ වැඩපිළිවෙල හෙට (12) ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි. අම්පාර දිස්ත්‍රික්කයන් හෙට පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතය. මීට සම්බන්ධ රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන්ගේ හා ගොවි ජනතාවගේ උනන්දුව හා ධෛර්ය වැඩිකරමින් නව වැඩපිළිවෙල මෙසේ ආරම්භ කිරීම …
Continue Reading
චිරාත් කෝලි – අනුෂ්කා ෂර්මා මාපිය පදවිය ලබති
සුපිරි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා ගැහැණු ළමයෙකු බිහි කළ බව ඇගේ සැමියා වන ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේය. “ඔබගේ සියලු ආදරය, යාච්ඥා සහ සුබ පැතුම් වලට අපි ඔබට ස්තූතිවන්ත වෙමු,” කෝලි සිය ට්විටර් හසුරුවමින් පළ කළේය. තරු යුවළ 2017 දෙසැම්බර් මාසයේදී ඉතාලියේදී විවාහ වූයේ පවුල් සබඳතාවකිනි “අනුෂ්කා සහ බබා යන දෙදෙනාම නිරෝගීව සිටින අතර අපගේ ජීවිතයේ …
Continue Reading
හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා 12ක්
-
RSL
-
January 11, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
කාන්තා විලාසිතා ලෝකය තරම්ම පැරණි වන අතර වසර ගණනාවක් පුරා විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇත. ස්වාභාවිකවම, අතීතයේ දී විස්මිත යැයි සැලකූ සමහර ප්‍රවණතා දැන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමට ලක්ව ඇත. නමුත් සැම විටම එය එසේ නොවේ. පැරණි විලාසිතා තවමත් අලංකාර ලෙස සලකනු ලබන සමහර කාන්තාවන් තවමත් ඒවා අත්හදා බැලීමෙන් සතුටක් ලබන අතර පැරණි ප්‍රවණතාවන්ට නව ජීවයක් ලබා දේ. මේ තත්ත්වය …
Continue Reading
ශ්‍රී ලංකාවට නව ශාරීරික යෝග්‍යතා කළමනාකරුවෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන්ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව ලූඩන්ගේ සේවය අද (ජනවාරි 11) සිට බලපැවැත්වෙනු ඇත. ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ විශේෂඥයකු වන ලූඩන් ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින්ගේ ශක්තීන් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින …
Continue Reading
දකුණු ඉන්දියාවේ චිත්‍රපට රූගත කිරිමේ ගමනාන්තය ශ්‍රී ලංකාව වේවි ද?
-
RSL
-
January 11, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉන්යාදියානු චිත්‍රපට රූගත කිරීමේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ කර්මාන්ත වෘත්තිකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ඉකුත්දා පැවැත්විණ. ආර්ථිකය නංවාලීම සඳහා ව්‍යාපාරික අවස්ථා සලසා ගැනීම පිණිස ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු දකුණු ඉන්දියාවේ නීති, චිත්‍රපට සහ ආයෝජන අංශවල වෘත්තිකයන් සමඟ මෙම අන්තර්ක්‍රියා සැසිය සංවිධානය කර තිබුණි. මෙම සැසියේ පරමාර්ථය වූයේ ශ්‍රී ලංකාවේ පවත්නා ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පිළිබඳව එම වෘත්තිකයන් දැනුවත් කිරීමයි. චෙනනායි …
Continue Reading
ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අවධානය
-
RSL
-
January 10, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය. ඊට අදාළව සෞඛ්‍ය අංශ සමඟ සාකච්ජා කරන බවත්, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේ එය ක්‍රියාත්මක කරන බවත්,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙරට උපකාරක …
Continue Reading
බදු නොගෙවන මෝරුන්ගේ නම් ජනමාධ්‍ය මගින් රට හමුවට
විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී පසුගිය (06 දා) තීරණය විය. එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. අයකර ගත හැකි බඳු කඩිනමින් අයකර ගැනීමට පියවර ගත යුතු …
Continue Reading
සීනි බදු සංශෝධනය: රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වාර්තාවක් කැදවයි
-
RSL
-
January 10, 2021
-
Uncategorized
-
featured
-
0 Comments
සීනි බදු සංශෝධනයේදී එහි වාසිය පාරිභෝගිකයන්ට හිමි වන්නේද යන්න පිළිබඳව අපක්ෂපාතී සහ විමර්ශනාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළීබඳ කාරක සභාව වෙත ලබා දෙන ලෙස එම කාරක සභාවේ සභාපති නීතිඥ අනුර ප්‍රියර්ශන යාපා මහතා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය. මුදල් අමාත්‍යංශය විසින් 2020 ඔක්තෝබර් මස 13 පැනවූ අංක 2197/12 දරන ගැසට් පත්‍රය මඟින් ආනයනිත සීනි කිලෝග්‍රෑමයක් සඳහා එතෙක් රු.50.00 ක් ලෙස …
Continue Reading
ඉහළ යන අන්තර්ජාල අපරාධවලින් සුරක්ෂිත වන්නේ කෙසේද ?
-
RSL
-
January 10, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා ඊමේල් පණිවිඩ සම්බන්ද කරනිමින් සිදුකරනු ලබන මුල්‍යමය අපරාධ සහ සමාජ මාධ්‍ය ගිණුම් වලට අනවසරයෙන් ඇතුළුවීම් සම්බන්ධයෙන් වන අපරාධවල ඉහල යෑමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ප්‍රකාශකොට ඇති බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා වාර්තාවිය. උද්ගතවී ඇති COVID-19 වයිරස තත්වය යොදාගනිමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධ …
Continue Reading
ජනතාව සහ භික්ෂූන් අපේක්ෂා කරන භූමිකාව ගැන ජනපති කළ ප්‍රකාශය
බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනාධිපතිවරයා කියා සිටී. සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයකි. ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති සඳහන් කරයි. ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ …
Continue Reading