දෝෂාභියෝගය සම්මතයි: ජනපති ට්‍රම්ප්ගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව එරට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී 232/197ක් ලෙස සම්මත වුණා. ජනපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් 10දෙනකු ද ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර විශේෂත්වයක්. ජනපති ට්‍රම්ප්ට එරෙහිව ඇති චෝදනාව වන්නේ පසුගිය 6 වැනිදා කැපිටල් මන්දිරය ආක්‍රමණය කිරීමට පාක්ෂිකයින් උසිගැන්වීමයි. ජෝ බිඩෙන් විසින් මෙම …
Continue Reading
නිරෝධානයේදී යුද හමුදාවේ ගරුත්වය රකින්න යුධ හමුදාපති ගත් තීන්දුව
-
RSL
-
January 14, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යාමට යුද හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් යුද හමුදාව ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයථා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශ්වකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙස නිරෝධායන කටයුතු …
Continue Reading
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11ක සංචාරකයින්ට ‘ජපානයට ඇතුළුවීම තහනම්’
-
RSL
-
January 14, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක සංචාරකයින්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබෙනවා. කොවිඩ් – 19 ව්‍යාප්තිය හමුවේ ජපාන අගමැතිවරයා විසින් එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කර ඇති අතර ඒ සමග ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබෙනවා. කෙසේවුවද ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31 දක්වා එම තහනම අදාළ නොවන …
Continue Reading
දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල Ferentino Tire Corporation විවෘත කෙරේ
-
RSL
-
January 14, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන“ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ. හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබේ. පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි. යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් …
Continue Reading
බොලිවුඩ් සරාගිනිය ‘සයියාම් ඛාර්ගේ’ රස රහස් එළියට !
‘සයියාම් ඛාර් – Saiyami Kher කියන්නේ බොලිවුඩයේ සුපිරි නවක නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. බොලිවුඞ් විචාරකයින් කියන්නේ ඇයගේ සරාගී බව කලකින් දැකිය හැකි දෙයක් බවයි. සයියාම් වඩාත් ප‍්‍රකට වුණේ Choked චිත‍්‍රපටයේ කළ රංගනයෙන්. පහළ මධ්‍යම පාන්තික කම්කරු කාන්තාවක් නිරූපණය කරමින් සයියාමි ඛර් අප සියල්ලන්ම මෝහනයට පත් කළ අතර ඇය ද සාර්ථකත්වය අත්පත්කර ගත්තා. ඉතිං අපි තීරණය කළා මේ සුපිරි යොවුන් නිළියගේ …
Continue Reading
‘ස්වයං විවේචනය’ ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?
ඔබ අසමත් වූ හෝ බරපතළ වැරැද්දක් කළ අවසන් අවස්ථාව ගැන නැවත සිතන්න. ඔබ තවමත් ලැජ්ජාවෙන් බොඳ වී, මෙතරම් මෝඩ හෝ ආත්මාර්ථකාමී වූ නිසා ඔබට බැණ වදිනවාද ? එම අසාර්ථකත්වය තුළ ඔබ තනිවම සිටින බවක් දැනෙනවාද ? එසේත් නැතිනම් එම දෝෂය මනුෂ්‍යයෙකුගේ කොටසක් බව ඔබ පිළිගෙන, ඔබ සමඟ ප්‍රවේශමෙන් හා මුදු මොළොක් ලෙස කතා කිරීමට උත්සාහ කරනවාද? බොහෝ මිනිසුන් සඳහා, වඩාත්ම දැඩි විනිශ්චය ප්‍රතිචාර …
Continue Reading
නැගෙනහිර පර්යන්තය විකුණන්නේ, බදු දෙන්නේ නැහැ – ජනපති
-
RSL
-
January 13, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි. පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබිණ. විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් විය. ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී …
Continue Reading
උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා යන පිරිස් අහඹු PCR පරීක්ෂණවලට
-
RSL
-
January 13, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් වෛරසයේ ආරම්භයේ සිට මේ දක්වා මෙරට සිදු කර ඇති මුළු PCR පරීක්ෂණ ප්‍රමාණය 1,427,366 ක්. උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා යන පිරිස්ගේ අහඹු පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවත්, කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට ඊයේ (12) දින වන තෙක් පී.සී.ආර් පරීක්ෂණ 1,427,366 ප්‍රමාණයක් සිදු කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අද දින (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ …
Continue Reading
පාර්ලිමේන්තුවේ පී සී ආර් පරීක්ෂණ 463 ක්
-
RSL
-
January 13, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා පී. සී. ආර්.(PCR) පරීක්ෂණ පැවැත්වීම අද (13) ආරම්භ කෙරුනු අතර, අද දිනය තුළදී පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 463 දෙනෙක් පරීක්ෂණයට සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. ගරු කථානායකතුමා ඇතුළු මැති ඇමතිවරුන් 15 දෙනෙක් පී.සී.ආර්.පරීක්ෂණයට ලක් වූ බවද වේත්‍රධාරී ප්‍රනාන්දු මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට …
Continue Reading
එජාපයේ මුල්පෙළ තනතුරු 4ක් පුරවයි
-
RSL
-
January 13, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන තනතුරු කිහිපයක් සඳහා පුද්ගලයින් නම් කිරීමට අද (13) රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පාලිත රංගෙබණ්ඩාර මහතා මහලේකම්වරයා ලෙස ද, අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයා ලෙස ද, වජිර අබේවර්ධන මහතා සභාපති ලෙස ද, ඒ.එස්.එම් මිස්බාහ් මහතා භාණ්ඩාගාරික ලෙස ද පත්කර තිබෙනවා.
Continue Reading